මන්දේ වනා නානා ඕනා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මන්දේ වනා නානා ඕනා

    91327881_1811984312266746_8144995767048732672_n.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Kalakanni bn
    උබ වෙන්ට මෙඩෙක්නේ කියපන් අඩුම තරමේ දොස්තරලා වහන්න කියපු වෙලාවේ වැහුව නම් මීට වඩා අවදානම අඩුවෙන්න තිබ්බද නැද්ද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    උබ වෙන්ට මෙඩෙක්නේ කියපන් අඩුම තරමේ දොස්තරලා වහන්න කියපු වෙලාවේ වැහුව නම් මීට වඩා අවදානම අඩුවෙන්න තිබ්බද නැද්ද ?

    පොන්නයෝ දැන් ම උබල කන්න නැහැ කියලා මැරෙන්න හදනවා ඒ කාලේ වැහුවානම් කන්න නැතුව මැරෙන්න මිනිස්සු.
    මොකෝ කොරෝනා තියෙනවා කියලා අවුරුද්දක් රට වහගෙන ඉන්නද
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තත්වය බරපතලයි 😢ඉන්දියාවෙන් ආපු අයව නිරෝධායනය නොකර ගෙවල් වලට යවපු.. ඒ අවසරය දීපු කෙනා ඒ සිදුවීම් වල වගකීම ගත යුතුයි ...​
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබ වෙන්ට මෙඩෙක්නේ කියපන් අඩුම තරමේ දොස්තරලා වහන්න කියපු වෙලාවේ වැහුව නම් මීට වඩා අවදානම අඩුවෙන්න තිබ්බද නැද්ද ?

    Api dakinne health sector eka witharai bro... President kenek dakinne ratak duwana eka gena. Oya beluwada danne Dr.Haritha Aluthge and gmoa gota ekka thibba meetng eka.. Ekedi Dr. Kiynwa gota pehedili kala widiya rata wahanna beri ai kiyla.. Anika bro poddak epidermiology eken dapu map eka balanna lede ghilla thiyena widiya.. Quarantine une nethi kalakanningen keeyak ghillada.

    Rata lockdown nokalata, one actions gatta, eth nahayata ahanne netgi samahara minissu hinda wikarak una meka..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    පොන්නයෝ දැන් ම උබල කන්න නැහැ කියලා මැරෙන්න හදනවා ඒ කාලේ වැහුවානම් කන්න නැතුව මැරෙන්න මිනිස්සු.
    මොකෝ කොරෝනා තියෙනවා කියලා අවුරුද්දක් රට වහගෙන ඉන්නද
    මෝඩ සක්කිලි පුක් බයියෝ ඩොකාල කිව්වේ මුලින්ම එයාපොර්ට් එක වහන්න කියලා පැසේන්ජර්ස්ලාට. ඒ වැහුව නම් මෙහෙම වෙන්නේ නෑ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    පොන්නයෝ දැන් ම උබල කන්න නැහැ කියලා මැරෙන්න හදනවා ඒ කාලේ වැහුවානම් කන්න නැතුව මැරෙන්න මිනිස්සු.
    මොකෝ කොරෝනා තියෙනවා කියලා අවුරුද්දක් රට වහගෙන ඉන්නද

    :yes:
    India wala ada merila palaweni kena kema nethiwa.. Podi kollek.. Oka lankwata wenawa kalinma wahagena dagalewwanam
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Api dakinne health sector eka witharai bro... President kenek dakinne ratak duwana eka gena. Oya beluwada danne Dr.Haritha Aluthge and gmoa gota ekka thibba meetng eka.. Ekedi Dr. Kiynwa gota pehedili kala widiya rata wahanna beri ai kiyla.. Anika bro poddak epidermiology eken dapu map eka balanna lede ghilla thiyena widiya.. Quarantine une nethi kalakanningen keeyak ghillada.

    Rata lockdown nokalata, one actions gatta, eth nahayata ahanne netgi samahara minissu hinda wikarak una meka..

    Initially they asked stop passengers. but dont you think they waited untill the last VIP sons arrived safely
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,010
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පොන්නයෝ දැන් ම උබල කන්න නැහැ කියලා මැරෙන්න හදනවා ඒ කාලේ වැහුවානම් කන්න නැතුව මැරෙන්න මිනිස්සු.
    මොකෝ කොරෝනා තියෙනවා කියලා අවුරුද්දක් රට වහගෙන ඉන්නද

    අපේ රටේ කොරෝනා ලෙඩ්ඩු නැත්නම් වෙන හැම රටකම ඉන්නවනම් රට අවුරුද්දක් වහල තියන්න බැරිද? කියන්න බලන්න බයි ලොජික් වැඩකරන විදිහ:rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    thead thunaka meka ahuwaa..uththara naaa:P
    quoted
    එහෙනම් කියන්න බලන්න කවද වගේද වහන්න තිබ්බෙ සහ ඇයි එදාම වහන්න තෝරගත්ත හේතුව.. ලන්කාව මාර්තු 14 ඉඳයි තමයි වහන්න ගත්තෙ..මගේ අදහස නම් එයා පොර්ට් එකක් වහනවා කියන එක ලොකු දෙයක්.. මේ තියෙන්නෙ එක එක රටවල් එයාපෝට් වහපු දවස්..තරහින් නෙවෙයි කියන්නෙ. ඕන්... අදහස් දැනගන්න.

    https://www.aljazeera.com/news/2020/...091505922.html