මන්තිරූ නීනිය help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මන්තිරූ නීනිය help

කට්ටිය පොඩි කුප්පියක් හරි, ලින්ක් එකක් හරි එවනවද මන්තිරූ නීතිය ගැන පොඩ්ඩක් දැන ගන්න මොකද අපි ලංකාවේ නෙවෙයිනේ ඉන්නේ ලංකාවට අපුවහම , පොලිසියේ ඉන්න වෙයි හැමදාම දඩ කලා,

සමන්‍යෙන් පියෙක් ස්වාමිපුර්ෂයෙක් චුටි පුතෙක් විදියට, හොදට වහන පදවනවා, එත් මම දන්න විදියට හරවන්න ඔන ලයින් එක කල්තියාම අදාල මන්තිරුවේ ගියහම හරි , එ වගේ සීන් එකක් නේ , පාර පෙද්දි ඉස්සර වගේ වහන මැද්දේ ලයින් මරු කරනන් බැහැ නේ ?
 
Jun 10, 2008
298
24
0
IF there are 3 lanes on the side you're driving, you're supposed to STAY on left lane at all the time. You should ONLY enter right lane(middle) only when over taking a vehicle. and ONLY if you're making a right turn you may proceed to the 3rd lane(right).
this is how I think it works, never had a problem with the system so far. :yes:

and this rule only applies to certain places where they have placed "signs" (yeah HIDDEN) SO BETTER keep an eye out. Bribing is almost impossible these days. :frown: :growl: :no:
 
Last edited: