මනමාලි බලන්න යාම

code_infinity

Well-known member
  • Sep 20, 2023
    225
    260
    63
    මනමාලි බලන්න යද්දී හෙප්පුව දෙද්දී මොනාද දෙන්න ඕනේ? සහ මොනාද යද්දී අරන් යන්න ඕනේ. දන්න අය කියන්න.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    parana film natti tikak balahan mchn,
    ewaye thiyenwa oya heppu seen,.

    kesel + Cake + Biscuit
    eki kanna asa deyak. (optional)

    me lagadi ehema apu ekek thadi mal bouquet ekak deela thibba durin na wena kenekta. :rofl:
     
    • Love
    Reactions: code_infinity

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබ බදින්නම යන කෙල්ල නම් රත්තරන් බඩුවක් අරන් යමන් .
     
    • Love
    Reactions: code_infinity

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    64702998_446973428544_0.48237300-1603170196.jpg

    55777181_283600714885_0.74165600-1615262265.jpg
     
    • Like
    Reactions: EssJeeEm

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    මනමාලි බලන්න යද්දී හෙප්පුව දෙද්දී මොනාද දෙන්න ඕනේ? සහ මොනාද යද්දී අරන් යන්න ඕනේ. දන්න අය කියන්න.
    හෙප්පුව දෙද්දී උම්ම එකක් දියන් නැද්ද @Solo Rider
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හෙප්පුව දෙද්දී මොකුත් දෙන්න ඕනෙ නෑ
    ගෙදර යද්දි මොනා හරි අරන් පලයන්
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    දවල්ට කාලා ආවොත් කීයක් හරි හෙප්පු වෙන් තියන්න ඕන සීන් එකක් තියෙනවා ඒක එක පැතිවල.

    අපේ එකෙක් ට එකක් බලන්න ගිහින් කපු ගෑනි සල්ලි තියන්න කීවා. මූ ගාව පන්දාහක් තියෙන්නෙ කියල මූ මගෙන් දෙදාහක් ඉල්ලන් තිබ්බා. එ මගුල හරි ගියෙත් නෑ මගෙ දෙදාහත් නෑ :rolleyes: