මන්නා මාලින්ද අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන්නා ආයුධවලින් පුද්ගලයින්ට මරණීය තුවාල සිදුකිරීම හා බියවැද්දීම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට අදාළව එම සැකකරුව පොලීසියට අවශ්‍යව සිටි ඉසුරු නිලන්ත නොහොත් 'මන්නා මලින්ද' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


    පොලීසියට ලද තොරතුරකට අනුව කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
    ඔහු ඉන්දියානු පොලිස් අත්අඩංගුවේ පසුවන ලොඩියා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන සහායකයෙකු ලෙස සැලකෙයි.
     
    • Haha
    Reactions: Solo Rider

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Adding @scurvy to the loop since this is a manna related issue...
    TblEYgh.gif