Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මන් දකින හැටි .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අළුත් ආරම්භයක්. දැන් දැන් භාවනා කරන්න යොමු වෙන්නෙ තරුණ පිරිස. නමුත් දැනටත් ඉන්න බහුතරය අවුරුදු 30 න් එහා පැත්තෙ ඉන්න අය. මේ අය වගේම අළුතින් භාවනාවට යොමු වෙන අය වුනත් එතැනට එන්නෙ කරන්න තියෙන නොයෙක් දේවල් කරලා. ඒවා කොයි තරම් නම් සම්පූර්ණ වුනාද නැද්ද කියලා ඒ අය දන්නවා.අපිම දන්නවා අපි ළඟ අපිව ඇත්තටම සතුටට සැනසීමට පත් කරන්න පුළුවන් කිසිම දෙයක් නැති බව. ඒ නිසා අපි හැම තිස්සෙම වගේ අපිව සතුටට පත් කරන්න පුළුවන් දෙයක් හොයනවා. ඉතින් අපි ඇත්තටම ලබා ගන්න සූදානම් නම් අවශ්‍ය දේ තියෙයි. ඉතින් ඔයා අහන්න ඔයාගෙන්ම ලබා ගන්න ඇත්තටම ලැහැස්තිද ? කියලා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]භාවනා කරන්න කලින් අපිට මනස සූදානම් කරගන්න අවශ්‍ය වෙන මූලික අවස්ථා කීපයක් තියෙනවා. එදිනෙදා ජීවිතයේදී අපි නොයෙක් දේවල් වලින් අපහසුතාවයට පත් වෙනවා. මනස භාවනාවට සුදුසු තත්වයට පත් කරගන්න අපි කරන්න ඕනා එක දෙයක් තමයි මරණය ගැන හිතන එක. ජීවිතය කියන්නේ හුඟක් දිග දෙයක් නෙමෙයි. බොහොම ඉක්මනට අපිට මැරෙන්න වෙනවා. අද වෙද්දී අපේ ජීවිතය පවතින තැන ගැන හිතුවම අපි මරණයට කොයි තරම් ලඟින්ද ඉන්නේ කියලා හිතන්න පුළුවන්. ඉතින් අපිට මරණය ගැන දැකීමක් තියෙනවානම් හිතන්න පුළුවන් අපි මොනවද ජීවිතේදී කරලා තියෙන්නෙ කියලා. ඇත්තටම අපිව සතුටට පත් කරන්න පුළුවන් මොනවද අපිට හම්බ වෙන්නේ? මන් දන්නේ නෑ. ඔයාලා හිතලා බලන්න. මමත් අසනීප වෙලා තියෙනවා. හැබැයි තාම මරණාසන්න වෙච්ච අවස්ථා නම් නෑ. නමුත් අසනීප වෙච්ච බොහොම අවස්ථා වලදී මන් හිතනවා මගේ ලඟ මාව සතුටට පත් කරන්න පුළුවන් මොනවාද තියෙන්නේ කියලා. ඇත්තටම ඒ වෙලාවට මගේ සතුට ඇති කරන්න උදව් වෙන්නේ මන් පුරුදු කරලා තියෙන භාවනාව. මන් කරපු හැම දේටම වඩා මගේ සතුට වෙනුවෙන් මට වටින්නේ මන් පුරුදු කරපු භාවනාවයි. එතනට යොමු වෙද්දි අපේ වට පිටාවෙ තියෙන හැමදේම වගේම ඇඟේ පතේ තියෙන අමාරු නැතිවෙලා යනවා දැනෙන්නෙවත් නෑ. ඒක ඔයාලටත් එහෙම වෙන්නැති කියලා මන් හිතනවා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපේ මනස භාවනාවට පුරුදු කරන්නේ ජීවිතයේ තියෙන කෙටි බව ගැන හිතන එකත් වැදගත්. අපි කොයි තරම් කල ජීවත් වුනත් ප්‍රශ්නයක් නෑ. හිතන්න අපි අවුරුදු 100ක් ජීවත් වුනා කියලා. අපේ වැඩ ඉවර කරගන්න අවුරුදු 100 අපිට මදි. කාලය ගෙවෙන්නේ අසුරු සැනින්. ඒ නිසා කාලය ගැන බොහොම වැදගත් විදියට හිතන්න. අපිට නාස්ති කරන්න කාලයක් නෑ. කාලය වටිනවා. කාලය තමයි ජීවිතය. අපි කාගෙන් හිර ඇහුවොත් ඔයාට හුඟ කාලයක් ජීවත් වෙන්න ඕනාද කියලා උත්තරය වෙන්නේ අනිවාර්යෙන්ම, මට හුඟක් කලා ජීවත් වෙන්න ඕනා කියන එකයි. හොඳයි මේ විදියට දිග ජීවිතයක් ගෙවන්න හම්බ වෙනවානම් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? හුඟ දෙනෙක්ට පැහැදිලි උත්තරයක් නෑ. අපි ඇත්තට දන්නේ නෑ අපිට දිග ජීවිතයක් හම්බ වුනොත් අපි මොනවද කරන්නේ කියලා. අපිට අවශ්‍ය ජීවත් වෙන්න විතරයි. පේනවනේ අපි කොයි තරම් නම් ජීවිතයට ඇලිලා ඉන්නවාද කියලා. ඒත් දන්නේ නෑ කොහොමද ජීවිතෙන් වැඩ ගන්නේ කියලා. අපි සතියෙන් ජීවත් වෙනවා නම් හා අපේ කාලය ප්‍රයෝජනවත් විදියට යොදා ගන්නවා නම් ඔන්න අපිට පුළුවන් යමක් අත් කරගන්න. උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙක්ට අවුරුදු පහක් ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් අපිට අවුරුද්දකින් කරන්න පුළුවන් නම්. අපිට පුළුවන් අවුරුදු 5කට එක අවුරුද්දක් සමාන කරන්න. ඉතින් අපි අවුරුදු 60ක් 70 ක් ජීවත් වෙනවා කියන්නේ අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වුනා වගේ තමයි. ඇත්තටම අපි අසිහියෙන් ඉන්න නිසා අපේ කාලයෙන් වැඩි හරියක් නාස්ති වෙනවා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ජීවිතේ කෙටියි හා කාලය වටිනවා කියලා අපි තේරුම් ගත්තම, ධර්මය ගැන යම් දැනුමක් වර්ධනය කරගන්න සමර්ත වුනාම ඒක තවත් වටිනවා. මිල කරන්න බෑ. කිසිම දෙයක් පස්සට දාන්න එපා, අදම කරන්න. ඇයි? අපි දන්නේ නෑ අපි හෙට ජීවත් වෙයිද කියලා. අද, දැන් කරන්න අවශ්‍ය දේ කරන්න. සම්පූර්ණ කරගන්න උත්සහ කරන්න. නියම භාවනානුයෝගියා වෙන වෙලාවක් ගැන හිතන්නේ නෑ. භාවනා කරන්න හිතෙන්නෙ මොන වෙලාවෙද, තමන් කරන්නෙ මොනවාද, ඉන්නෙ කොහෙද එයාට වැඩක් වෙන්නේ නෑ. හිතෙන වෙලාවට භාවනා කරනවා. ඒකයි භාවනා කරන්න භාවනානුයෝගියාට තියෙන වෙලාව, තැන, අවස්ථාව. [/FONT]

[QUOTE="hukp1, post: 10910559, member: 189407"] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]අළුත් ආරම්භයක්. දැන් දැන් භාවනා කරන්න යොමු වෙන්නෙ තරුණ පිරිස. නමුත් දැනටත් ඉන්න බහුතරය අවුරුදු 30 න් එහා පැත්තෙ ඉන්න අය. මේ අය වගේම අළුතින් භාවනාවට යොමු වෙන අය වුනත් එතැනට එන්නෙ කරන්න තියෙන නොයෙක් දේවල් කරලා. ඒවා කොයි තරම් නම් සම්පූර්ණ වුනාද නැද්ද කියලා ඒ අය දන්නවා.අපිම දන්නවා අපි ළඟ අපිව ඇත්තටම සතුටට සැනසීමට පත් කරන්න පුළුවන් කිසිම දෙයක් නැති බව. ඒ නිසා අපි හැම තිස්සෙම වගේ අපිව සතුටට පත් කරන්න පුළුවන් දෙයක් හොයනවා. ඉතින් අපි ඇත්තටම ලබා ගන්න සූදානම් නම් අවශ්‍ය දේ තියෙයි. ඉතින් ඔයා අහන්න ඔයාගෙන්ම [B]ලබා ගන්න ඇත්තටම ලැහැස්තිද ? [/B]කියලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]භාවනා කරන්න කලින් අපිට මනස සූදානම් කරගන්න අවශ්‍ය වෙන මූලික අවස්ථා කීපයක් තියෙනවා. එදිනෙදා ජීවිතයේදී අපි නොයෙක් දේවල් වලින් අපහසුතාවයට පත් වෙනවා. මනස භාවනාවට සුදුසු තත්වයට පත් කරගන්න අපි කරන්න ඕනා එක දෙයක් තමයි [B]මරණය[/B] ගැන හිතන එක. ජීවිතය කියන්නේ හුඟක් දිග දෙයක් නෙමෙයි. බොහොම ඉක්මනට අපිට මැරෙන්න වෙනවා. අද වෙද්දී අපේ ජීවිතය පවතින තැන ගැන හිතුවම අපි මරණයට කොයි තරම් ලඟින්ද ඉන්නේ කියලා හිතන්න පුළුවන්. ඉතින් අපිට මරණය ගැන දැකීමක් තියෙනවානම් හිතන්න පුළුවන් අපි මොනවද ජීවිතේදී කරලා තියෙන්නෙ කියලා. ඇත්තටම අපිව සතුටට පත් කරන්න පුළුවන් මොනවද අපිට හම්බ වෙන්නේ? මන් දන්නේ නෑ. ඔයාලා හිතලා බලන්න. මමත් අසනීප වෙලා තියෙනවා. හැබැයි තාම මරණාසන්න වෙච්ච අවස්ථා නම් නෑ. නමුත් අසනීප වෙච්ච බොහොම අවස්ථා වලදී මන් හිතනවා මගේ ලඟ මාව සතුටට පත් කරන්න පුළුවන් මොනවාද තියෙන්නේ කියලා. ඇත්තටම ඒ වෙලාවට මගේ සතුට ඇති කරන්න උදව් වෙන්නේ මන් පුරුදු කරලා තියෙන භාවනාව. මන් කරපු හැම දේටම වඩා මගේ සතුට වෙනුවෙන් මට වටින්නේ මන් පුරුදු කරපු භාවනාවයි. එතනට යොමු වෙද්දි අපේ වට පිටාවෙ තියෙන හැමදේම වගේම ඇඟේ පතේ තියෙන අමාරු නැතිවෙලා යනවා දැනෙන්නෙවත් නෑ. ඒක ඔයාලටත් එහෙම වෙන්නැති කියලා මන් හිතනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]අපේ මනස භාවනාවට පුරුදු කරන්නේ ජීවිතයේ තියෙන කෙටි බව ගැන හිතන එකත් වැදගත්. අපි කොයි තරම් කල ජීවත් වුනත් ප්‍රශ්නයක් නෑ. හිතන්න අපි අවුරුදු 100ක් ජීවත් වුනා කියලා. අපේ වැඩ ඉවර කරගන්න අවුරුදු 100 අපිට මදි. කාලය ගෙවෙන්නේ අසුරු සැනින්. ඒ නිසා කාලය ගැන බොහොම වැදගත් විදියට හිතන්න. අපිට නාස්ති කරන්න කාලයක් නෑ. කාලය වටිනවා. කාලය තමයි ජීවිතය. අපි කාගෙන් හිර ඇහුවොත් ඔයාට හුඟ කාලයක් ජීවත් වෙන්න ඕනාද කියලා උත්තරය වෙන්නේ අනිවාර්යෙන්ම, මට හුඟක් කලා ජීවත් වෙන්න ඕනා කියන එකයි. හොඳයි මේ විදියට දිග ජීවිතයක් ගෙවන්න හම්බ වෙනවානම් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? හුඟ දෙනෙක්ට පැහැදිලි උත්තරයක් නෑ. අපි ඇත්තට දන්නේ නෑ අපිට දිග ජීවිතයක් හම්බ වුනොත් අපි මොනවද කරන්නේ කියලා. අපිට අවශ්‍ය ජීවත් වෙන්න විතරයි. පේනවනේ අපි කොයි තරම් නම් ජීවිතයට ඇලිලා ඉන්නවාද කියලා. ඒත් දන්නේ නෑ කොහොමද ජීවිතෙන් වැඩ ගන්නේ කියලා. අපි සතියෙන් ජීවත් වෙනවා නම් හා අපේ කාලය ප්‍රයෝජනවත් විදියට යොදා ගන්නවා නම් ඔන්න අපිට පුළුවන් යමක් අත් කරගන්න. උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙක්ට අවුරුදු පහක් ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් අපිට අවුරුද්දකින් කරන්න පුළුවන් නම්. අපිට පුළුවන් අවුරුදු 5කට එක අවුරුද්දක් සමාන කරන්න. ඉතින් අපි අවුරුදු 60ක් 70 ක් ජීවත් වෙනවා කියන්නේ අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වුනා වගේ තමයි. ඇත්තටම අපි අසිහියෙන් ඉන්න නිසා අපේ කාලයෙන් වැඩි හරියක් නාස්ති වෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [CENTER][SIZE=4][FONT="][I]ජීවිතේ කෙටියි හා කාලය වටිනවා කියලා අපි තේරුම් ගත්තම, ධර්මය ගැන යම් දැනුමක් වර්ධනය කරගන්න සමර්ත වුනාම ඒක තවත් වටිනවා. මිල කරන්න බෑ. කිසිම දෙයක් පස්සට දාන්න එපා, අදම කරන්න. ඇයි? අපි දන්නේ නෑ අපි හෙට ජීවත් වෙයිද කියලා. අද, දැන් කරන්න අවශ්‍ය දේ කරන්න. සම්පූර්ණ කරගන්න උත්සහ කරන්න. නියම භාවනානුයෝගියා වෙන වෙලාවක් ගැන හිතන්නේ නෑ. භාවනා කරන්න හිතෙන්නෙ මොන වෙලාවෙද, තමන් කරන්නෙ මොනවාද, ඉන්නෙ කොහෙද එයාට වැඩක් වෙන්නේ නෑ. හිතෙන වෙලාවට භාවනා කරනවා. ඒකයි භාවනා කරන්න භාවනානුයෝගියාට තියෙන වෙලාව, තැන, අවස්ථාව. [/I][/FONT][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom