මන්ත්‍රී අර්චුනා යාපනයේ යකා නටය් 😅😅😅

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ලොල් මානසික ලෙඩෙක්, අනුරගේ පාර්ලිමේන්තුව ගු කරනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    මුව නම් සිරාම සාපයක් බං...

    සතිය ගානේ නිව්ස් මු හින්ද... ඒකාලේ රන්ජා වගේ
     
    • Sad
    Reactions: Honda.putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    koheda me janadipathita pana nane...


    පොන්නයා පයින් ගහලා එලෙව්වා 😹✌️

    බලේ නැතුව පිස්සු වැටිල ඉන්න පාකි නකා කොටියෙක් අල්ලගෙන කොටි නැගිට්ටවන්න හදනවා ආයෙ බලේට එන්න. 🙈