මන්නාරම නවතින්න තැනක් ඕනේ

chamith1998

Member
Sep 17, 2020
7
14
3
යාලුවනේ,,
මන්නාරම අවට නවතින්න හොද තැනක් කියන්න පුලුවන්ද , ඒ වගේම එහෙ බලන්න තියෙන දේවල් ගැන,
යන්න හොදම පාර වල් ගැන දැන ගන්න කැමතියි
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මන්නාරමෙන් හලාවතට පෙන්නන ශෝට් කට් එකේ එන්න එපා මැප්1 පෙන්නනවා. විල්පත්තු කැලේ මැද පාර කැඩිලා හෙන කට්ටක් කෑවා අපි එකේ ගිහින් ආයෙම එන්න උනා...

    zzzzzz.jpg

    මේ ඩොරික් බංගලාව.. ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරයා ඉදියේ මේකේ.. ෆොටෝස් ගන්න නියම ප්ලේස්1...

    අරිප්පු බලකොටුව බලන්න යන්න. රොබට් නොක්ස් ඕකට පැනල ඇවිත් තමයි බේරිලා රට ගියේ...
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තලේමන්නර් ජැටිය, පරන රේල්වේ ස්ටෙසන් එක, බයෝබැබ් ගස්, ලන්දෙසි කොටුව, අරිප්පු කොටුව, ඩොරික් බන්ගලාව, මඩු පල්ලි, පේසාලෙ බීච් එක, කරෝල වාඩි, වගේ ඒවට තමා මිනිස්සු වැඩිපුරම යන්නෙ. රෙකමන්ඩ් කරන්න තරන් hotel diversity එහෙ නෑ, ටිකයි , booking.com එකේ බලපන්. සුපිරිම ඒව 2-3 කුත් ඇති(20000 < per room). අනුරාදපුර -> මැදවච්චි පාර තමා පහසුම. විල්පත්තු පාර වහලද දන්නෙ නෑ. එලුවන්කුලම පොලිසියට හරි, විල්පත්තු පාර්ක් එකට හරි කෝල් කරලා අහපන් කලින් දවසෙ. විල්පත්තු එක තමා ලස්සන.

    ෆුඩ් සිටි තියනවා, බාර් 3ය් තිබුනෙ ඒ කාලේ, ඒවත් ශුවර් නෑ, බොනවා නන් බඩු අරන් යන එක තමා හොද. අහවල් හෝටල් තමා හැමතඇනම තියෙන්නෙ, දෙමල ඒවා අඩුයි.

    යන වාහනේ break light, signal light කැඩිලා නන් හදාගෙන යන්න, මැදවච්චි-මන්නර් පාරේ ඒවා බලනවා.

    Few photos
     
    Last edited:

    chamith1998

    Member
    Sep 17, 2020
    7
    14
    3
    මන්නාරමෙන් හලාවතට පෙන්නන ශෝට් කට් එකේ එන්න එපා මැප්1 පෙන්නනවා. විල්පත්තු කැලේ මැද පාර කැඩිලා හෙන කට්ටක් කෑවා අපි එකේ ගිහින් ආයෙම එන්න උනා...
    ස්තූතියි , දැනුවත් කලාට ,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඒක තාම ලංකාවේ කොටසක්..... ඕනේම ගාණකට හොටෙල් තියෙනවා..... ගොඩක් වියදම් කරන්න පුලුවන් නම් resort දූපතක් වුනත් ගත්තෑකි....
     
    • Like
    Reactions: chamith1998

    chamith1998

    Member
    Sep 17, 2020
    7
    14
    3
    තලේමන්නර් ජැටිය, පරන රේල්වේ ස්ටෙසන් එක, බයෝබැබ් ගස්, ලන්දෙසි කොටුව, අරිප්පු කොටුව, පේසාලෙ බීච් එක, කරෝල වාඩි, වගේ ඒවට තමා මිනිස්සු වැඩිපුරම යන්නෙ. රෙකමන්ඩ් කරන්න තරන් hotel diversity එහෙ නෑ, ටිකයි , booking.com එකේ බලපන්. සුපිරිම ඒව 2-3 කුත් ඇති(20000 < per room). අනුරාදපුර -> මැදවච්චි පාර තමා පහසුම. විල්පත්තු පාර වහලද දන්නෙ නෑ. විල්පත්තු එක තමා ලස්සන.
    දූපත් බලන්න යන්න විදිහක් නැතිද
    තලේමන්නර් ජැටිය, පරන රේල්වේ ස්ටෙසන් එක, බයෝබැබ් ගස්, ලන්දෙසි කොටුව, අරිප්පු කොටුව, ඩොරික් බන්ගලාව, මඩු පල්ලි, පේසාලෙ බීච් එක, කරෝල වාඩි, වගේ ඒවට තමා මිනිස්සු වැඩිපුරම යන්නෙ. රෙකමන්ඩ් කරන්න තරන් hotel diversity එහෙ නෑ, ටිකයි , booking.com එකේ බලපන්. සුපිරිම ඒව 2-3 කුත් ඇති(20000 < per room). අනුරාදපුර -> මැදවච්චි පාර තමා පහසුම. විල්පත්තු පාර වහලද දන්නෙ නෑ. එලුවන්කුලම පොලිසියට හරි, විල්පත්තු පාර්ක් එකට හරි කෝල් කරලා අහපන් කලින් දවසෙ. විල්පත්තු එක තමා ලස්සන.

    ෆුඩ් සිටි තියනවා, බාර් 3ය් තිබුනෙ ඒ කාලේ, ඒවත් ශුවර් නෑ, බොනවා නන් බඩු අරන් යන එක තමා හොද. අහවල් හෝටල් තමා හැමතඇනම තියෙන්නෙ, දෙමල ඒවා අඩුයි.

    යන වාහනේ break light, signal light කැඩිලා නන් හදාගෙන යන්න, මැදවච්චි-මන්නර් පාරේ ඒවා බලනවා.

    Few photos
    ස්තූතියි යාලුවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    මන්නාරමෙන් හලාවතට පෙන්නන ශෝට් කට් එකේ එන්න එපා මැප්1 පෙන්නනවා. විල්පත්තු කැලේ මැද පාර කැඩිලා හෙන කට්ටක් කෑවා අපි එකේ ගිහින් ආයෙම එන්න උනා...

    View attachment 94085
    මේ ඩොරික් බංගලාව.. ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරයා ඉදියේ මේකේ.. ෆොටෝස් ගන්න නියම ප්ලේස්1...

    අරිප්පු බලකොටුව බලන්න යන්න. රොබට් නොක්ස් ඕකට පැනල ඇවිත් තමයි බේරිලා රට ගියේ...

    :love: ඕක පට්ට
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    අඳුරන ටැමිල් මල්ලි කෙනෙක් ඉන්නවා මන්නාරමේ.
    ත්‍රී වීල් එකක් එහෙම තියෙනවා.
    අපිත් එක පාරක් ගියාම ඒ මල්ලි තමා රවුම එක්කං ගියේ.
    ඕනේ නං PM එකක් දාන්න කන්ටැක් නම්බරේ දෙන්නම්, උටත් සාදාරන උඹටත් සාදාරන විදියකට කරගන්න.