ආයෙත් පරවි හදන්න හිතුනා කලුවනෙ.. හවසට පොඩ්ඩක් උන් උඩ යවලා ඉගිල්ලෙන දිහා බලන් ඉද්දි වෙනම ආතල් එකක් තියනවා..
මේ පරවි වංසෙ සාස්කින්.. ගොඩක් වෙලා ටයිමින් කරන්නෙනම් නෑ ඒත් ලස්සනයි..
පැයක් වගේ උඩ ඉදිවි ඕන්නම්.. Pakistani High Flyers blood line වලින් එන උන්නම් පැය 10-12 උඩ ඉන්නවා..
ඒත් උන්ව train කරන්නයි බලාගන්නයි අමාරුයි ටිකක්.. උකුස්සත් අරන් යනව සමහර වෙලාවට..
තව ජෝඩු දෙකක් විතර ගන්න ඉන්නෙ සාස්කින් එකෙන්ම