මධු මාධවත් මියයයි
ගලහ නවනනැලිය ප්‍රදේශයේ දිය ඇල්ලක් නැරඹීමට ගිය තරුණයෙකු පය ලිස්සා ගල් තලාවෙන් අඩි 80ක පමණ ප්‍රපාතයට වැටි රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ හදගනාව, රන්දෙණිගල ලිපිනයේ පදිංචි මදුමාධව රාජපක්ෂ (17) නමැති තරුණයෙකි.මෙම තරුණයා ඥාති නිවසකට පැමිණ විනෝද චාරිකාවක යෙදී සිටියදී මෙම මුහුණ පා ඇති බවට කරුණු අනාවරණය වේ.
මළ සිරුර ගලහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද (8) පැවැත්වීමට නියමිතය.
ගලහ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි