මන්ගල රාත්‍රිය සදහා උපදෙස්! (18+)

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අඩේ.... සෙල්ලම් කරන්න කලින් කාල බීල ඉන්න වෙයි නේද.?:rolleyes:
    Rep+
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    TFS.
    මචං.. පොඩි ‍දෙයක් තියෙනව.

    ස්වභාවයෙන් පිරිමියා කියන්නේ කෙදිනද එය ඉටුවෙන්නේ යැයි බලාපොරොත්තුවෙන් සිටිනා කෙනෙක්. විවාහය කියන්නේ ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නට ලැබෙන අවසරයයි. එතෙක් මනා සංයමයකින්, පාලනයකින් ජීවිතය ගෙන ගිය පිරිමියාට එය විශේෂිත රාත්‍රියක් වෙන්නෙ ඒ නිසයි. (ඒත් මම හිතනව මේ කියපු දේට අද කාලෙ ගොඩක් අය උත්තර දෙයි ඕකෙ මොන පාලනයක් ද? ඒ වෙනකන් මොකට බලන් ඉන්නවද? කියල)

    ප්‍රේම සම්බන්ධයකින් ඇරඹෙන විවාහයකට මේ කරුණු හොඳ වුනත්, යෝජිත විවාහයකට නම් සියල්ල ගැලපෙන එකක් නැහැ නේද.? මොකද, ප්‍රේම කරන (විවාහයට පෙර කිසිම ආකාරයකින් හැඟීම් වලට වහල් නොවී සීමාවන් පනින්නෙ නැතිව ආශ්‍රය කරන) දෙන්නෙක් ට විවාහ ජීවිතයට ඇතුලත් වෙද්දි මේ කියන ගොඩක් කාරණා ගැලපේවි. එහෙම නැතිනම් මේ කියන දිනයේ ඒ දෙන්නාට මහ ලොකු විශේෂත්වයක් තියේවි කියල මම හිතන්නෙ නෑ. අද කාලේ ඉන්න අයට තියෙන "මානසික සිතිවිලි වල වේගය දරාගන්න බැරිකම", "වේගෙන් දුවන්න තියෙන උවමනාව" දිහා බලනකොට දැන් "විවාහය" කියන එකත් එන්න එන්නම විහිළුවක් වේගෙන එනවද කියල සැකයකුත් මතුවෙනව. :(

    ඒත් යෝජිතව හඳුනාගත් කෙටි කාලයක් පමණක් ආශ්‍රය කරපු (විවාහයට පෙර ප්‍රේම සම්බන්ධතාවයක ඇති තරමේ ලංවීමක් හෝ නැති) දෙන්නෙක් ට මේ දිනය "මම හිතන හැටියට" සුදුසු වෙන්නෙ දෙන්නාට දෙන්නා තව දුරටත් හඳුනාගන්නට උත්සාහ කරන එක විතරයි. ජීවිතයේ පළමු වතාවට මේ දිනය උදා වුනත්, බලාපොරොත්තුවෙන හැම දෙයක් ම ඉටු කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ. ටිකින් ටික හැඟීම් මුසු වෙලා ආදරය ඇතිවෙනකොට තමයි ඒ බලාපොරොත්තු ඉටු වෙන්න පටන් ගන්නෙ. විවාහ ජීවිතය කියන එක ලස්සන වෙන්න පටන් ගන්නෙ. ප්‍රේම කරන අයට වුනත් අසම්මත සම්බන්ධතා නැති නම් නිවැරදි සම්බන්ධතාවයක් පමණක් තියෙනව නම් අනිවාර්යෙන් ම විවාහය කියන්නෙ ජීවිතයට අලුත් අත්දැකීමක්.

    (ඔය කාරණාව හරි හැටි තේරුම්ගත්ත නැති අය, බැඳපු අලුක කවුරු හරි ඇහුවොත් කොහොමද මචං married life එක කියල... "වැඩක් නෑ බං", "හිතුව තරං නෑ බං", "අනේ මන්ද බං" "මොකට බැන්ද ද මන්ද බං" වගේ දේවල් කියනව ෂුවර්. බලාපොරොත්තු වෙච්චි දේවල් එසැණින් හම්බවෙයි කියල හිතපු අය ඕව තමා වැඩියෙන් ම කියන්නෙ. එතකොට ඒක අහපු බැඳපු නැති උන් තීරණය කරනව මෙහෙම ඉඳන් ආතල් එකේ හිටියම හොඳයි කියල. :lol: )

    මේ Thread එකේ තියෙන්නෙ "විවාහය" ගැන නෙමෙයි තමයි. නමුත් "මංගල රාත්‍රිය" තේරුමක් වෙන්නේ ඒ නිසාමයි නේද?

    හැබැයි එක වැදගත් දේකුත් තියෙනව. සමහරු ඉන්නව අලුතින් බැඳල මංගල රාත්‍රියේ දි හරි වෙන වෙන වෙලාවල් වල හරි වෙච්චි දේවල් ගැන ‍හොයන්න හාරා අවුස්සන්න විහිළු කරන්න උනන්දුවෙන අය. ඒක නම් මම කියන්නෙ හොඳ වැඩක් නෙමෙයි කියල. :no: ඒක සම්පූර්ණයෙන් ම ඒ අයගෙ පෞද්ගලික අයිතීන්වල සීමා අනවශ්‍ය විදිහට පනින්න හදන වැඩක් විතරයි.

    කොහොම වුනත් good post.!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: අම්මටසිරි එල නේ! මම නම් තාම බඳින්න හිතලවත් නෑ... බඳින්න කලින් අපහු කියවන්නම් කො මේක! :lol::lol:
    anyway.. (+)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    (1) මන්ගල දින්ට පෙර ලින්ගික එකතුවීම් අවම හෝ පුලුවන්නම් සම්පූර්ණයෙන්ම නවතා දමන්න​.


    ethakota damma gaman kollata yaine ban athal wadi kamata?
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    (1) මන්ගල දින්ට පෙර ලින්ගික එකතුවීම් අවම හෝ පුලුවන්නම් සම්පූර්ණයෙන්ම නවතා දමන්න​.


    ethakota damma gaman kollata yaine ban athal wadi kamata?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :P:P:P:P:P:P:P