මන් තුනවසරෙ බන් එතකොට

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ස්කුබිඩු , ගිරිපුර, දගයා, පැන්චා, ස්පෙල්බයින්ඩර්, මන්ඩුකබවන ... අඩො කියක් කාටුන් බැලුවද? පොඩිකාලෙම ඉන්න තිබ්බනම්.....



    එකාලෙ ආසම සින්දුව මෙක.

    එකාලෙ කම්පියුටරයක් තිබ්බෙ නැ. සිස්සත්තෙ පෙල් වෙලා ඉතුරුකරගත්ත රුපියල් 40000 දාලා පෙන්ටියම් 4 පීසී එකක් බැස්සුවා! රැම් එක 512 පස්සෙ 256 උනා. තම තියෙ බඩු!

    එකාලෙ ඉතිම් පොඩි පොඩි වෙබ් පෙජ් ගැහුවා මතකයි. OS එක XP.

    රූ සීඩි ගත්තෙ ගෙම් ගහන්න ඉස්සර.

    මට එක වසරෙ කලිසමෙ කක්කා ගියා....
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    MV5BNTk1ZjQ5MWItMjVhNi00NmQ3LTgzYzAtYzVmZjcwZDc4YmY2L2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyMzQ2MTY3MDQ@._V1_.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,084
    113
    මට එක වසරෙ කලිසමෙ කක්කා ගියා....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    සූරපප්ප මුලින්ම යනකොට මම 4 වසරෙ වගේ...
    එතකොට ඕක බලන්න චාන්ස් නෑ... සිරස පෙනුනෙ නෑ අපේ ටී.වී එකේ...

    ඒ කාලෙ ගිය කවුදබෝයි සීරීස් එක පෙන්නන එක තහනම් කරා. ඒ සීරීස් එකේ කවුදබෝයි සිගරට් ඔතාගෙන ගහන සීන් තියෙනව... මතක කස්ටිය ඇති මේකෙ...
     
    • Like
    Reactions: NRTG