මන්නාරම් ද්රෝණියේ තෙල් ගවේශනය අපේ වැඩක්..!

Pundit

Well-known member
  • Oct 18, 2022
    449
    459
    63
    ඉතින් හොයාගත්තු gas වලින් වැඩක් ගත්තේ නැත්තේ ඇයි ? ඇයි ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වුනේ ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,633
    14,738
    113
    35
    Spain
    ඉතින් හොයාගත්තු gas වලින් වැඩක් ගත්තේ නැත්තේ ඇයි ? ඇයි ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වුනේ ?
    අවුරුදු 50ක් විතර ඕක නොසලකා හරියේ නිකම් නෙවේ. ඕක මහා විශාල නිධියක් නම් ඕක ගන්න ලෝකේ රටවල් පොරකනවා. එත් කවුරුවත්ම ආවේ නැහැ නේ? දෙයක් කරන්න පනින්න කලින් අනිත් උන් මේක නොකළේ ඇයි කියල හිතපන්. ඔය විදියට හිතන එකෙන් ගොඩක් මෝඩකම් වලින් බේරෙනවා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,806
    4,751
    113
    අවුරුදු 50ක් විතර ඕක නොසලකා හරියේ නිකම් නෙවේ. ඕක මහා විශාල නිධියක් නම් ඕක ගන්න ලෝකේ රටවල් පොරකනවා. එත් කවුරුවත්ම ආවේ නැහැ නේ? දෙයක් කරන්න පනින්න කලින් අනිත් උන් මේක නොකළේ ඇයි කියල හිතපන්. ඔය විදියට හිතන එකෙන් ගොඩක් මෝඩකම් වලින් බේරෙනවා.
    Oil quality, efficiency, cost factor, potential oil capacity, continuity issues nisa worth na wage neda Norwegian kiwe
    Ex: Toilet walawal project karala e gas walin ratak duwanna productivity na
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    ඉතින් ඇත්ත නේ..ජෙප්පෝ කරේ ඒ කාලේ අමුඩ ගහන් උද්ගෝෂණ කර කර පාරේ නටපු එක..

    amuda-33000+%288%29.jpg

    farmers1.jpg

    rivira11.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya