Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මන්හොදය් නෙ බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්හොදය් නෙ බන්

මූ එක්ක බලද්දි

ඉමෝ තාක්ෂණය හරහා සුරූපි තරුණියන්ගේ ඡායාරූප පෙන්වා විදෙස්ගත තරුණයකුගෙන් රුපියල් හැට දෙලක්ෂ පනස්දහසක මුදලක් වංචාවෙන් ලබාගත්තා

යැයි කියන කාන්තාවක රුපියල් දෙලක්ෂයක මුදලක් සමග වැලිගෙපොල පනාන ප්රදේශයේදී ඉකුත් නව වැනි දින අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් පස් හැවිරිදි එක් දරු මවක බවත්, එම කාත්තාව තම විවාහක සැමියා අතහැර අනියම් සැමියකු සමග පනාන ප්රදේශයේ පදිංචිව සිටින බවත් පොලිසිය පවසයි. කොලොන්න කුඹුරුගමුව ප්රදේශයේ පදිංචි විදෙස් රටක රැකියාවක නිරත විසිපස් හැවිරිදි අවිවාහක තරුණයෙකු සමග මෙම කාන්තාව පස් මසක පමණ කාලයක සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබෙන බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසයි.දිගටම සැකකාර කාන්තාව සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවත් පොලිසිය කියයි.

සම්බන්ධතාවට මාසයක් ඉක්මයාමට පෙර එම කාන්තාව විදෙස්ගත තරුණයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් තම ගිණුමට බැර කරන ලෙස ඉල්ලා ඇති බවත්, ඒ අනුව තරුණයා රුපියල් ලක්ෂයක මුදලක් සැකකාරියගේ ගිණුමට දමා ඇති බවත් පොලිසිය පවසයි.මේ අයුරින් මාස පහක් ඇතුළත විවිධ අවස්ථාවල රුපියල් හැටලක්ෂයකට අධික මුදලක් එම සැකකාරියගේ ඉල්ලීම මත සැකකාරියගේ ගිණුමට තරුණයා බැර කර තිබෙන බවට මතාරතුරු හෙළි වූ බව ද පොලිසිය පවසයි.

සැකකාරිය විසින් එම මුදල් ලබා ගැනීමෙන් පසුව එම තරුණයාව පවසා ඇත්තේ තමන් මහනුවර ප්රදේශයේ තරුණියක බවත් සැමියාගෙන් වෙන්වී හුදකලාව ජිවත් වන අයකු බවත් ගුරුවරියක නොවන බවත් ඉන් තාක්ෂණය ඔස්සේ පවසා ඇති බව පොලිසිය කියයි.පසුව තරුණයා නොයෙක් අවස්ථාවල සැකකාරියව ඇමතුම් ලබා ගැනීමට උත්සාහ ගත්ත ද එම සැකකාරිය විසින් මගහැරිමට ගත් උත්සාහය ගැන සැක සිතී තරුණයා මේ කාත්තාව ගැන සොයා ඒ ගැන පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව බැංකු ගිණුම ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකාරිය ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.

විවිධ අවස්ථාවල තරුණයා විසින් එම සැකකාරියට එවන ලද මුදල් භාවිත කරමින් සැකකාරිය ඉඩම්, නවීන පන්නයේ යතුරුපැදියක් ඇතුළු බොහෝ දේ මිලදී ගෙන ඇති බවත් තම සන්තකයේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් පමණක් ඉතිරිව ඇති බවත් සැකකාරිය පැවැසූ බව පොලිසිය කියයි.

මෙවැනි වංචාවක් සිදු කිරිමට සැකකාරියගේ අනියම් සැමියා සහාය දක්වන්නට ඇති බවට සැක කරන බවත් මේ සමබන්ධව ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කිරීම කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැවැරිමට නියමිත බවත් පොලිසිය පවසයි.

[QUOTE="hichchiputha, post: 24832369, member: 565736"] [b]මන්හොදය් නෙ බන්[/b] මූ එක්ක බලද්දි :baffled::baffled::baffled::baffled: [SIZE="4"] ඉමෝ තාක්ෂණය හරහා සුරූපි තරුණියන්ගේ ඡායාරූප පෙන්වා විදෙස්ගත තරුණයකුගෙන් රුපියල් හැට දෙලක්ෂ පනස්දහසක මුදලක් වංචාවෙන් ලබාගත්තා යැයි කියන කාන්තාවක රුපියල් දෙලක්ෂයක මුදලක් සමග වැලිගෙපොල පනාන ප්රදේශයේදී ඉකුත් නව වැනි දින අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් පස් හැවිරිදි එක් දරු මවක බවත්, එම කාත්තාව තම විවාහක සැමියා අතහැර අනියම් සැමියකු සමග පනාන ප්රදේශයේ පදිංචිව සිටින බවත් පොලිසිය පවසයි. කොලොන්න කුඹුරුගමුව ප්රදේශයේ පදිංචි විදෙස් රටක රැකියාවක නිරත විසිපස් හැවිරිදි අවිවාහක තරුණයෙකු සමග මෙම කාන්තාව පස් මසක පමණ කාලයක සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබෙන බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසයි.දිගටම සැකකාර කාන්තාව සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවත් පොලිසිය කියයි. සම්බන්ධතාවට මාසයක් ඉක්මයාමට පෙර එම කාන්තාව විදෙස්ගත තරුණයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් තම ගිණුමට බැර කරන ලෙස ඉල්ලා ඇති බවත්, ඒ අනුව තරුණයා රුපියල් ලක්ෂයක මුදලක් සැකකාරියගේ ගිණුමට දමා ඇති බවත් පොලිසිය පවසයි.මේ අයුරින් මාස පහක් ඇතුළත විවිධ අවස්ථාවල රුපියල් හැටලක්ෂයකට අධික මුදලක් එම සැකකාරියගේ ඉල්ලීම මත සැකකාරියගේ ගිණුමට තරුණයා බැර කර තිබෙන බවට මතාරතුරු හෙළි වූ බව ද පොලිසිය පවසයි. සැකකාරිය විසින් එම මුදල් ලබා ගැනීමෙන් පසුව එම තරුණයාව පවසා ඇත්තේ තමන් මහනුවර ප්රදේශයේ තරුණියක බවත් සැමියාගෙන් වෙන්වී හුදකලාව ජිවත් වන අයකු බවත් ගුරුවරියක නොවන බවත් ඉන් තාක්ෂණය ඔස්සේ පවසා ඇති බව පොලිසිය කියයි.පසුව තරුණයා නොයෙක් අවස්ථාවල සැකකාරියව ඇමතුම් ලබා ගැනීමට උත්සාහ ගත්ත ද එම සැකකාරිය විසින් මගහැරිමට ගත් උත්සාහය ගැන සැක සිතී තරුණයා මේ කාත්තාව ගැන සොයා ඒ ගැන පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව බැංකු ගිණුම ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකාරිය ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි. විවිධ අවස්ථාවල තරුණයා විසින් එම සැකකාරියට එවන ලද මුදල් භාවිත කරමින් සැකකාරිය ඉඩම්, නවීන පන්නයේ යතුරුපැදියක් ඇතුළු බොහෝ දේ මිලදී ගෙන ඇති බවත් තම සන්තකයේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් පමණක් ඉතිරිව ඇති බවත් සැකකාරිය පැවැසූ බව පොලිසිය කියයි. මෙවැනි වංචාවක් සිදු කිරිමට සැකකාරියගේ අනියම් සැමියා සහාය දක්වන්නට ඇති බවට සැක කරන බවත් මේ සමබන්ධව ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කිරීම කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැවැරිමට නියමිත බවත් පොලිසිය පවසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom