මනමේ , සිංහබාහු

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    මනමේ
    ------------------

    මේක තමයි ඔරිජිනල් මනමේ නාට්‍ය විජය නන්දසිරි මහතා රංගනයෙන් දායක වන.සීල්ඩ් පැක්.මාර ගේමක් දීල හොයාගත්තෙ.

    ගීත ගායනය විජය නන්දසිරි,ජයලත් මනෝරත්න...

    ඇත්තටම මේක පසු කාලීනව ගහපු එකක්.මුල්ම කැසට් එක ආවෙ මීට වඩා කොලිටි කවර් එකක.ඒකත් මගේ ගාව තියනව.වටිනාකම තියෙන්නෙ මේක සීල්ඩ් පැක් නිසා..

    සිංහබාහු
    ------------------
    නිස්සංක දිද්දෙනිය මහතා ගීත ගායනා කරන ඔරිජ්නල් එක.

    එකක් සීල්ඩ්.අනික නම් නෑ.හැබැයි වැඩිය යූස් කරල නෑ කියල තමයි කිව්වෙ....

    ගුඩ් ඕල්ඩ් මෙමොරීස් ...... :(

    IMG-20210509-174550.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA

    apitat balanna widihak set krala denna itim 😌
     
    • Like
    Reactions: SLBro and lilman

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Full drama ekama thiyenawada? oka upload karath matath ewahan mchn. Podi kaale beluwata passe maname balanna une ne. Langakadi balanna wenneth nehene.
     
    • Like
    Reactions: lilman

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    hee me mama dapu video set eka,anthimata sarathcnadra mahatthayage duwa mata copyright strike ekak gahuwwa,ita passe wade atha arala damma,dan habayi up karala thiyana ayata mokuth awulak na wage,balana ekek balala iganagannawa nam mokak hari eccharayi
    මටත් තිබුණ ප්‍රශ්නයක් ඕක.. කලින් තිබුණු තැන නෑ.. ඒත් මේ දැන් තැන් තැන් වල තියෙන්නේ කොහොමද කියලා.. පිස්සු බං ලංකාවේ උන්ට..
     
    • Like
    • Love
    Reactions: lilman and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මටත් තිබුණ ප්‍රශ්නයක් ඕක.. කලින් තිබුණු තැන නෑ.. ඒත් මේ දැන් තැන් තැන් වල තියෙන්නේ කොහොමද කියලා.. පිස්සු බං ලංකාවේ උන්ට..
    e kiyanne mage channel eken kalin balanna atthe hee,mama stage dramas 9 withara dala thibba strike eka danakota,strike 2 koheda waduna,Sarathcandara mahatthayege duwagen....owa mama VCD walin aran merge karala hadala damme,owa e dawas wala torrington eke thibba CD kada karayo VHS walin aran VCD karapu ewa..dan kohewath na ganna owa,mama samaniyen watermark arawa mewa gahanne na,dan dana un size ekath wenas karala watermark uth dala chora karala,oya sinhabahu thibbe one file ekakata,dan ekath dekata kadala neda :D
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    e kiyanne mage channel eken kalin balanna atthe hee,mama stage dramas 9 withara dala thibba strike eka danakota,strike 2 koheda waduna,Sarathcandara mahatthayege duwagen....owa mama VCD walin aran merge karala hadala damme,owa e dawas wala torrington eke thibba CD kada karayo VHS walin aran VCD karapu ewa..dan kohewath na ganna owa

    දැන් ආයේම කස්ටිය ටියුබෙන් ඩවුන් කරලා ආයේම ඩීවීඩි ගහලා විකුණනවා ඇති.. ලංකාව නේ බ්‍රෝ
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දැන් ආයේම කස්ටිය ටියුබෙන් ඩවුන් කරලා ආයේම ඩීවීඩි ගහලා විකුණනවා ඇති.. ලංකාව නේ බ්‍රෝ
    sirama sira siddiya kiyanne mama eka kadeka dakka oka wikunana dala thiyanawa video ekenma snapshot ekak gahala cover eka hadala,mama ahuwa DVD eka kiyada kiyala,DVD eka denne nallu cover ekath ekka copy gahalalu denne haaaaaa,mama kiwwa oka kohenda gatthe mama youtube ekata dapu ekak kiyala :ROFLMAO:
     
    • Haha
    Reactions: biyondw

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    sirama sira siddiya kiyanne mama eka kadeka dakka oka wikunana dala thiyanawa video ekenma snapshot ekak gahala cover eka hadala,mama ahuwa DVD eka kiyada kiyala,DVD eka denne nallu cover ekath ekka copy gahalalu denne haaaaaa,mama kiwwa oka kohenda gatthe mama youtube ekata dapu ekak kiyala :ROFLMAO:

    ඌට හිටපු තැනම වලක් කපලා වැළලෙන්න හිතෙන්න ඇති...