Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මන්ත්‍රී කල දවස තවත් සරුවෙයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්ත්‍රී කල දවස තවත් සරුවෙයි ?

copyright :Lankadeepa newspaper

මන්ත්‍රීවරුන්ගේ කාර්යාල කුලිය මාසයකට රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට රජය සැරැසෙයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනෙක් සිටිති. පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව ද දිනකට රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට යයි.

කාර්යාල දීමනාව ලෙස මාසයකට රුපියල් 75000ක් සහ පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් සඳහා රුපියල් 5000ක් ගෙවීමට මීට කලින් කළ යෝජනාව වෙනුවට මෙම දීමනා ගෙවීමට යයි.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මෙම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගිය සිකුරාදා මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයට අත්සන් කළ බවද දැනගන්නට ඇත. මේ අනුව මාසයකට පාර්ලිමේන්තු රැස්වීම් අටකට සහභාගී වන මන්ත්‍රීවරයකුට රුපියල් 20000ක් ලැබෙනු ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ප්රතිලාභ ද වැඩිකිරීමට යයි. ඕස්ට්‍රේලියා රක්ෂණ සමාගමක් සමග මේ ගැන සාකච්ඡා කරගෙන යන බවද දැනගන්නට ඇත.

මන්ත්‍රී දීමනා වැඩි කිරීම ගැන විමසූ විට ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පැවසූයේ රජයේ සැලකිල්ල යොමුව ඇති බවත් ඇමැති මණ්ඩලයට මෙම යෝජනා ඉදිරිපත් කිරීම ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවත් ය.

[QUOTE="BINGU_PUTHA, post: 20965331, member: 469273"] [b]මන්ත්‍රී කල දවස තවත් සරුවෙයි ?[/b] [SIZE=4]copyright :Lankadeepa newspaper[IMG]http://www.fastnews.lk/english/wp-content/uploads/2015/08/f1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මන්ත්‍රීවරුන්ගේ කාර්යාල කුලිය මාසයකට රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට රජය සැරැසෙයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනෙක් සිටිති. පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව ද දිනකට රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට යයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කාර්යාල දීමනාව ලෙස මාසයකට රුපියල් 75000ක් සහ පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් සඳහා රුපියල් 5000ක් ගෙවීමට මීට කලින් කළ යෝජනාව වෙනුවට මෙම දීමනා ගෙවීමට යයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මෙම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිතය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගිය සිකුරාදා මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයට අත්සන් කළ බවද දැනගන්නට ඇත. මේ අනුව මාසයකට පාර්ලිමේන්තු රැස්වීම් අටකට සහභාගී වන මන්ත්‍රීවරයකුට රුපියල් 20000ක් ලැබෙනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මේ අතර මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ප්රතිලාභ ද වැඩිකිරීමට යයි. ඕස්ට්‍රේලියා රක්ෂණ සමාගමක් සමග මේ ගැන සාකච්ඡා කරගෙන යන බවද දැනගන්නට ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මන්ත්‍රී දීමනා වැඩි කිරීම ගැන විමසූ විට ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පැවසූයේ රජයේ සැලකිල්ල යොමුව ඇති බවත් ඇමැති මණ්ඩලයට මෙම යෝජනා ඉදිරිපත් කිරීම ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවත් ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom