මන්ත්‍ර බලය

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    boru kiyala kiynna ba bn atthak thiyena oi energy sysytem ekakne

    bauddayek hatiyata mn owata kamathi na

    haby owayin karana deama manthara nathuwa samdhi balayen karanna puluwan
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    You are what you are thinking of...
    Everything is under control as you wish..


    අනේ මන්දා :3
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    nidanava thiyanavalu thel kuppiyak.aka mara powerlu.mata podi kale bahin nathi unak hadila nada hamuduru namak tikak gala una bassa kiyala amma kivva.ava dathu karadu vala thiyanavalu
    param paraven uruma vena evath thiyanava ape amma kivve.ath amaduruvongen ahanakota aya maga arinava kathava
    ayatath dn 87i.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මං මේ ගැන මැද තැනක ඉඳන් බලන්නේ මචං . කිසිම දෙයක් හරියට නොවිමස නොසොයා අහක දාන්න හොඳ නෑනේ. මිනිස්සු ගොඩක් මේ ගැන උනන්දුයි හැබැයි ඇත්තටම එහෙම දෙයක බලයක් තියෙනවද නැද්ද කියල දෙගිඩියාවක් තියෙනවා. අත්තක් නැත්තන් නමෙයි. ඇත්තට ඒවායේ දෙයක් තියෙනවනම්..... හොයන්න බලන්න වටිනවා නේද. මොනව හරි තොරතුරැ තියෙනව නම් ප්‍රසිද්ධියේ කියන එක අවුල් වගේ කියල හිතනවා නම් මට pm එකක් දාපන් මචංලා.

    උඹ හරි ගොඩක් එවුන් පොඩි දෙයක් දැකල හරි නොදක හරි ඇත්ත කියනවා . ඒ වගේම තව කට්ටියක් මේ ගැන හරියට හොයන්නේ නැතුව බොරු කියනවා . මමත් බලන්නේ ඕවා ගැන මැද තැනක් ඉඳන් . ඕවා ඇත්තද බොරුද කියන්න සාක්ෂි නැහැ
     
    Oct 31, 2012
    535
    31
    0
    yes!
    if you say pirith has power mantara too..but now a days not much people know how to do this knowledge is fading away.

    pirith wala balaya widyathmaka deyak ban. magic newei. api hoda deyak Gena godak wela katha kalahama eka ape hithata ka wadinawa yahapath hegeemak widiyata. ithin eka sahanayak lesa danenawa.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව්වට හා හූ කියල නිකන් බැනුම් අහගෙන රෙප් කපාගන්න වෙන්නේ:dull:....
    ඕක ඇත්ත කිව්වාම මේකෙ උන් කියයි හා එහෙනම් මතුරල ඔප්පු කරපන් කියලා:rofl:...
    එහෙම උන් ඉන්නේ



    පුළුවන් බං..ඒවටත් යම් ශක්තියක් තියනවා

    :yes: