Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව

රටේ පවතින තත්වය තමන්ගේ අරක්ෂාවට තර්ජනයක් බව පවසමින් රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කට වැඩි පිරිසක් අමතර ආරක්ෂාවක් ඉල්ලා ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කරනවා. එසේම අදාළ දේශපාලනඥයින්ගෙන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම මේ අතුරින් ඇතැම් ඉල්ලීම් දැනටමත් අනුමත කර අතිරේක පොලිස් භටයින් සහ වාහන ඔවුන්ට ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට අතිරේක ආරක්ෂාවක් අවශ්‍ය වන්නේදැයි තීරණය කිරීම සඳහා තර්ජන තක්සේරු කිරීමක් සිදුකර දැනටමත් ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන්නේනම් තවදුරටත් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ නමුත් රට තුළ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරේක පොලිස් භටයන් සැපයීම ගැටළුවක් වී ඇති බවද වාර්තා වන අතර මීට පෙර බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති පරිදි රජයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් 14 දෙනෙකුගේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිනපතා වාර්තාවක් ලබා දී ඇති බවද සඳහන්.

මූලාශ්‍රය - Sunday Times

[QUOTE="sanjaya1975, post: 24433944, member: 371874"] [b]මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව[/b] [SIZE="4"][B]රටේ පවතින තත්වය තමන්ගේ අරක්ෂාවට තර්ජනයක් බව පවසමින් රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කට වැඩි පිරිසක් අමතර ආරක්ෂාවක් ඉල්ලා ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කරනවා. එසේම අදාළ දේශපාලනඥයින්ගෙන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. එසේම මේ අතුරින් ඇතැම් ඉල්ලීම් දැනටමත් අනුමත කර අතිරේක පොලිස් භටයින් සහ වාහන ඔවුන්ට ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට අතිරේක ආරක්ෂාවක් අවශ්‍ය වන්නේදැයි තීරණය කිරීම සඳහා තර්ජන තක්සේරු කිරීමක් සිදුකර දැනටමත් ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන්නේනම් තවදුරටත් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා. කෙසේ නමුත් රට තුළ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරේක පොලිස් භටයන් සැපයීම ගැටළුවක් වී ඇති බවද වාර්තා වන අතර මීට පෙර බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති පරිදි රජයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් 14 දෙනෙකුගේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිනපතා වාර්තාවක් ලබා දී ඇති බවද සඳහන්.[/B][/SIZE] මූලාශ්‍රය - Sunday Times [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom