මන් කදුලක්‌ ආදරේට...

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
මන් කදුලක්‌ ආදරේට...

වරාමලක්‌ වගේ හෙමින්
පාවී - පාවී ඈත ඔහේ
නුඹේ දෙතොලේ හැපී එතී
දෙපෙති ලිහී බිමට වැටී..

... පෙම් කලාට මේ තරම්ම
කිම දඩුවම් ආදරේට
වරාමලේ නුඹ නාඩන්
සුළග යන්නෙ හරිම දුකින්...

නුඹේ පයට දූවිලි වී
මන් මියෙනෙමි දිනක මෙහෙම
සුළග වගේ ඈත නොයන්
මන් කදුලක්‌ ආදරේට...