මන්චි එකට වැඩ කරන උන් ඉන්නවා ද? පඩි කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara

    ශනුද්රි දේවි නේද මේ?

    තාත්තා මට ගෙනැවිත් දුන් පොදියෙහි පාන් විස්කෝතු, සීනි විස්කෝතු, ලෑත්තර හා ඇතැම්විට සීනිබෝල ද වී ය. මා පාන් පෝරනුවල සාදනු ලබන “රස්ක්” විස්කෝතු කෑමට රුසියකු වූයේ අර ඇබ්බැහිකම නිසාද? මම දැනුදු මග්ගොන මොනිස්ගේ විස්කෝතු හැමදා උදය වරුවේ කන්නෙක්මි. රටින් ගෙන්වනු ලබන හැම ටින් විස්කෝතු වර්ගයන්ට වඩා “මෝනිස්ගේ” පාන් විස්කෝතු මටනම් රසවත් ය. මොනම රට විස්කෝතුවක් වුවද මා දැන් කලා කලාතුරකින් කන්නේ වැඩි කැමැත්තෙන් නොවේ.

    උපන්දා සිට – මාර්ටින් වික්‍රමසිංහ, 1961

    TGm1diA.jpg
    මොනිස් කන්න කෝටිපතියෙක් වෙන්න ඕන. ඉස්සර වයින් බිස්කට් පැකට් එක 70යි. දැන් ඇති 200ක් විතර. ග්රෑම් 100ක් නෑ ඒකෙ.
    ------ Post added on Jul 25, 2022 at 4:17 PM
     
    • Like
    Reactions: IKL

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පාරිබෝගික අදිකාරිය කියලා එකක් තියෙනවා පඩි අරන් ක්ම්පනිවලට ඕනේ විදියට යන.
     
    • Like
    Reactions: TCB Rox

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    Material cost eka wedi wena eka newi ban. Un exploit karanawa me crisis eka. Me satjiyeth wedi karala. Ilanga stock eka 200g rs 600/= thaama 480/= stock thiyanawa.
     

    Similar threads