මන්ත්‍රී කල දවස තවත් සරුවෙයි ?
සඳහා ලැබී ඇති ප්‍රතිචාර.
දුමින්ද 2016-11-28 06:11:33
මේවට මොනා කියන්නද? (හේ)
දිනේෂ් 2016-11-28 06:15:28
මේවා හෙන ගහන අපරාධ ,,,,, රටේ දුප්පත් ජනතාවට බදු බර පටවලා දේශපාලුවෝ සදාකල්හිම සැප විදිනවා ,,,(හේ)
සමීර 2016-11-28 06:17:57
මේ දේවල් දකිනකොට ගොඩක් දුකයි.(හේ)
තුෂාර 2016-11-28 06:28:03
කමක් නෑ. මේ ඉන්න අවුරුදු 2, 3 කරගන්න දෙයක් තමයි . ලබන ඡන්දෙන් පස්සේ කොහොමත් අවුරුදු ගානකට ආයෙත් විපක්ෂයෙනේ. (ම)
ඉන්දික 2016-11-28 06:33:55
වෙනස සැපයි නේද? අපි තව බදු ගෙවල මේගොල්ලන්ට කන්න දෙමු!! (ම)
චින්තක 2016-11-28 06:58:42
ඔන්න ජනතාවට සහන දෙන විදිහ. (ම)
අසංග 2016-11-28 07:02:14
තොපිට වැහිනැති හෙණ ගහන්නෝන කරන අපරාධවලට. මහජනතාවගේ බර අඩු කරනවා වෙනුවට බදු ගහල, දඩ වැඩිකරලා මුන් ඔක්කොම සුරසැප විඳිනවා. ලබන ආත්මේ තොපි සත්තුවෙලා ඉපදිලා මේවා ගෙවපිය. (බ)
නුවන් 2016-11-28 07:43:50
යහපලනයට ජයින් ජයම වීවා....!!!!! (ම)
රංග 2016-11-28 07:47:50
ඡන්දය දුන් ඔබ සැමට ස්තුති ! (ම)
මංජුල 2016-11-28 07:49:11
ව්‍යවස්ථා සංසෝධනයට ...බිලි බාන්න පොඩි පොඩි ඇම දානවා වගේ ... (ම)
විකී 2016-11-28 08:46:06
ප්රජාතන්ත්රවාදයක් දැන් ශ්‍රී ලංකාවේ නැත . පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම වගේ එකතුවෙලා රට හූරා කනවා. විරුද්ධ වෙන කිසිවෙක් නැත. එසේ සිටිය උන්ට තනතුරු දී කැබිනට් එකට අැතුල් කරලාය. හැම පනතක්ම අනිවාර්යයෙන් අද සම්මත වෙනවා. පෙනුමට පමණක් සුළු සංඛ්‍යාවක් විරුද්ධව ඡන්දය දෙනු අැත . (බ)
රටේ මජනතාවට සියලු බදු ගහල රටේ 225 අසීමිත සම්පත් ලබා දීම යහපාලනය නම් මේ පාලනය නොදෝමකින් ජනපති තුමනි ඔබ කියනා ආකාරට ඔබ තුමන් මෙරටේ ගොවියකු ගේ පුතකු ලෙස මේ යු ඇන් පී මිසදුටු පාලනය අහවර කර සැබෑ ජනතා පාලනයක් බිහි කරන්න එය ඔබ දෙමාපියන් ඇතුලු සිය ලු දෙනා නිවන් දකිනා මහා පුන්‍ය කර්මයක් වනු නොඅනුමානය. (බ)
ඉන්දික 2016-11-28 08:52:01
මේකද මහලොකු යහපාලනය මේවා කරන්නද ජනතාව මෙයාලට බලේ දුන්නේ .මහජන මුදල් මෙහෙම නාස්ති කරලා රටක් දියුණු කරන්නේ කොහොමද . ඊළඟ ඡන්දයේදී මේවාට නිවැරදි පිළිතුරු දෙයි මහජනතාව (බ)
නිශාර්ඩ් 2016-11-28 08:58:29
මුන්ට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. !! කිසිම ලැජ්ජාවක් සහ හිරිකිතයක් නැති කණ්ඩායමක්. (බ)
රුවන් 2016-11-28 09:07:58
මෙවන් යෝජනා ගේන උන්ටත් උන්ගෙන් යැපෙන පරම්පරාවටම හෙණ ගහනවා.....ගහනවා.....ගහනවා....(බ)
කුමාර් (ගල්ෆ්) 2016-11-28 09:10:02
ආත්ත්මාර්ථ කාමය රජකරන, අනික්පැත්තෙන් පරිත්‍යාගය කතාකරන නරුමයෝ පාලනය කරන රටක්. (බ)
කුමාර් (ගල්ෆ්) 2016-11-28 09:12:51
ඔබ දෙදෙනාටම ජේසු සමිඳුගේ පිහිට ලැබේවා. (බ)
මේ අය නඩත්තු කිරිම පමණයි රටේ වෙන්නේ (බ)
ආනල්ඩ් ගුණවර්ධන 2016-11-28 09:20:47
එහෙම නොකර කොහොමෙයි බැදුම්කර වංචාවේ චෝදනාවෙන් ලොක්ක නිදහස් වෙන්නේ? මන්ත්‍රීන් සේරටම පගාව දෙන එකයි ඔය කරන්නේ. ඉවසන්න තව ඉවසන්න. (බ)
සමන් 2016-11-28 09:51:24
මුන්ට හෙණ ගහන්නේ නැහැනේ.. මහජන මුදල් මෙහෙම කාබාසිනිය කරනවට... ඇත්තටම මේවට නඩු දාන්න බැරිද මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම කියලා..(බ)
ප්‍රනීත් 2016-11-28 10:01:38
දැන් ඔය මල් පක්ෂයේ ඉන්න තුමාලා ඕව ගන්නේ නැහැ නේද ? ඉස්සර වුනත් ඔය කිසි දෙයක් ගත්තේ නැහැ නේද ?අපිට කොරන්න දගලන දැගලිල්ලට පෙනෙනවා ඔය කිසිදෙයක් නොගෙන දිගටම අපිට කොරයි කියල (බ)
සිසිර පැරිස් 2016-11-28 10:02:45
පසුගිය කාලේ අය හොරකම් කෙරුව කිව්වට දැන් අය නිල වශයෙන් හොරකම් කරනවා රොත්ත පිටින්ම හොඳයි සන්තෝසයි (බ)
සමන් 2016-11-28 10:15:16
ලාංකික අපි දැනටමත් දියවන්නාවේ 225 නඩත්තු කරනවා උන්ට දෙන පුන්නක්කු වැඩිකරන්න මේ යෝජනා ගේන උන්ටත් උන්ගෙන් යැපෙන පරම්පරාවටම හෙණ 7 ම වැදියන් ....(බ)
චානක 2016-11-28 10:15:52
යහපාලනයත් ඉල්ලන් කන්න තමයි හදන්නේ (බ)
ජයන්ත 2016-11-28 10:18:03
තොපිට හෙන ගහපියව්. අහිංසක ජනතාව මුලා කළේ ඕකටද යක්කුනේ? (බ)
ජගත් ලියනගේ 2016-11-28 10:19:36
මේ දවස් වල සැරට අකුණු ගහනවා . අකුණු සන්නායකයක් අරන් යන්න යන යන තැන . මිනිස්සු හෙණ ඉල්ලනවා .(බ)
බෙනට් 2016-11-28 10:18:57
මම නම් හිතන්නේ නැහැ ලංකාවේ වර්තමාන තත්වය දන්නා ලෝකේ කිසිම රටක රක්ෂණ සමාගමක් ලංකාවේ මන්ත්‍රීවරුන් සුළු වාරිකයකට රක්ෂණය කරයි කියල (බ)
ජයන්ත 2016-11-28 10:19:22
කෝ අර ලොකු මහා සත්ව කරුණාව තියන යහපාලනයේ ලොක්කා? කතාවට නම් අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න. හෙණ ගහනවමයි මුන්ට. (බ)
සුමිත්‍රා 2016-11-28 12:00:10
මේක නම් හරිම අසාධාරණයි.(හේ)
දිලිප් 2016-11-28 12:11:07
මේවෙලාවට තමයි ප්රභාකරන්ගේ අගේ තේරෙන්නේ මුන් ටික මරාගෙන මැරෙන්න (බ)
රොහාන් 2016-11-28 12:21:55
මේකේ අඩන කට්ටියට මේ කියන්නේ මේ අයව පත්කරලා අැරියේ ඔයාලම නේද එහෙනම් ඔයාලටම පුළුවන් ඊළඟ ඡන්දයේදී මේ කට්ටිය ගෙදර යවන්න එ්කියන්නේ කැහි ගැහැණි දීල හොටු ගැහැණි ගේන්න කියන එක නොවේ බුද්ධිමත්ව හොද අයව දියවන්නාවට යවන්න කියල (බ)
චතුරි 2016-11-28 12:48:55
මේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ජනතාවට ප්‍රකාශ කරනවා නම්.(හේ)
ශානක 2016-11-28 13:04:47
කොහොමද යහපාලනේ.(හේ)
සාගර 2016-11-28 13:15:42
රටට යහපතක් කරනවා නම් කීයක් ගෙව්වත් කමක් නැහැ . (හේ)
දේවින්ද 2016-11-28 13:16:24
ඊළග මැතිවරණයේදි මොනවා කරන්නද මන්ද .(හේ)
කමල් කොරයා 2016-11-28 13:25:43
දෙන්න දෙන්න මහජනතාව පත් කරලා යවපු අයට විතරක් පින් ඇමතිලා සහ ලිස්ට් වලින් ආපු අයට නෙවේ , කොහොම දීමනා ගත්තත් ආණ්ඩු කරන්නේ , මුදලාලිලා, දොස්තරලා, රියදුරන් , (බ)
රණතුංග 2016-11-28 13:42:08
රක්ෂණය කෙසේ වෙතත් අර ජගත් කියපු ජාතියේ ආරක්ෂකය සියලු පක්ෂ විපක්ෂ මැති ඇමතින්ට ලබා දුන්නොත් හොඳයි. (බ)
හුසේන් මොහමඩ් 2016-11-28 13:44:59
ආණ්ඩු කරන ඉහළ ඉඳන් පහළ දක්වා උදවියට පහුගිය මැතිවරණවලදී ජනතාවට දුන්නු කප්පරක් පොරොන්දු අමතක වීම මහා ඛේදවාචකයක්. ඉතින් එවන් උදවියම රටේ තත්වය දැන දැන, මෙවන් අසාධාරණ ඉල්ලීම්වලට යාම 'යහපාලනය‘ කියන නමටත් කැතයි. උනුත් එහෙමයි, මුනුත් එහෙමයි කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද..? (බ)
සැමුවෙල් 2016-11-28 13:45:11
සැම දෙනාම ඊළඟ මැතිවරණයේදී තමන් කැමති පක්ෂෙට කතිරය ගසාවි. එහෙත් මනාපය දෙනවිට වඩාමත් උගත් බුද්ධිමත් බව බලන්න. (බ)