Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මන් ඉතාලියේ තනි උනා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් ඉතාලියේ තනි උනා...

ඉතාලියේ නාපෝලි නගරයේ අමුතුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයකුත් ජීවත් වෙති. ඔවුන් කිසිම රැකියාවක් නොකර කාඩ් බෝඩ් කෑල්ලක් බිමට එලා දෙනෝ දාහක් දෙනා යනෙන මහපාර නිවස කරගත් පිරිසකි.

සමහරුන් ඉතාලියට පැමින ඇත්තේ ලක්ෂ බර ගානක් වියදම් කරගෙනය. එවන් මුදලක් වියදම් කර පැමිණ මෙසේ ජීවත්වීම

මට නම් තේරුම් ගත නොහැක.

ඉතාලියේ රැකියාවක් සොයා ගෙන හොද ජීවිතයක් ගතකිරීමට කොතෙකුත් අවස්තාව ඇතත් ඔවුන් එයට සූදානම් නැත. එය මිනිසෙකුගේ කරුමයද උරුමයදැයි කීමට මා දන්නේ නැත.

මෙසේ මහ පාරේ ජීවත්වන්නන්ට ඉතාලි රජය සහ සමහර ආයතන මැදිහත්වී දින පතාම තුන් වේලටම කෑම ලබා දෙයි. එසේ කෑම බෙදන වාහනය පැමිණි විට මහපාර ජීවිතය කරගත් ජීවීන් ඒවායෙන් ලබා දෙන ආහාර පාන ලබා ගනී.

උදේට උණුසුම් තේකක් සමග ක්‍රොසන්ට් ඇතුළු උදේ ආහාර වේලක්, දිවා ආහාර වේලක් , සහ හවසට කෝපි සමග රාත්‍රී ආහාර වේලක් ලබාදෙයි. මේවා රෙස්ටුරන්ට් එකකින් මුදල් ගෙවා ගන්න සුපිරි මට්ටමේන්ම ලබා දෙයි. ඉතාම පිරිසිදුවට ලස්සන ඇසුරුමක ඔතා ඒ ආහාර වේල ඔවුන්ට ලබාදෙයි.

සීත කාලෙට සීත ඇදුම් සහ අනෙක් කාලයට අවශ්‍ය අනෙක් ඇදුම් පැලදුම් සපත්තු ආදී සියල්ලමත් රජයෙන් ලබා දෙයි. එසේම සෑම බ්‍රහස්පතින්දා දිනයකම නෑම සදහා රැගෙන යයි.

ඒත් මේ මහපාරේ නිදියන ලාංකිකයන් උදේ සිට හවස් වනතුරුම පාරේ යන එන අයගෙන් යූරෝ එකක් ඉල්ලාගෙන එයින් වයින් පැකට් එකක් මිලදී ගෙන පානය කර කාලකණ්නි ජීවිතයක් ගෙවති.

හිරා ඔවුන් අසලින් යනවිට හයියෙන් හයියෙන් හෙන බර සාකච්චාවක් කරනවා ඇසුනි. අනුන්ගේ කතාවලට ඇහුම්කන් දීම හොද නැති උනත් ඔවුන් ගැන අවබෝධයක් ලබා ගැනීමට ඇන්ටනාව කැරකූවෙමි.

අම්මට සිරි වෙන්න.... ඔවුන් කතා කරන්නේ දේශපාලනයයි. ලංකාවේ දේශපාලකයන් කරන වැරදි, ඒ වැරදි නතර කර ලංකාව සුර පුරයක් කරන්නේ කෙසේදැයි දක්වන අදහස් අහන් ඉන්න ආසා හිතේ. ලංකාවේ දේශපාලනයට අමතරව යුරෝපා දේශපාලනය ගැනත් හර බර කතා බහ එතන ඇතිවිය.

මහන්සියෙන් රැකියා කර ඉතාම හොදින් ඉතාලියේ ජීවත් වන බහුතරයක් වූ ලංකියයනුත් මොවුන් නිසා අපහසුතාවයට පත්වෙන බව කණගාටුවෙන් උවත් ලියා තැබිය යුතුය.

[YOUTUBE]VgeOWvOtK6A[/YOUTUBE]

[QUOTE="hichchiputha, post: 24604672, member: 565736"] [b]මන් ඉතාලියේ තනි උනා...[/b] [SIZE="4"]ඉතාලියේ නාපෝලි නගරයේ අමුතුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයකුත් ජීවත් වෙති. ඔවුන් කිසිම රැකියාවක් නොකර කාඩ් බෝඩ් කෑල්ලක් බිමට එලා දෙනෝ දාහක් දෙනා යනෙන මහපාර නිවස කරගත් පිරිසකි. සමහරුන් ඉතාලියට පැමින ඇත්තේ ලක්ෂ බර ගානක් වියදම් කරගෙනය. එවන් මුදලක් වියදම් කර පැමිණ මෙසේ ජීවත්වීම මට නම් තේරුම් ගත නොහැක. ඉතාලියේ රැකියාවක් සොයා ගෙන හොද ජීවිතයක් ගතකිරීමට කොතෙකුත් අවස්තාව ඇතත් ඔවුන් එයට සූදානම් නැත. එය මිනිසෙකුගේ කරුමයද උරුමයදැයි කීමට මා දන්නේ නැත. මෙසේ මහ පාරේ ජීවත්වන්නන්ට ඉතාලි රජය සහ සමහර ආයතන මැදිහත්වී දින පතාම තුන් වේලටම කෑම ලබා දෙයි. එසේ කෑම බෙදන වාහනය පැමිණි විට මහපාර ජීවිතය කරගත් ජීවීන් ඒවායෙන් ලබා දෙන ආහාර පාන ලබා ගනී. උදේට උණුසුම් තේකක් සමග ක්‍රොසන්ට් ඇතුළු උදේ ආහාර වේලක්, දිවා ආහාර වේලක් , සහ හවසට කෝපි සමග රාත්‍රී ආහාර වේලක් ලබාදෙයි. මේවා රෙස්ටුරන්ට් එකකින් මුදල් ගෙවා ගන්න සුපිරි මට්ටමේන්ම ලබා දෙයි. ඉතාම පිරිසිදුවට ලස්සන ඇසුරුමක ඔතා ඒ ආහාර වේල ඔවුන්ට ලබාදෙයි. සීත කාලෙට සීත ඇදුම් සහ අනෙක් කාලයට අවශ්‍ය අනෙක් ඇදුම් පැලදුම් සපත්තු ආදී සියල්ලමත් රජයෙන් ලබා දෙයි. එසේම සෑම බ්‍රහස්පතින්දා දිනයකම නෑම සදහා රැගෙන යයි. ඒත් මේ මහපාරේ නිදියන ලාංකිකයන් උදේ සිට හවස් වනතුරුම පාරේ යන එන අයගෙන් යූරෝ එකක් ඉල්ලාගෙන එයින් වයින් පැකට් එකක් මිලදී ගෙන පානය කර කාලකණ්නි ජීවිතයක් ගෙවති. හිරා ඔවුන් අසලින් යනවිට හයියෙන් හයියෙන් හෙන බර සාකච්චාවක් කරනවා ඇසුනි. අනුන්ගේ කතාවලට ඇහුම්කන් දීම හොද නැති උනත් ඔවුන් ගැන අවබෝධයක් ලබා ගැනීමට ඇන්ටනාව කැරකූවෙමි. අම්මට සිරි වෙන්න.... ඔවුන් කතා කරන්නේ දේශපාලනයයි. ලංකාවේ දේශපාලකයන් කරන වැරදි, ඒ වැරදි නතර කර ලංකාව සුර පුරයක් කරන්නේ කෙසේදැයි දක්වන අදහස් අහන් ඉන්න ආසා හිතේ. ලංකාවේ දේශපාලනයට අමතරව යුරෝපා දේශපාලනය ගැනත් හර බර කතා බහ එතන ඇතිවිය. මහන්සියෙන් රැකියා කර ඉතාම හොදින් ඉතාලියේ ජීවත් වන බහුතරයක් වූ ලංකියයනුත් මොවුන් නිසා අපහසුතාවයට පත්වෙන බව කණගාටුවෙන් උවත් ලියා තැබිය යුතුය. [/SIZE] [img]https://i.imgur.com/ZUDuQfa.jpg[/img] [img]https://i.imgur.com/qVx911e.jpg[/img] [YOUTUBE]VgeOWvOtK6A[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom