Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධුසමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් මවකට දුවරුන් තිදෙනෙක් සිටියා.ඔවුන් තිදෙනාම කසාද බැන්දේ කෙටි කාලයක් ඇතුලතය.

මව දුවරුන් තිදෙනාගෙන් පොරොන්දුවක් ලබා ගත්තේය.මධුසමය පිලිබද කෙටි විස්තරයක් පොස්ට් කාඩ් එකකින් දන්වන ලෙසය.

පලමු දියණිය කසාදයෙන් දින තුනකට පසු හවායි දුපතේ සිට පොස්ට් කාඩ් එකක් ලැබුනි.

එහි සටහන්ව තිබුනේ "නෙස්කෆේ" කියාය.

ඇයට මුලින්ම මෙය තේරැම් ගැනිමට අපහසු වුවත් ඇය කුස්සියට ගොස් කබඩ් එක ඇර නෙස්කැෆේ බොතලය ගෙන එහි ලේබලය කියවලා බලනවා.

එහි මෙසේ සදහන් විය අවසාන බින්දුව දක්වාම හොදයි.

දෙවනි දියණියගේ කසාදයෙන් සතියකට පසු පැරිසියේ සිට පෝසට් කාඩ් එකක් ලබුණි.

එහි සටහන්ව තිබුනේ "රොත්මන්ස්" ලෙසය.

මව විගස තම සැමියාගේ රොත්මන්ස් සගරට් පැකට්ටුව ගෙන එහි ලේබලය කියවා බාලුවාය.

එහි මෙසේ සදහන් විය අතිශයින් විශාලයි රජ සයිස්.

මව මදක් ලැජ්ජාවට පත් වුවාය.දෙවනි දුව පිලිබද සතුටු විය.

තුන්වන දුව මධුසමය සදහා ගියේ අප්රිකාවේ කෙප්ටවුන් වෙතය. මව පෝස්ට් කාඩ් එකක් බලාපොරෙත්තුවෙන් සතියක් බලා සටියාය.පෝස්ට් කාඩ් එක ලැබුනේ නැත.අවසානයේ මාසයකට විතර පස්සේ පෝස්ට් කාඩ් එක ලැබුනි.

එහි අපහැදිලි වේව්ලන සුළු අත් අකුරින් සටහන් තබුනේ "එතිහාඩ් එයාර්වේස්" කියාය.

බියට පත් මව ඉතා ඉක්මනින් නවතම HI සගරාව ගෙන ඒ මේ අත පිටු පෙරලමින් අසානයේ එතිහාඩ් එයාර්වේස් හි ඇඩ් එක සොයා ගත්තා.

එහි මේසේ සදහන් විය දිනකට දස වතාවක්, සතිය පුරාවටම, දෙපැත්තටම.

මවට සිහිනැතිව එතනම ඇද වැටුනි.

[QUOTE="wije99000, post: 15132831, member: 169520"] [B][SIZE=5]එක් මවකට දුවරුන් තිදෙනෙක් සිටියා.ඔවුන් තිදෙනාම කසාද බැන්දේ කෙටි කාලයක් ඇතුලතය. මව දුවරුන් තිදෙනාගෙන් පොරොන්දුවක් ලබා ගත්තේය.මධුසමය පිලිබද කෙටි විස්තරයක් පොස්ට් කාඩ් එකකින් දන්වන ලෙසය. පලමු දියණිය කසාදයෙන් දින තුනකට පසු හවායි දුපතේ සිට පොස්ට් කාඩ් එකක් ලැබුනි. එහි සටහන්ව තිබුනේ "නෙස්කෆේ" කියාය. ඇයට මුලින්ම මෙය තේරැම් ගැනිමට අපහසු වුවත් ඇය කුස්සියට ගොස් කබඩ් එක ඇර නෙස්කැෆේ බොතලය ගෙන එහි ලේබලය කියවලා බලනවා. එහි මෙසේ සදහන් විය අවසාන බින්දුව දක්වාම හොදයි. දෙවනි දියණියගේ කසාදයෙන් සතියකට පසු පැරිසියේ සිට පෝසට් කාඩ් එකක් ලබුණි. එහි සටහන්ව තිබුනේ "රොත්මන්ස්" ලෙසය. මව විගස තම සැමියාගේ රොත්මන්ස් සගරට් පැකට්ටුව ගෙන එහි ලේබලය කියවා බාලුවාය. එහි මෙසේ සදහන් විය අතිශයින් විශාලයි රජ සයිස්. මව මදක් ලැජ්ජාවට පත් වුවාය.දෙවනි දුව පිලිබද සතුටු විය. තුන්වන දුව මධුසමය සදහා ගියේ අප්රිකාවේ කෙප්ටවුන් වෙතය. මව පෝස්ට් කාඩ් එකක් බලාපොරෙත්තුවෙන් සතියක් බලා සටියාය.පෝස්ට් කාඩ් එක ලැබුනේ නැත.අවසානයේ මාසයකට විතර පස්සේ පෝස්ට් කාඩ් එක ලැබුනි. එහි අපහැදිලි වේව්ලන සුළු අත් අකුරින් සටහන් තබුනේ "එතිහාඩ් එයාර්වේස්" කියාය. බියට පත් මව ඉතා ඉක්මනින් නවතම HI සගරාව ගෙන ඒ මේ අත පිටු පෙරලමින් අසානයේ එතිහාඩ් එයාර්වේස් හි ඇඩ් එක සොයා ගත්තා. එහි මේසේ සදහන් විය දිනකට දස වතාවක්, සතිය පුරාවටම, දෙපැත්තටම. මවට සිහිනැතිව එතනම ඇද වැටුනි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom