Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධුමාධවගේ ඇත්ත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධුමාධවගේ ඇත්ත කතාව

ගෝටට එරෙහිව පෙත්සමක් වියන්ගොඩලා විසින් අධිකරනයට ගේනාව.මේකෙන් පොහොට්ටුවට සම්බන්ධ ඉහල පිරිසක් බයකින් හිටියේ නොමිනේෂන් දවසේ තව මොකක් හරි ලොකු ඔබ්ජෙක්ෂන් හැමතැනින්ම එයි කියලා.මේක නිසා මේ ගැන යමක් කල යුතු බව ඔවුන්ට වැටහුනු නිසා මධු මාධව හරහ ට්විටර් එකක් දැම්මා වියන්ගොඩ වගේ තව එක්නෑලිගොඩ කියන නමකුත් තිබුනා.දෙන්නටම සුභ අනාගතයක් කියලා.කොහොම හරි මේක සැහල්ලුවට දැම්මට ඒක බියකරු තර්ජනයක් සිවිල් ක්රියාකරින්ට.මේ අය සේරම එක එල්ලේම තානපති කාර්යාල සහ මානවහිමිකම් වලට මෙය දැනුම් දුන්න.මේක ඇමරිකන් තානාපතිට වගේම ඇමරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුව දක්වාම ඊමේල් වැදුනා.මේ අවස්තාවේ ගෝටා තාම ඇමරිකන් සිරිෂන් කෙනෙක් කියල ඇමරිකාව වගේම ඇමරිකන් තානපති කාර්යාලයත් දන්නවා.මේ අනුව පොහොට්ටුවට ලැබුන පණිවුඩයකින් කිය උනේ මේවැනි තත්වයක් තුල ගෝඨාගේ ඇමරිකන් පුරවෙසිකම ගැන නිල දැනුම්දීමක් ක්රීමට සිදුවෙන බව.මේකෙන් තැති අරගෙන අන්තිමට පොඩි ගේක ඩ්‍රාමා එකක් දාල මඪුමාදව මුස්ලිම් අයට බනින සීන් එකක් හැදුවා.ඒක ලීක් උන එකක් විදිහට සමාජ ජාලා හරහ සංසරනය කරලා මදුමාධව ඉවත් කරලා ඇමරිකාවෙන් සිදුවෙන්න ගිය විනාසයක් නවත්ත ගත්තා.ඒකෙන් ගෝටා විතරක් නෙවෙයි ගම්මන්පිල මදුමාදවට අම්ම මුත්තා මතක් කරලා බැසිල්ගෙන් සහ මහින්දගෙන් අහන්න හම්බ උනා.

දැන් මේකෙන් මතු උන වැදගත්ම ප්රශ්නය ගෝටාට දිගටම බොරුව ගෙනියන්න බෑ.බැරි වෙලාවත් ගෝටා දිනුවොත් ඒ එක්කම ඇමරිකන් පුරවැසිකම ගැන ලිඛිත සහ පැහැදිලි සාක්ෂි මතු උනහොත් වෙන්නේ මොකක්ද කියලා.අද හෙටම තව ඇමරිකන් සිටිසන් නැති කරගත්ත ලිස්ට් එකක් එලියට දානවා.මම ලියනකොට ඒක හදලා ඉවරත් ඇති.ඒකෙත් ගෝටාගේ නම නැත්නම් ඒකම ඇති ගෝඨා තවම ඇමරිකානුවෙක් කියල ඔප්පු වෙන්න.අනිවාර්යෙන්ම මේ ල්සිට් එකෙත් නෑ.මොක්ද ගෝට සිටිසන් එක අයින් කරගෙන නෑ.එහෙම උනොත් ගෝටා ජනපති උනත් ගෝටව අයින් කරන්න දෝශභියෝග වගේ බරපත ක්‍රියාදාමයන් ඕනි නෑ.අධිකරනයක් මගින්ම ඔහුව ජනාධිපතිකමෙන් නෙරපන්න පුලුවන්.ප්‍රේමදාසට එරෙහිව ලොකු පෙත්සමක් සිරිමා දැම්ම 1988.මේකෙන් අධිකරනයට වාර්ථා කලේ 1988 ජනාධිපති ලෙස නිත්‍යනුකූලව ප්‍රේමදාස පත්වී නෑ කියලා.මේක ප්‍රේමදාසට විරුද්ධ දුන්නේ නෑ.හැබයි අධිකරන ඒ වාර්ථා පිලිගත්තනම් ප්‍රේමදාසව ඉවත් කරන්න අධිකරනයට පුලුවන් දෝසභියෝගයක් නැතිව.ගෝටා සාධරන ලෙස පත් උනත් ඔහුව අයින් කරන්න පුලුවන්.මොකද ඔහු විදේශිකයෙක් නිසා සහ නාමයෝජනා බාර දෙන්න ඕන සුදුසුකම් ඔහු සම්පූර්න කර නැති නිසා.මේක මැතිවරන කොමසාරිසුත් ප්‍රකාශ කලා.ඒ අය උඩින් පල්ලෙන් බලන්නේ කියලා.අනිත් එක අධිකරනයකට ජනපති සහ අගමැති කෙනෙක් බලයෙන් පහ කරන්න බලයක් නෑ ඔහු එම පත්වීම ලැබුවට පස්සේ විෂමාචාර ලෙස හැසිරිලා තිබුනත්.ඒක දෝෂභියෝගයක් හරහා කරන්න ඕන පාර්ලිමේන්තුව සහ අධිකරනය දෙකම තුලින්.නමුත් මහින්ද බලයෙන් පහ කලා අධිකරනය.මේ වසරේ මුල.එහෙම කරේ මහින්ද නිත්‍යනුකූලව පත් වී නැති නිසා නීත්විරෝදිව පත් උන නිසා ව්‍යවස්තානුකූලව පත් වී නැති නිසා.මේ අනුව අධිකරනයට ගෝටාව ඉවත් කරන්න පුලුවන්.ඔහුට එහ්හිදි නීතියෙ ආරක්ෂාව එහෙමනැත්නම් ඉමියුනිටි එකක් නෑ

[QUOTE="Domisto, post: 24850545, member: 483053"] [b]මධුමාධවගේ ඇත්ත කතාව[/b] [SIZE="3"][COLOR="Blue"][B]ගෝටට එරෙහිව පෙත්සමක් වියන්ගොඩලා විසින් අධිකරනයට ගේනාව.මේකෙන් පොහොට්ටුවට සම්බන්ධ ඉහල පිරිසක් බයකින් හිටියේ නොමිනේෂන් දවසේ තව මොකක් හරි ලොකු ඔබ්ජෙක්ෂන් හැමතැනින්ම එයි කියලා.මේක නිසා මේ ගැන යමක් කල යුතු බව ඔවුන්ට වැටහුනු නිසා මධු මාධව හරහ ට්විටර් එකක් දැම්මා වියන්ගොඩ වගේ තව එක්නෑලිගොඩ කියන නමකුත් තිබුනා.දෙන්නටම සුභ අනාගතයක් කියලා.කොහොම හරි මේක සැහල්ලුවට දැම්මට ඒක බියකරු තර්ජනයක් සිවිල් ක්රියාකරින්ට.මේ අය සේරම එක එල්ලේම තානපති කාර්යාල සහ මානවහිමිකම් වලට මෙය දැනුම් දුන්න.මේක ඇමරිකන් තානාපතිට වගේම ඇමරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුව දක්වාම ඊමේල් වැදුනා.මේ අවස්තාවේ ගෝටා තාම ඇමරිකන් සිරිෂන් කෙනෙක් කියල ඇමරිකාව වගේම ඇමරිකන් තානපති කාර්යාලයත් දන්නවා.මේ අනුව පොහොට්ටුවට ලැබුන පණිවුඩයකින් කිය උනේ මේවැනි තත්වයක් තුල ගෝඨාගේ ඇමරිකන් පුරවෙසිකම ගැන නිල දැනුම්දීමක් ක්රීමට සිදුවෙන බව.මේකෙන් තැති අරගෙන අන්තිමට පොඩි ගේක ඩ්‍රාමා එකක් දාල මඪුමාදව මුස්ලිම් අයට බනින සීන් එකක් හැදුවා.ඒක ලීක් උන එකක් විදිහට සමාජ ජාලා හරහ සංසරනය කරලා මදුමාධව ඉවත් කරලා ඇමරිකාවෙන් සිදුවෙන්න ගිය විනාසයක් නවත්ත ගත්තා.ඒකෙන් ගෝටා විතරක් නෙවෙයි ගම්මන්පිල මදුමාදවට අම්ම මුත්තා මතක් කරලා බැසිල්ගෙන් සහ මහින්දගෙන් අහන්න හම්බ උනා. දැන් මේකෙන් මතු උන වැදගත්ම ප්රශ්නය ගෝටාට දිගටම බොරුව ගෙනියන්න බෑ.බැරි වෙලාවත් ගෝටා දිනුවොත් ඒ එක්කම ඇමරිකන් පුරවැසිකම ගැන ලිඛිත සහ පැහැදිලි සාක්ෂි මතු උනහොත් වෙන්නේ මොකක්ද කියලා.අද හෙටම තව ඇමරිකන් සිටිසන් නැති කරගත්ත ලිස්ට් එකක් එලියට දානවා.මම ලියනකොට ඒක හදලා ඉවරත් ඇති.ඒකෙත් ගෝටාගේ නම නැත්නම් ඒකම ඇති ගෝඨා තවම ඇමරිකානුවෙක් කියල ඔප්පු වෙන්න.අනිවාර්යෙන්ම මේ ල්සිට් එකෙත් නෑ.මොක්ද ගෝට සිටිසන් එක අයින් කරගෙන නෑ.එහෙම උනොත් ගෝටා ජනපති උනත් ගෝටව අයින් කරන්න දෝශභියෝග වගේ බරපත ක්‍රියාදාමයන් ඕනි නෑ.අධිකරනයක් මගින්ම ඔහුව ජනාධිපතිකමෙන් නෙරපන්න පුලුවන්.ප්‍රේමදාසට එරෙහිව ලොකු පෙත්සමක් සිරිමා දැම්ම 1988.මේකෙන් අධිකරනයට වාර්ථා කලේ 1988 ජනාධිපති ලෙස නිත්‍යනුකූලව ප්‍රේමදාස පත්වී නෑ කියලා.මේක ප්‍රේමදාසට විරුද්ධ දුන්නේ නෑ.හැබයි අධිකරන ඒ වාර්ථා පිලිගත්තනම් ප්‍රේමදාසව ඉවත් කරන්න අධිකරනයට පුලුවන් දෝසභියෝගයක් නැතිව.ගෝටා සාධරන ලෙස පත් උනත් ඔහුව අයින් කරන්න පුලුවන්.මොකද ඔහු විදේශිකයෙක් නිසා සහ නාමයෝජනා බාර දෙන්න ඕන සුදුසුකම් ඔහු සම්පූර්න කර නැති නිසා.මේක මැතිවරන කොමසාරිසුත් ප්‍රකාශ කලා.ඒ අය උඩින් පල්ලෙන් බලන්නේ කියලා.අනිත් එක අධිකරනයකට ජනපති සහ අගමැති කෙනෙක් බලයෙන් පහ කරන්න බලයක් නෑ ඔහු එම පත්වීම ලැබුවට පස්සේ විෂමාචාර ලෙස හැසිරිලා තිබුනත්.ඒක දෝෂභියෝගයක් හරහා කරන්න ඕන පාර්ලිමේන්තුව සහ අධිකරනය දෙකම තුලින්.නමුත් මහින්ද බලයෙන් පහ කලා අධිකරනය.මේ වසරේ මුල.එහෙම කරේ මහින්ද නිත්‍යනුකූලව පත් වී නැති නිසා නීත්විරෝදිව පත් උන නිසා ව්‍යවස්තානුකූලව පත් වී නැති නිසා.මේ අනුව අධිකරනයට ගෝටාව ඉවත් කරන්න පුලුවන්.ඔහුට එහ්හිදි නීතියෙ ආරක්ෂාව එහෙමනැත්නම් ඉමියුනිටි එකක් නෑ[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom