asai ban manamaaliyek balanna yanna siraawataaluth experience ekak wage neda
kellek innawa dannam
balamu ithin...issrahata yanna weida danneth na...boot ekak ehema hambunoth...
me machan eka nemei...
boot ekak kaala yanna set una kiyamuko, ethakota e boot kapuwa gana kiyanna oneda kellata?![]()
umbatama therila 
ගොඩක් ස්තුතියි මචං...
තව දෙකක් තියෙනවා, චන්ද උණුසුම නිසා දැම්මේ නැහැ...
ඒවත් ළඟදීම දානවා...
ඒකටනේ බං ආශ්‍රය කරන්නේ...
දැකපු ගමන් පාටට රැවටිලා බඳින එක මෝඩ කමක්...
අහල පහල, කඩවල් වල, කිට්ටුව ඉන්න යාලුවොන්ගෙන් අහල බලන්න අතීතේ ගැන...
අනිත් එක විශ්වාස කරන්න පුළුවන්,
පවුලේ ඤාතියෙක්ට කියන්න ඕන හොයල දෙන්න කියල...
නැත්නම් හොඳම දේ තමයි තමන්ම කෙල්ලෙක් හොයාගන්න එක...
අද කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ මෝස්තරේට ද මන්ද රූම් යන්නේ...
අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවනවා...
නැත්නම් වෙන මොකෙක් හරි කර ගහනවා...
ඒ නිසයි ආශ්‍රය කරන්න කියන්නේ...
අත්දැකීම් නැති නිසා එක පාරෙන් අමාරුවේ වැටුනා..
දැන් ප්‍රශ්න සේරම ඉවර වෙලා නිසා, ගෙදරින් හොයල දෙන කෙනෙක් බඳින්න හිතාගෙන ගිහිං වෙච්ච දේවල් එක්ක බලද්දී,
අන්තිමට හම්බ වෙච්ච කෙනා ලැබුනේ ඒ අත්දැකීම් සේරම නිසා...
කෙල්ලෝ බලන්න ගියාට, ඒ කොල්ලෝ හොඳ වෙන්නත් ඕනනේ...
පොත්ත රතු උනාට බැහැනේ දත් දොස්තරලා නම්...
අන්තිම සතෙත් හූරැගෙන දුප් කියාවි...
![]()

ado danagannat ekka kiyapanko kiyak withara balanna ghnda me exp gatte?![]()

♥-Aurora-♥;18852695 said:ඔච්චර බොරු මොකටද? තමුන්ගෙ ඇත්ත ස්වරූපෙන් යන්න. බොරු කියල බැඳ ගෙන ඒවා එලි උනාම ගෑනුන්ට මිනිහා එපා වෙනව. ඊට පස්සෙ බැඳගත්ත බෙරේ ගැසීම විතරයි. (අනිත් පැත්තත් එහෙම ඇති, මං දන්නෑ. මේක කීප ගෑනු කීප දෙනෙක්ම කියල තියෙනව)
ප්‍රපෝසල් වල කෙල්ලො ගැන කියල තියෙන ඒවා ප්‍රපෝසල් කොල්ලන්ටත් අදාලයි.
කියන්න දේවල් නං තියේ.. වෙලා නෑ.
සුබ මංගලම්!