මන්ත්‍රී වරප්‍රසාද කපා දැම්මම

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    උබල හිතන්නේ අනුර මන්ත්‍රී වරප්‍රසාද (විශ්‍රාම වැටුප් , වාහන පර්මිට්, පැමිණීමේ දීමනා කාර්යාල දීමනා , පිටරට සවාරි , එකී මෙකි නොකී නොයෙකුත් දීමනා ) කපල දැම්මම කොටි ගණන් වියදන් කරන් පර්ලිමේන්තු එන්න දගලයිද හිටපු හොරු ටිකම
     
    • Like
    • Haha
    Reactions: Mr Bones and jhnnwp

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඔව්.. උන්ට සල්ලි තියෙන හින්දා එන වරප්‍රසාද වැඩක් නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ටික කාලෙකටවත් ත්‍රෙඩ් දාන එක නවත්තපන් මාසයක් දෙකක් වත් . ලෙහල බලන්න තියන එක ඇන ඇන කොනහන්නේ ඇයි මොකද්ද හදිසිය . මේකේ පකේශේ උන් නෑනේ
     
    • Like
    • Haha
    Reactions: iworld and AKI-SL

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    pension එක තියලා අනිත් ඒවා අයින් කරන්න ඕන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මේකේ මුල් පුටුවට එන්න ඕනා සල්ලි කාරයෙක්..
    ගසාකන්න ඕන නැති එකෙක්.. එතකන් අඩකුබයි..👍
    elon musk tath hambakarana eka madi eke lankawe koheda lol
    ehema nohithana salli karayek
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    උබල හිතන්නේ අනුර මන්ත්‍රී වරප්‍රසාද (විශ්‍රාම වැටුප් , වාහන පර්මිට්, පැමිණීමේ දීමනා කාර්යාල දීමනා , පිටරට සවාරි , එකී මෙකි නොකී නොයෙකුත් දීමනා ) කපල දැම්මම කොටි ගණන් වියදන් කරන් පර්ලිමේන්තු එන්න දගලයිද හිටපු හොරු ටිකම
    ලෝකේ කොයිම රටකවත් ඕක ගරු සේවයක් නෙවී. ලොකේ වැඩිම පඩි හම්බෙන එවුන් ඉන්නෙ සිංගා වල. එහෙම දෙන්නෙ උන් හොරකන් කරන එක නෑ කියලා. එහෙමත් කරලා උන් තව mechansim දාල තියෙනවා හොරකන් කරන්න බැරි වෙන්න.

    අන්න එහෙම තමා වෙන්න ඕන. මම කියන්නෙ නෑ ලොකේ ලොකුම පඩිය දීපන් කියලා, ඒත් උන්ට ජීවත් වෙන්න ඕන පඩිය වරප්‍රසාද දෙන්න ඕනා. අනිත් පැත්තෙන් හොරකන් කරන්න බැරි වෙන්න අමාරු වෙන්න mechanism හදන්න ඕනා.

    ඒක තමා ප්‍රැක්ටිකල් විදිය. කලිනුත් කිව්ව වගේ ඔය ගොන් ලොජික් එක එන්න හේතු 2යි තියෙන්නෙ,

    1. ජෙප්පො මිනිසුන්ගෙ කුහක පැත්ත අවුස්සලා තමා චන්ද ගන්න හදන්නේ
    2. ලොවෙත් ජොබක් නොකරපු, පිනට කකා බ්බි ඉන්න උන් ටිකට මිනිහෙක් හම්බ කර්නනේ ඇයි, කරන්නේ කොහොමද කියන ෆීලින් එකවත් නැති එක.
     
    • Like
    Reactions: AKI-SL