Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
මධු සමය දා ලිහූ සළු පිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධු සමය දා ලිහූ සළු පිලි

මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්‍ය වරයා හා මෝචරියට ඇතුලු විය....

මධු සමය දා ලිහූ සළු පිලි

එවක මතකය අදත් ගෙන

අනේ දොස්තර කමා කල මැන

මදක් දෑසම වසනු මැන...

ඇගේ සිරුරම වසා මතු කල

ප්‍රේමයක් ඇත පුරා මන

තවත් පිරිමියෙකුගේ ඇස් වල

ඇගේ සලකුණු ඕන නැත..!!

දොස්තරට ඇස් වැහෙන තැන්වල

පාත් වී නුඹේ සිරුර ලඟ

හොරෙන් බැලුවා ඉතිරි හුස්මක්

තියනවද ඔය පපුව මැද

කපා සිරුරම සොයා හේතුව

පිරිස්සද්දී හදවතේ

සිරව ලේ කැටි දෙකක් තිබුනා

දරුවො දෙන්නයි සිහි උනේ...

කවපු බත් පිඬ බඩ වැලක් මැද

නැවතිලා සුසුමකට වැද

අදත් දහවල ඉකි ගසා නුඔ

හඬපු තාලය හිතේ ඇත..

“වැදූ දූ පුත් නික්ම ගිය පසු

හැරදමා උන් උපන් රට

තාම සීසර් කරපු සලකුණු

තියනවා නුඹෙ බඩේ යට“

“කපන කොටනා තැනක් පාසා

යලිත් අතගා සුසුම් මැද

නුඔට නොරිදෙන මට රිදෙන තැන්

හුඟක් දැන් ජීවිතේ ඇත...“

ඉතින් යා යුතු මගක් වේ නම්

මදක් ඉවසමු කිව් බසින්..

මෙහෙම දවසක් හිතාගෙන නුඔ

ඉන්න තිබුනා එක ලෙසින්...!

chaminda pradeep silva gunarathne | පාට පහක් |2015-01-16

Source by Facebook .

[QUOTE="northtech, post: 17752231, member: 8239"] [b]මධු සමය දා ලිහූ සළු පිලි[/b] [CENTER][SIZE="3"][FONT="Century Gothic"]මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්‍ය වරයා හා මෝචරියට ඇතුලු විය.... මධු සමය දා ලිහූ සළු පිලි එවක මතකය අදත් ගෙන අනේ දොස්තර කමා කල මැන මදක් දෑසම වසනු මැන... ඇගේ සිරුරම වසා මතු කල ප්‍රේමයක් ඇත පුරා මන තවත් පිරිමියෙකුගේ ඇස් වල ඇගේ සලකුණු ඕන නැත..!! දොස්තරට ඇස් වැහෙන තැන්වල පාත් වී නුඹේ සිරුර ලඟ හොරෙන් බැලුවා ඉතිරි හුස්මක් තියනවද ඔය පපුව මැද කපා සිරුරම සොයා හේතුව පිරිස්සද්දී හදවතේ සිරව ලේ කැටි දෙකක් තිබුනා දරුවො දෙන්නයි සිහි උනේ... කවපු බත් පිඬ බඩ වැලක් මැද නැවතිලා සුසුමකට වැද අදත් දහවල ඉකි ගසා නුඔ හඬපු තාලය හිතේ ඇත.. “වැදූ දූ පුත් නික්ම ගිය පසු හැරදමා උන් උපන් රට තාම සීසර් කරපු සලකුණු තියනවා නුඹෙ බඩේ යට“ “කපන කොටනා තැනක් පාසා යලිත් අතගා සුසුම් මැද නුඔට නොරිදෙන මට රිදෙන තැන් හුඟක් දැන් ජීවිතේ ඇත...“ ඉතින් යා යුතු මගක් වේ නම් මදක් ඉවසමු කිව් බසින්.. මෙහෙම දවසක් හිතාගෙන නුඔ ඉන්න තිබුනා එක ලෙසින්...![/FONT][/SIZE][/CENTER] chaminda pradeep silva gunarathne | පාට පහක් |2015-01-16 Source by Facebook . [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom