එක් මවකට දුවරුන් තිදෙනෙක් සිටියා.ඔවුන් තිදෙනාම කසාද බැන්දේ කෙටි කාලයක් ඇතුලතය.
මව දුවරුන් තිදෙනාගෙන් පොරොන්දුවක් ලබා ගත්තේය.මධුසමය පිලිබද කෙටි විස්තරයක් පොස්ට් කාඩ් එකකින් දන්වන ලෙසය.
පලමු දියණිය කසාදයෙන් දින තුනකට පසු හවායි දුපතේ සිට පොස්ට් කාඩ් එකක් ලැබුනි.
එහි සටහන්ව තිබුනේ "නෙස්කෆේ" කියාය.
ඇයට මුලින්ම මෙය තේරැම් ගැනිමට අපහසු වුවත් ඇය කුස්සියට ගොස් කබඩ් එක ඇර නෙස්කැෆේ බොතලය ගෙන එහි ලේබලය කියවලා බලනවා.
එහි මෙසේ සදහන් විය අවසාන බින්දුව දක්වාම හොදයි.
දෙවනි දියණියගේ කසාදයෙන් සතියකට පසු පැරිසියේ සිට පෝසට් කාඩ් එකක් ලබුණි.
එහි සටහන්ව තිබුනේ "රොත්මන්ස්" ලෙසය.
මව විගස තම සැමියාගේ රොත්මන්ස් සගරට් පැකට්ටුව ගෙන එහි ලේබලය කියවා බාලුවාය.
එහි මෙසේ සදහන් විය අතිශයින් විශාලයි රජ සයිස්.
මව මදක් ලැජ්ජාවට පත් වුවාය.දෙවනි දුව පිලිබද සතුටු විය.
තුන්වන දුව මධුසමය සදහා ගියේ අප්‍රිකාවේ කෙප්ටවුන් වෙතය. මව පෝස්ට් කාඩ් එකක් බලාපොරෙත්තුවෙන් සතියක් බලා සටියාය.පෝස්ට් කාඩ් එක ලැබුනේ නැත.අවසානයේ මාසයකට විතර පස්සේ පෝස්ට් කාඩ් එක ලැබුනි.
එහි අපහැදිලි වේව්ලන සුළු අත් අකුරින් සටහන් තබුනේ "එතිහාඩ් එයාර්වේස්" කියාය.
බියට පත් මව ඉතා ඉක්මනින් නවතම HI සගරාව ගෙන ඒ මේ අත පිටු පෙරලමින් අසානයේ එතිහාඩ් එයාර්වේස් හි ඇඩ් එක සොයා ගත්තා.
එහි මේසේ සදහන් විය දිනකට දස වතාවක්, සතිය පුරාවටම, දෙපැත්තටම.
මවට සිහිනැතිව එතනම ඇද වැටුනි.