මන්තිරි වන්නම...

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මන්තිරි වන්නම...



    මහැදුරු ආරියරත්න කළුආරච්චි වූ කලී නිසග කළා ප්‍රතිභාවෙන් අනුන වියතෙකි , ශ්‍රී ලංකා සෞන්දර්ය පීඨයේ පීඨාධිපති ධුරය හොබවන එතුමන්ගෙන් ශිල්ප ලද දේශීය කලාකරුවන් අපමණය .හේ රස ජනනය උදෙසාම කැප කල අභිනයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ෂක ,ශ්‍රාවක පහන් සංවේගය උපදවයි . මන්තිරි වන්නම ඔහුගේ සරල නමුත් ගැඹුරු හස්යෝත්පාදක කුසලතාවයේ එක්
    නිදසුනක් පමණි . සිත් tv එතුමන්ගේ නිර්මාණ සමුච්චය ඔබ වෙත ගෙනෙන්නේ හද පිරි සතුටිනි , නළුවෙකු , ගායකයෙකු , නැටුම් ශිපියෙකු , ගුරුවරයෙකු , ගීත රචකයෙකු වන එතුමා ඒ සියල්ලටම වඩා නිහතමානී ගැමියෙකි .