මනමේ කුමරුවනේ - සමිතා මුදුන්කොටුව, Maname Kumaruwane - Samitha Mudunkotuwa - WR

torakitha

Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    මනමේ කුමරුවනේ - සමිතා මුදුන්කොටුව, Maname Kumaruwane - Samitha Mudunkotuwa - WR




    http://www.youtube.com/watch?v=bQi2duMZQoI


    මනමේ කුමරුවනේ - නැත මා දැන සිටියේ
    පිටුවල ඉතිහාසේ - ලියවෙන බව මගේ
    සලකුණු සන්කෙතේ - චපල බවේ නාමේ
    නොදෙනෙමි කඩුව ඔබේ - වැදී රජ වෙත ආයේ

    පිවිතුරු බව ප්‍රේමේ - ගිය පසුවයි දැනුනේ
    රුදුරු වූ වන ලැහැබේ - මා හදවත වැලපේ
    කියම්ද මං කෙලෙසේ - වැදී රජුගේ දෝසෙ
    සෙනෙහස ලබනු කෙසේ - චපල වූ දෙවි ලෙසේ

    මනමේ ....

    සුලලිත වන අරණේ - මැලවුන කුසුම ලෙසේ
    ලැව්ගින්නෙන් දැවෙනා - හදගිනි නිවනු කෙසේ
    වැදී රජුටත් දැනුනේ - චපල කමයි මාගේ
    නෙරපා දමන දිනේ - කීම ඉරනම් ගමනේ

    මනමේ......

    මනමේ කුමරුවනේ - සමිතා මුදුන්කොටුව
    පද රචනය විජයදාස රාජපක්‍ෂ , සංගීතය එම් ආර් චුලසිංහ ,
     
    • Like
    Reactions: minipura