මනස නිරවුල් කර ගන්න.

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මනස නිරවුල් කර ගන්න.

එලකිරි මචන් ලා, මේ ම්යින්ඩ් රිලැක්සින් මියුසික් ටික අහපන්...ඔය ඔලුගෙඩිය අතුලේ තියන 90%ක්ම මැටි වලින් අනූන මොලයට,හිතට සහනයක් දැනෙයි...

ඒක අහද්දි ධනාත්මක සීන් විතරක් හිතපන්.මේ පින්තූරේ වගේ පරිසරයක් ඇගට දැනෙන්න සලසපන්.
34oa5oz.jpg


අනිවාර්යයි: හොද හෙඩ් සෙට් එකක් හරි, ඉයර් පෝනයක්. (චා ඒවනම් එච්චරම හරියන එක නෑ මචො... )

…සැ.යු:

…1. නිශ්හබ්ද ස්තානයක්.(වයිෆ්,අම්ම පේන්න නැති තැනක්)
…2. බාහිර බාධක නොමැත් නැනක්. (මදුරුවෝ,අදික සීතල නැති තැනක්.)
…3.සුව පහසු ඕනෑම ඉරියවුවක්.
…4.වෙනත් අත්යාවශ්ය කටයුතු නැති,නිදහස් වෙලාවක්. (බොක බර,චු,අම්ම කඩේ යන්ට කීම)

Mozart - Symphony No. 40




Tibetan Flute Music: Longing Eagle




Tibetan Flute: Dream Tanggula





Medicine Buddha Mantra (with words)





chinese bamboo flute meditation