කෙළින්ම මරා ගන්නවා ට්‍රැක් ඩයල් ඉන්නේ...ආය ගොඩක් උන් පරවි හොරකම් කරන එකත් කේස් එකක් උන්ගෙ..පරයි වලි
ඉරානේ එහෙම ඉස්සර පිජන් ටවර්ස් හදලා තිබිලා තියේ කුරුල්ලෝ රෙස්ට් කරලා කක්කි දැම්මම්ම ඒවා පොහොර විදිහට එකතු කරන් වගා වලට දාලා තියේ
එක එක ගණන්වලට ඉන්නව මචන්.. සාමාන්‍ය හොඳ ජෝඩුවක් 2500 කට වගේ ගන්න පුලුවන්.සාස්කින් ජෝඩුව කීයද ?
තරුණ උන් හොයන්නෙ කොහොමද ?
තව සුපිරි ඒව තියනව ඒත් ඕව පරවි හදන්න ආස උන්ට විතරනෙ interesting ඒ හින්ද වැඩිය ඒ ගැන tread දාන් නැත්තෙ..නොදන්න දේවල් දැනගත්ත තැන්ක්ස් කළුවො
අම්මටසිටි මාර ටෙක්නික්නේ බන්..එක එක ගණන්වලට ඉන්නව මචන්.. සාමාන්‍ය හොඳ ජෝඩුවක් 2500 කට වගේ ගන්න පුලුවන්.
පරවින්ගෙ වයස බලන්නෙ වෙනම විදියකට මචන්. අස්සයොන්ගෙ වයස කියන්නෙ දත් බලලා..ඒ වගේම පරවින්ටත් විදියක් තියනවා..
ඒකට කියන්නෙ " කල්ලි කූරු බලනව" කියලා. ඔය මන් රතු පාටින් රවුම් කරල තියෙන්නෙ.. එතන තටු දහයක් තියනවා. ඒව තමයි පරවියෙක්ගෙ primary wings.
ඔය 1 කියල දාල තියන තටුව මුලින්ම හැලෙනවා පැටියෙක් වැඩෙන්න ගද්දි.. පැටියා මෝරන්න මෝරන්න 2,3,4, 5 ඔහොම පිළිවෙලට තටු හැලෙනවා. හැලිලා අලුතෙන් එන තටුව දෙපැත්තෙ තටු දෙකට වඩා කුඩයි., එතකොට අපිට ඒ තට්ට දිහා බලලා පරවියාගෙ වයස කියන්නා පුලුවන්.
View attachment 253092
ඒකනම් මචන් අත්දැකීමෙන් තමයි කියන්න පුලුවන්.. පරවි හදන උන්ට තමන්ගෙ සත්තු අහසෙ ඩොට් වෙලා හිටියත් අදුරගන්න පුලුවන්.. වෙන කාගෙ හරි සත්තුනම් ඒත් කිව්වැකි. හීලැ වෙන එකනම් ගැහැණූ පිරිමි කියල නෑ.. උන්ගෙ ජානවලින්ම එන එකක් ආපහු ගෙදර එන එක එහෙම. අර පොඩි කාලෙ මාළු ඇති කරන එකේ ආතල් එක වගේම එකක් තියෙන්නෙ මේකෙත් හැබැයි මේක වෙනම එකක් ආසයි වගේනම් නිකන් දෙන්නෙක් හදල බලහන්.අම්මටසිටි මාර ටෙක්නික්නේ බන්..
ගැහැණු සත්තු පිරිමි සත්තු හොයන්නෙ කොහොමද ඈත ඉඳගෙන බලලා..
වැඩිපුරම හීලෑ වෙන්නෙ ගෑණු සත්තුද පිරිමි සත්තුද..?
කීයක් හරි දීලා බඩුවක් ගහපන්කො, පරවි ගහන්නේ. අසමජ්ජාතියො. සතෙක්ට වත් ඉන්න දෙන්නෑඔය පරව් ගහනවා කියන්නේ මොකක්ද ?
apoo ow maraagannawa bn.. anunge parawi bassala ehema. anika samhara parawi godak watinawa. anika godak parawi athi karanne adu kule dayal. un ekka patalenna yanna hoda na.Wali yanawa neda sahenna oya parawiyo athi karana aya atahre?