Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මන් දකින හැටි .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මේ දුවටත් මේ දෙන්න දෙමහල්ලො හොඳ බෑනෙක් හෙව්වා. තමන්ගේ කුලේට ගැලපෙන. කීප දෙනෙක්ම ගෙදරට ආවා මේ දුවව බලන්නත්. ඒ අතරෙ දොස්තරවරු, නීතීඥයො, ගුරුවරු වගේ අයත් හිටියා. හොඳ සල්ලිකාරයො හිටියා. නමුත් මේ දුව ඒ කාටවත් කැමති වුනේ නෑ. අන්තිමට දුව මොකද කලේ අඩු කුලේ කියලා පිළිගන්න කෙනෙක්ව කසාද බැන්ද. මිනිහාට අර ලොකු රස්සා මොනවත් නෑ. මන් අර මේ පෝස්ට් එක පටන් ගනිද්දි කියපු කෙනා තමයි මේ. මේ නිසාත් රාළහාමියි එයාගේ බිරිඳයි හුඟක් දුක් වුනා. මන් හිතුවෙ රාළහාමි මේ දුකට මැරෙයි කියලා. නමුත් එහෙම නම් වුනේ නෑ.

ඉතින් බලන්න කර්මයේ හැටි. මේ කියපු දුවටත් ළමයි නෑ. ඒ නිසා ඒ ජෝඩුන අර අම්මයි තාත්තයි වගේම දුක් වෙනවා. නොයෙකුත් දේවල් කරනවා ළමයෙක් හැදෙයි කියලා ඒත් පලක් නෑත කිව්වට විශ්වාස කරන්න නළ දරු උපතක් වත් මේ අයට හරි යන්නේ නෑ. ඒ තරම්ම කමන්ගේ දෙමව්පියන්ගේ හිත රිදවපු පව මෙයාලට බලපාලා.

මේ විස්තර මන් මේ තරම් දන්නෙ කොහොමද කියලා ඔයාලා බලයි. මේ රාළහාමිගේ වැඩිමල් දුවගේ පුතා තමයි මම. මෙයා මගේ සීයා. එයාගේ වයිෆ් මගේ ආච්චි. මන් ඒ ගෙදර අවුරුදු 7ක් හැදුනා. අර කියපු දෙන්නා මගේ පුංචම්මයි මාමායි වෙන්නේ. ඉතින් මන් මේ විස්තර හොඳට දන්නවා. මේ සිදුවීම් වලින් තමයි වඩ වඩාත් බුදු දහම ඉගෙන ගන්න ඒ අනුව හැසිරෙන්න මන් හුරු වුනේ. ඒ නිසා අද මන් හුඟක් සැප විඳිනවා. ආයිත් බොරු කියන්නේ මොකටද මේ ලෝකෙ වඩාත්ම සතුටින් ඉන්න අයගෙන් ඉස්සරහෙන්ම ඉන්න කෙනෙක් මම.

අපි හුඟක් වෙලාවට බුද්ධ ධර්මයෙ තියෙන කර්ම ඵලය වගේ දේවල් පිළිගන්නෙ බොහොම සුළුවෙන්. කසිප්පු විකුණන කෙනා හොඳින් ඉන්නවා, දුප්පතා දුක් විඳිනවා වගේ දේවල් දැකලා තමයි මේ මතය ඇති කරන් ඉන්නෙ. ඒ විතරක් නෙමෙයි අපි හිතන් ඉන්නේ දිව්‍ය ලෝකෙ අපාය තියෙන්නේ අපි අතරෙ මේ ලෝකෙමයි කියලා. දැන් දැන් පරලොව අපි විශ්වාස කරන්නේ නෑ. දිව්‍ය ලෝකෙ විශ්වාස කරන්නේ නෑ. මම කියන කෙනා හුඟක් ඉස්සරහෙන් පිළිගන්නේ. අපේ ඇත්තන්ට අනුව දැන් උගන්වන්නේ බුදුදහම කියන්නේ දුක මුල් වෙච්චි ධර්මයක් කියලා. ඒ විතරයැ බුදුහාමුදුරුවො මහ දුෂ්ට මිනිහෙක්නේ. අච්චර ලස්සන යශෝධරාව දාලා අභිනිෂ්ක්‍රමණය කරානේ. කොයිතරම් වැරදිද ඒක. ඔන්න ඕවා තමයි අද අපි පිළිගන්නේ. දන්නවානේ බාර් එකට ලයිසන් දෙන්න ගිහින් බස්නාහිර පළාතේ දහම් පාසල් වහලා දැම්ම. එකෙක් ඒ ගැන බැලුවෙ නෑ. බැලුවේ අර බාර් එකට ලයිසන් එක දෙන්නේ කොහොම කියන එකයි. ලංකාවට මස් ගේන්නේ පිට රටින්. බිත්තර පිට රටින් ගේන්නේ. ඇයි ඒ ලංකාවේ කුකුල්ලු හදනවා මදිලු මිනිස්සුන්ට කන්න තරමට. බිත්තර මදිලු ඉල්ලුමට සපයන්න. මේ ටිකක් විතරයි. මේ තමයි ධර්ම ද්වීපයේ වැඩ කිඩ.

ඉතින් කොහොමද අපි ධර්මයෙන් ඉස්සරහට යනනේ. මිනිස්සු එන්න එන්න මෝඩ වෙනවා. පිරිමි ටික පන්සලකට යන්නේ නෑ. බිබී ඉන්නවා. සිගරට් අරක්කු ගාන වැඩි වෙද්දි මතට තිත තියද්දි ආණ්ඩුවෙන් ආණුඩවට වැඩිම ආදායම ගේන්නෙත් අරක්කුයි සිගරට් වලිනුයි. පවුල් විනාශ වෙනවා. රටේ ලොකු ලොක්කන්ගේ ලමයි සල්ලි වියදම් කරලා මත් වෙලා ගල්කිස්සෙ හෙළුවෙන් නටද්දි ඒවාට කිසිම දෙයක් කරගන්න අපිට බෑ. අඩු තරමේ කොල්ලුපිටියෙ සල්ලි ගෙවලා බුදු වෙන්න තිබ්බ අවස්ථාව නැති කරන්න සාමාන්‍ය මිනිස්සුන්ටම කටයුතු කරන්න වුනා. මේ තමයි ධර්ම ද්වීපයෙ වැඩ

[QUOTE="hukp1, post: 11012782, member: 189407"] [SIZE="4"]ඉතින් මේ දුවටත් මේ දෙන්න දෙමහල්ලො හොඳ බෑනෙක් හෙව්වා. තමන්ගේ කුලේට ගැලපෙන. කීප දෙනෙක්ම ගෙදරට ආවා මේ දුවව බලන්නත්. ඒ අතරෙ දොස්තරවරු, නීතීඥයො, ගුරුවරු වගේ අයත් හිටියා. හොඳ සල්ලිකාරයො හිටියා. නමුත් මේ දුව ඒ කාටවත් කැමති වුනේ නෑ. අන්තිමට දුව මොකද කලේ අඩු කුලේ කියලා පිළිගන්න කෙනෙක්ව කසාද බැන්ද. මිනිහාට අර ලොකු රස්සා මොනවත් නෑ. මන් අර මේ පෝස්ට් එක පටන් ගනිද්දි කියපු කෙනා තමයි මේ. මේ නිසාත් රාළහාමියි එයාගේ බිරිඳයි හුඟක් දුක් වුනා. මන් හිතුවෙ රාළහාමි මේ දුකට මැරෙයි කියලා. නමුත් එහෙම නම් වුනේ නෑ. ඉතින් බලන්න කර්මයේ හැටි. මේ කියපු දුවටත් ළමයි නෑ. ඒ නිසා ඒ ජෝඩුන අර අම්මයි තාත්තයි වගේම දුක් වෙනවා. නොයෙකුත් දේවල් කරනවා ළමයෙක් හැදෙයි කියලා ඒත් පලක් නෑත කිව්වට විශ්වාස කරන්න නළ දරු උපතක් වත් මේ අයට හරි යන්නේ නෑ. ඒ තරම්ම කමන්ගේ දෙමව්පියන්ගේ හිත රිදවපු පව මෙයාලට බලපාලා. මේ විස්තර මන් මේ තරම් දන්නෙ කොහොමද කියලා ඔයාලා බලයි. මේ රාළහාමිගේ වැඩිමල් දුවගේ පුතා තමයි මම. මෙයා මගේ සීයා. එයාගේ වයිෆ් මගේ ආච්චි. මන් ඒ ගෙදර අවුරුදු 7ක් හැදුනා. අර කියපු දෙන්නා මගේ පුංචම්මයි මාමායි වෙන්නේ. ඉතින් මන් මේ විස්තර හොඳට දන්නවා. මේ සිදුවීම් වලින් තමයි වඩ වඩාත් බුදු දහම ඉගෙන ගන්න ඒ අනුව හැසිරෙන්න මන් හුරු වුනේ. ඒ නිසා අද මන් හුඟක් සැප විඳිනවා. ආයිත් බොරු කියන්නේ මොකටද මේ ලෝකෙ වඩාත්ම සතුටින් ඉන්න අයගෙන් ඉස්සරහෙන්ම ඉන්න කෙනෙක් මම. අපි හුඟක් වෙලාවට බුද්ධ ධර්මයෙ තියෙන කර්ම ඵලය වගේ දේවල් පිළිගන්නෙ බොහොම සුළුවෙන්. කසිප්පු විකුණන කෙනා හොඳින් ඉන්නවා, දුප්පතා දුක් විඳිනවා වගේ දේවල් දැකලා තමයි මේ මතය ඇති කරන් ඉන්නෙ. ඒ විතරක් නෙමෙයි අපි හිතන් ඉන්නේ දිව්‍ය ලෝකෙ අපාය තියෙන්නේ අපි අතරෙ මේ ලෝකෙමයි කියලා. දැන් දැන් පරලොව අපි විශ්වාස කරන්නේ නෑ. දිව්‍ය ලෝකෙ විශ්වාස කරන්නේ නෑ. මම කියන කෙනා හුඟක් ඉස්සරහෙන් පිළිගන්නේ. අපේ ඇත්තන්ට අනුව දැන් උගන්වන්නේ බුදුදහම කියන්නේ දුක මුල් වෙච්චි ධර්මයක් කියලා. ඒ විතරයැ බුදුහාමුදුරුවො මහ දුෂ්ට මිනිහෙක්නේ. අච්චර ලස්සන යශෝධරාව දාලා අභිනිෂ්ක්‍රමණය කරානේ. කොයිතරම් වැරදිද ඒක. ඔන්න ඕවා තමයි අද අපි පිළිගන්නේ. දන්නවානේ බාර් එකට ලයිසන් දෙන්න ගිහින් බස්නාහිර පළාතේ දහම් පාසල් වහලා දැම්ම. එකෙක් ඒ ගැන බැලුවෙ නෑ. බැලුවේ අර බාර් එකට ලයිසන් එක දෙන්නේ කොහොම කියන එකයි. ලංකාවට මස් ගේන්නේ පිට රටින්. බිත්තර පිට රටින් ගේන්නේ. ඇයි ඒ ලංකාවේ කුකුල්ලු හදනවා මදිලු මිනිස්සුන්ට කන්න තරමට. බිත්තර මදිලු ඉල්ලුමට සපයන්න. මේ ටිකක් විතරයි. මේ තමයි ධර්ම ද්වීපයේ වැඩ කිඩ. ඉතින් කොහොමද අපි ධර්මයෙන් ඉස්සරහට යනනේ. මිනිස්සු එන්න එන්න මෝඩ වෙනවා. පිරිමි ටික පන්සලකට යන්නේ නෑ. බිබී ඉන්නවා. සිගරට් අරක්කු ගාන වැඩි වෙද්දි මතට තිත තියද්දි ආණ්ඩුවෙන් ආණුඩවට වැඩිම ආදායම ගේන්නෙත් අරක්කුයි සිගරට් වලිනුයි. පවුල් විනාශ වෙනවා. රටේ ලොකු ලොක්කන්ගේ ලමයි සල්ලි වියදම් කරලා මත් වෙලා ගල්කිස්සෙ හෙළුවෙන් නටද්දි ඒවාට කිසිම දෙයක් කරගන්න අපිට බෑ. අඩු තරමේ කොල්ලුපිටියෙ සල්ලි ගෙවලා බුදු වෙන්න තිබ්බ අවස්ථාව නැති කරන්න සාමාන්‍ය මිනිස්සුන්ටම කටයුතු කරන්න වුනා. මේ තමයි ධර්ම ද්වීපයෙ වැඩ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom