මන්දිර බද්ද සහ කොහොමද යහ පාලනය

Dec 28, 2014
343
44
0
ගාල්ල
මන්දිර බද්ද සහ කොහොමද යහ පාලනය

මන්දිර බද්ද අදාළ වෙන්නේ පහුගිය අවුරුදු පහ ඇතුලත හදපු ඒවාට විතරයි ලු. හොර රවියා බද්ද වෙනස් කරා. එතකොට උගේ ගෙදර අහු වෙන්නේ නැති නිසා



කොහොමද යහ පාලනය
 
Dec 15, 2012
560
36
0
ඕක පල් හොරා කාට කියන්නද බං මේ කේ ඉන්න වල් හැත්ත යහපාලනයෙන් චූන් වෙලානෙ ඉන්නේ
 
  • Like
Reactions: kinkon
Oct 30, 2014
306
9
0
ඔයිට කලින් රවියා ස්වර්ණවාහිනියට ඇවිල්ලා කිව්වා ගෙවනවා කියලා. උගේ ගේ අඩි 4800 ගානක්ලු, එත් ගෙවනවා කියලා තමයි එදානම් කිව්වේ. අවුරුදු 5 සින් එකනම් මන් දන්නේ නෑ. බලමුකෝ දැන් රවියා ගෙවයිද කියලා