Sand islands වලට යන්න Navy එකේ boat tour එකක් arrange කරන්නේ කොහොමද කියල දන්නවද mcn?Mannar giya danata avuruddakata wage kalin
eka danne ne ban.... Navy ekema contact ekakin tama karaganna wenneSand islands වලට යන්න Navy එකේ boat tour එකක් arrange කරන්නේ කොහොමද කියල දන්නවද mcn?
Sand islands වලට යන්න Navy එකේ boat tour එකක් arrange කරන්නේ කොහොමද කියල අහල කියපන්කොOffice එකේ මගේ එහා පැත්තේ ඉන්නේ මන්නාරම hometown ඩයල් එකක්.... මන්නාරම, පේසාලෙයි සහ යන අතරමඟ, තලෙයි මන්නාරම් වලත් Fuel Station තියෙනවලු...
මචන් තලෙයි මන්නාරම් ජැටියෙන්ලු යන්නේ Sand Island වලට. Rough Sea Season එකට යන්නේ නෑලු... Navy එකෙනුයි Private set එකකුයි boat service එක කරනවාලු... Northern Naval Command එක එතනළු තියෙන්නේ... විස්තර ඒකට කතා කරලා දැන ගන්න පුළුවන් වෙයි කිව්වා...Sand islands වලට යන්න Navy එකේ boat tour එකක් arrange කරන්නේ කොහොමද කියල අහල කියපන්කො
Thalei mannar station eka kittuwa fuel station eka nam wahala daala thibbe awuruddakata kalin yaddiතලෙයි මන්නාරම් වලත් Fuel Station තියෙනවලු...
හරි mcn thanks.මචන් තලෙයි මන්නාරම් ජැටියෙන්ලු යන්නේ Sand Island වලට. Rough Sea Season එකට යන්නේ නෑලු... Navy එකෙනුයි Private set එකකුයි boat service එක කරනවාලු... Northern Naval Command එක එතනළු තියෙන්නේ... විස්තර ඒකට කතා කරලා දැන ගන්න පුළුවන් වෙයි කිව්වා...