දුර අරන් ගියොත් එන්නෙ නෑනෙ
එනවා මචන්.. ඒකට Homer piegon කියල වෙනව breed එකක් ඉන්නවා.. උන්ව අරන් ගිහින් හදන්න බෑ.. ඌ කවදා හරි ඉපදුන loft එකට එනව උන් කොහෙ ගියත්.. දෙවුන්දරතුඩුවෙන් ඇරල පේදුරුතුඩුවෙන් උනත් ගත්තැකි..
න්Drugs එහෙම අරන් යන්න ඕන්නම් මුන් තමයි හරියන්නෙ..සාමානෙන් ජෝඩුව 25,000 න් වගේ උඩ..
ජර්මන් blood line තමයි සුපිරි.. උන්නම් ගණන්..
සිරාවට ගත්තොත් ලන්කාවෙ පරවි හදන උන් ගොඩක් අඩු කුලේ වයිබ් තමයි දෙන්නෙ බන්..ඒකයි මන් piegon club එක්කටවත් බැඳ්ඉල නැත්තෙ උන් මරාගන්නවා එක එක පරවි කේස්වලට..අනික ගොඩක් උන් ඉගන ගෙන එහෙමත් නෑ උන් එක්ක ගණුදෙනු කරන්න අමාරුයි.එකට vibe වෙන්නෙත් නෑ. මන් මගෙ පාඩුවෙ හීනියට තනියෙන් ආතල් එකක් ගන්නෙ.. ලන්කාවෙ පරවි ඔස්තාර්ලගෙ බයිල එපා වෙනවා උබේ කතාව හරි..
------
Post added on Jun 27, 2025 at 7:33 PM
නෑ බන් මුස්ලිම් පොඩි ඉන් ගාව සුපිරි පරවි ඉන්නව බන් දෙන්නෙ නෑනෙ ඉල්ලුවට..
------
Post added on Jun 27, 2025 at 7:35 PM
සුදු පාට පරවි උඩ ගියාම වළාකුලුවල පාටම හින්ද පේන් නෑ..ඒ හින්දා සමහර උන් තටු යටට රෝස පාට spray කරනවා.. සුදු එකෙක් අරන් උබ කැමතිම පාටෙන් පාට කරගනින්
------
Post added on Jun 27, 2025 at 7:38 PM
අඩේ විස්තර ටිකක් කියපන්කො බලන්න . ඔය පරව් ගහනවා කියන්නේ මොකක්ද ? පැය ගානක් උද ඉන්නවා කියන්නේ මොකක්ද? එකේ වෙනම සබ්ජෙට් එකක්නේ බන්
පරවි ගහනව කියන්නෙ මචන් timing බලන්න එළවන එක.. ඒක ලේසි නෑ ටිප්ලර් වගේ breed ඉන්නව මචන් උදේ දාපුවාම රෑ තමයි ආපහු loft එකට බහින්නෙ.. ඉන්දියන් පකිස්තාන් ආර පරවි ඉනව පැය 10, 12 හෝ ඊට වඩා උඩ ඉන්න.. වැඩේ වෙන්නෙ මෙහෙමයි. උබේ පරවි දෙන්නව මුලින් ක්ලබ් එකෙන් චෙක් කරලා සීල් එකක් ගහනව අදුරගන්න පුලුවන් වෙන්න..තටු වල පිටිපස්සෙ ගහන්නෙ..ඊට පස්සෙ උබ පරවි දෙන්න උඩ දාද්දි stop watch එකක් on කරනවා..පරවි දෙන්න බිමට බහිනකන් වෙලාව count කරනවා..ඒක කරන්නෙ පරවි තරගෙ සංවිධානය කරන උන්ගෙ අධීක්ෂණය යටතේ..වැඩිම timing දෙන පරවි දෙන්නාගෙ අයිතිකාරයා දිනුම්.. 2018 වගේ ලන්කාවෙ තිබ්බ් කම්පෙටිශන් එක win කරපු පරවි දෙන්නම ඒ වෙලාවම ඩයල් එකක් සල්ලිවලට ගත්තා ලක්ෂ දෙකක් වගේ ගාණකට ගත්තෙ මට මතක විදියට..
තව තියනව පරවින්ගෙ රේස්..ඒකට ගන්නෙ රේසින් හෝමර්ස්ලා..ඒක වෙනම සීන් එකක්.. දවසක දාන්නම්කො ත්‍රෙඩ් එකක්
------
Post added on Jun 27, 2025 at 7:42 PM
සිරි කෑන් එක ගත්තු උන්ට...

ගත්ත එවුන් මාසයක් විතර තටු බැඳලා තිබ්බත් ඒත් ආයෙ එනවද බන් ලිහුවට පස්සෙ..
ඉන්දියන් උන්නම් එහෙම හුරු කරගන්න පුලුවන් මචන්..කූඩුවෙ කෑම වතුර එහෙම හොදයිනම් උන් එහෙට හුරුවෙලා නතර වෙනවා.. හැබැයි කූඩුවකට පරවි එකෙක් දෙන්නෙක් ඉන්නව උන් මොන ලෝකෙ ගියත් ආපහු එනවා.. සමහර වෙලාවට ඌගෙ කිරිල්ලි හෝ කුරුල්ලා හොයන් එනවා.. එහෙම කොහෙ ගියත් ආය එන එකාව තමයි ආය ආය විකුණන්න පුලුවන්..
------
Post added on Jun 27, 2025 at 7:44 PM