Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මන් දකින හැටි .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සුන්ගේ මනස හරිම පුදුමයි. අභිධර්මයේදී පරම සත්‍යයන්ගෙන් එකක් විදියට මනස නැත්නම් චිත්ත හඳුන්වනවා. කිසියම් දෙයක් පිළිබඳව ඇතිවෙන සිහිය මනස කියලා හඳුන්වන්න පුළුවන්. අපි හැම තිස්සෙම දේවල් පිළිබඳව සිහියෙනුයි ඉන්නේ. මේ සිහිය අපි මනස කියලා හඳුන්වනවා. මෙතනදි ප්‍රඥාවෙන් අවලෝකනය කිරීමක් අදහස් වෙන්නේ නෑ හැබැයි. එතනදි කියන්නේ දෙයක් අපේ ඉන්ද්‍රියන් ඇසුරු කරන් ලබා ගන්න තියෙන හැකියාවයි. හය ආකාරයේ ඉන්ද්‍රියන්ගෙන් හය ආකාරයක සිතුවිලි ඇති වෙන බව දන්නවා ඇතිනේ. ඒ විදියට කිසියම් අරමුණක්/දෙයක් අල්ලා ගන්න තියෙන හැකියාව තමයි චිත්ත නැත්නම් මනස කියලා අපි හඳුන්වන්නේ.

ඉතින් මුලින් කිව්වා වගේම මනස හරිම පුදුම දෙයක්. මනසට දුර ගමන් කරන්න පුළුවන්. තනිවම හැසිරෙන්නේ. ඒකට නියම ස්වරූපයක් නෑ. ගුහාවක පවතින්නේ. සාමාන්‍යයෙන් ඇති වෙන්නෙ හෘදය මුල් කරගෙන කියල ධම්මපද පාලියට අනුව දැක්වෙනවා. ටිකක් බලමු මොනවද මේ කියන්නේ කියලා.

මනසට දුර ගමන් කරන්න පුළුවන්.

මනස කියන දේ භෞතිකව මිනිහෙක් ගමන් කරනවා වගේ ඇවිදින්න යන්නේ නෑ. ඒත් මනසට පුළුවන් අපි ඉන්න තැන ඉඳලා සෑහෙන්න දුර තියෙන අරමුණක් අපි එතනට නොගියත් අල්ලා ගන්න. එතනදි පේන්නෙ හරියට එතනට ගියා වගේ තමයි. උදාහරණයක් විදියට කොළඹ ඉන්න කෙනෙක් ඇමරිකාවේ ඉන්න කෙනෙක් ගැන හිතනවා. ඇත්තටම මනස ඇමරිකාවට යන්නේ නෑ කොළඹ ඉඳලා නමුත් මනස තියෙන්නේ ඇමරිකාවේ කොළඹ ඉඳියත්. මේ තත්වය ඉස්කෝලෙදි හුඟක් දෙනා අත් විඳලා තියෙනවානේ. ඉතින් මේ වගේ දුර තියෙන අරමුණක් අල්ලගන්න පුළුවන් නිසා අපි කියනවා මනසට දුර ගමන් කරන්න පුළුවන් කියලා.

මනස හැසිරෙන්නේ තනියම

සිහිය ඇති වෙලා බොහොම ඉක්මනින් නැති වෙනවා. එක අසුරක් ගහද්දි සිත් ඒකක කෝටියක් විතර ඇති වෙලා නැති වෙන්න පුළුවන්. මේ ඇති වෙන එකයි නැති වෙන එකයා හරිම වේගවත් නිසාවෙන් සිත් ඒකක දෙකකට හෝ තුනකට එකම වෙලාවේ අරමුණු දෙක තුනක් ගන්න පුළුවන් වගේ පේනවා. නමුත් එකම වෙලාවෙදි සිත් දෙක තුනක් ඇති වෙන්නේ නෑ. ඉතාමත් වේගයෙන් එකකට පස්සෙ එකක් තමයි ඇති වෙන්නේ. එක සිතක් එක අරමුණක් ගත්තට පස්සේ බොහොම ඉක්මනින් තව සිතක් තව අරමුණක් ගන්නවා.

අපි වාඩි වෙලා ඉද්දි, කද්දි, ටී වී බලද්දි අපිට දැනෙනවා පංචේන්ද්‍රියන් ගන්න අරමුණු පවතින බව. නමුත් මනස මේවා පහම එක පාරට අරගන්නේ නෑ. එතනදි සිදු වෙන්නෙ අපි වඩාත් කැමති එක මුලින් අරගෙන ඊට පස්සේ ඊළඟ එක ගන්න එකයි. සිත් දෙක තුනක් එක පාර ඇති වෙන්නේ නෑ. එක පාරකට එකයි. ඒ නිසයි මනස තනිවම හැසිරෙනවා කියන්නේ.

මෙතනදි මේ හැසිරෙනවා කියන වචනෙන් අදහස් කරන්නේ නෑ ගමන් කරනවා කියලා. එතනදි කියන්නේ දුරක තියෙන අරමුණක් අල්ල ගන්න පුළුවන් කියන එකයි. ඉන්ද්රියකින් අරගන්න කිසියම් අරමුණක් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න එක සිතක් විතරක් මදි. එකක් පස්සෙ තව එකක් විදියට ඇති වෙන යම් කිසි සිත් පරම්පරාවක් අවශ්‍යයි. ඉතින් ඒ විදියට ඇසුරු සැණක් වදින ක්ෂණයකින් සිත් ගණනාවක් ඇති වෙලා නැති වෙලා යද්දි අපි හිතනවා අපි දෙයක් දැක්කා කියලා. ශබ්දයක් ඇහුණම අපි දන්නවා ඒ මොකක්ද කියලා. අපි කිසියම් ස්පර්ශයක් විඳිද්දි දන්නවා ඒ මොකක්ද කියලා.

මනසට ස්ථිර ස්වරූපයක් නෑ.

මනසට කිසිම හැඩයක්වත් ආකෘතියක්වත් නෑ. එහෙම තිබ්බා නම් අපි වර්තමාන විද්‍යාවේ දියුණුවත් එක්ක ඒක අනිවාර්යෙන්ම දැකලා තියෙන්න ඕනා. නමුත් එහෙම නෑ. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මනස කියන්නේ සුදු දෙයක්ද කළු දෙයක්ද කියලා. ඒක ඇවිල්ලා යම් කිසි අරමුණක් අල්ල ගන්න පුළුවන් කමක් විතරයි.

ගුහාවක පවතින්නේ

දැකීමේ සිහිය ඇති වෙන්නේ ඇසේ. ඇසීමේ සිත ඇති වෙන්නේ කනේ. ගන්ධයේ සිත ඇති වෙන්නේ නහයෙ. දිවේ තමයි රසේ සිත ඇති වෙන්නේ. ස්පර්ශයේ සිහිය ශරීරයේ අංගයන්ගේ ඇති වෙනවා. ඉතින් මේ විදියට සමහර සිත් ඇස, කන, නාසය වගේ තැන්වල ඇති වුනාට හුඟක් සිත් ඇති වෙන්නේ හෘදය වස්තුවෙ. ඒ නිසයි හෘදය වස්තුව මුල්කරන් ගුහාවක පවතිනවා කියන්නේ.

සරලව ගත්තම සිතට ස්වරූපයක් නෑ, නමුත් ඒකට පුළුවන් ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න, ඒ වගේම අරමුණක් හඳුනාගන්න පුළුවන්. ඒ කාර්යෙදි මනස අඩු තරමෙ කෙස් ගහක පළක දුරකට වත් යන්නේ නෑ, නමුත් දුරක තියෙන අරමුණක් හඳුනා ගන්න පුළුවන්. සිත් දෙක තුනක් එකවර ඇති වෙන්නේ නෑ. එකිනෙකට පස්සේ පරම්පරාවක් විදියටයි සිත් ඇති වෙන්නේ.

ඉතින් පුදුම නැද්ද මිනිසුන්ගේ මනස ?

[QUOTE="hukp1, post: 11088932, member: 189407"] [SIZE=4] මිනිස්සුන්ගේ මනස හරිම පුදුමයි. අභිධර්මයේදී පරම සත්‍යයන්ගෙන් එකක් විදියට මනස නැත්නම් චිත්ත හඳුන්වනවා. කිසියම් දෙයක් පිළිබඳව ඇතිවෙන සිහිය මනස කියලා හඳුන්වන්න පුළුවන්. අපි හැම තිස්සෙම දේවල් පිළිබඳව සිහියෙනුයි ඉන්නේ. මේ සිහිය අපි මනස කියලා හඳුන්වනවා. මෙතනදි ප්‍රඥාවෙන් අවලෝකනය කිරීමක් අදහස් වෙන්නේ නෑ හැබැයි. එතනදි කියන්නේ දෙයක් අපේ ඉන්ද්‍රියන් ඇසුරු කරන් ලබා ගන්න තියෙන හැකියාවයි. හය ආකාරයේ ඉන්ද්‍රියන්ගෙන් හය ආකාරයක සිතුවිලි ඇති වෙන බව දන්නවා ඇතිනේ. ඒ විදියට කිසියම් අරමුණක්/දෙයක් අල්ලා ගන්න තියෙන හැකියාව තමයි චිත්ත නැත්නම් මනස කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මුලින් කිව්වා වගේම මනස හරිම පුදුම දෙයක්. [/SIZE][SIZE=4][COLOR=Red][I]මනසට දුර ගමන් කරන්න පුළුවන්. තනිවම හැසිරෙන්නේ. ඒකට නියම ස්වරූපයක් නෑ. ගුහාවක පවතින්නේ. සාමාන්‍යයෙන් ඇති වෙන්නෙ හෘදය මුල් කරගෙන[/I][/COLOR][/SIZE][SIZE=4] කියල ධම්මපද පාලියට අනුව දැක්වෙනවා. ටිකක් බලමු මොනවද මේ කියන්නේ කියලා. [/SIZE][SIZE=4] [U]මනසට දුර ගමන් කරන්න පුළුවන්.[/U] මනස කියන දේ භෞතිකව මිනිහෙක් ගමන් කරනවා වගේ ඇවිදින්න යන්නේ නෑ. ඒත් මනසට පුළුවන් අපි ඉන්න තැන ඉඳලා සෑහෙන්න දුර තියෙන අරමුණක් අපි එතනට නොගියත් අල්ලා ගන්න. එතනදි පේන්නෙ හරියට එතනට ගියා වගේ තමයි. උදාහරණයක් විදියට කොළඹ ඉන්න කෙනෙක් ඇමරිකාවේ ඉන්න කෙනෙක් ගැන හිතනවා. ඇත්තටම මනස ඇමරිකාවට යන්නේ නෑ කොළඹ ඉඳලා නමුත් මනස තියෙන්නේ ඇමරිකාවේ කොළඹ ඉඳියත්. මේ තත්වය ඉස්කෝලෙදි හුඟක් දෙනා අත් විඳලා තියෙනවානේ. ඉතින් මේ වගේ දුර තියෙන අරමුණක් අල්ලගන්න පුළුවන් නිසා අපි කියනවා මනසට දුර ගමන් කරන්න පුළුවන් කියලා. [U]මනස හැසිරෙන්නේ තනියම [/U]සිහිය ඇති වෙලා බොහොම ඉක්මනින් නැති වෙනවා. එක අසුරක් ගහද්දි සිත් ඒකක කෝටියක් විතර ඇති වෙලා නැති වෙන්න පුළුවන්. මේ ඇති වෙන එකයි නැති වෙන එකයා හරිම වේගවත් නිසාවෙන් සිත් ඒකක දෙකකට හෝ තුනකට එකම වෙලාවේ අරමුණු දෙක තුනක් ගන්න පුළුවන් වගේ පේනවා. නමුත් එකම වෙලාවෙදි සිත් දෙක තුනක් ඇති වෙන්නේ නෑ. ඉතාමත් වේගයෙන් එකකට පස්සෙ එකක් තමයි ඇති වෙන්නේ. එක සිතක් එක අරමුණක් ගත්තට පස්සේ බොහොම ඉක්මනින් තව සිතක් තව අරමුණක් ගන්නවා. අපි වාඩි වෙලා ඉද්දි, කද්දි, ටී වී බලද්දි අපිට දැනෙනවා පංචේන්ද්‍රියන් ගන්න අරමුණු පවතින බව. නමුත් මනස මේවා පහම එක පාරට අරගන්නේ නෑ. එතනදි සිදු වෙන්නෙ අපි වඩාත් කැමති එක මුලින් අරගෙන ඊට පස්සේ ඊළඟ එක ගන්න එකයි. සිත් දෙක තුනක් එක පාර ඇති වෙන්නේ නෑ. එක පාරකට එකයි. ඒ නිසයි [I]මනස තනිවම හැසිරෙනවා[/I] කියන්නේ. මෙතනදි මේ [I]හැසිරෙනවා[/I] කියන වචනෙන් අදහස් කරන්නේ නෑ ගමන් කරනවා කියලා. එතනදි කියන්නේ දුරක තියෙන අරමුණක් අල්ල ගන්න පුළුවන් කියන එකයි. ඉන්ද්රියකින් අරගන්න කිසියම් අරමුණක් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න එක සිතක් විතරක් මදි. එකක් පස්සෙ තව එකක් විදියට ඇති වෙන යම් කිසි සිත් පරම්පරාවක් අවශ්‍යයි. ඉතින් ඒ විදියට ඇසුරු සැණක් වදින ක්ෂණයකින් සිත් ගණනාවක් ඇති වෙලා නැති වෙලා යද්දි අපි හිතනවා අපි දෙයක් දැක්කා කියලා. ශබ්දයක් ඇහුණම අපි දන්නවා ඒ මොකක්ද කියලා. අපි කිසියම් ස්පර්ශයක් විඳිද්දි දන්නවා ඒ මොකක්ද කියලා. [U]මනසට ස්ථිර ස්වරූපයක් නෑ. [/U] මනසට කිසිම හැඩයක්වත් ආකෘතියක්වත් නෑ. එහෙම තිබ්බා නම් අපි වර්තමාන විද්‍යාවේ දියුණුවත් එක්ක ඒක අනිවාර්යෙන්ම දැකලා තියෙන්න ඕනා. නමුත් එහෙම නෑ. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මනස කියන්නේ සුදු දෙයක්ද කළු දෙයක්ද කියලා. ඒක ඇවිල්ලා යම් කිසි අරමුණක් අල්ල ගන්න පුළුවන් කමක් විතරයි. [U]ගුහාවක පවතින්නේ[/U] දැකීමේ සිහිය ඇති වෙන්නේ ඇසේ. ඇසීමේ සිත ඇති වෙන්නේ කනේ. ගන්ධයේ සිත ඇති වෙන්නේ නහයෙ. දිවේ තමයි රසේ සිත ඇති වෙන්නේ. ස්පර්ශයේ සිහිය ශරීරයේ අංගයන්ගේ ඇති වෙනවා. ඉතින් මේ විදියට සමහර සිත් ඇස, කන, නාසය වගේ තැන්වල ඇති වුනාට හුඟක් සිත් ඇති වෙන්නේ හෘදය වස්තුවෙ. ඒ නිසයි හෘදය වස්තුව මුල්කරන් ගුහාවක පවතිනවා කියන්නේ. සරලව ගත්තම සිතට ස්වරූපයක් නෑ, නමුත් ඒකට පුළුවන් ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න, ඒ වගේම අරමුණක් හඳුනාගන්න පුළුවන්. ඒ කාර්යෙදි මනස අඩු තරමෙ කෙස් ගහක පළක දුරකට වත් යන්නේ නෑ, නමුත් දුරක තියෙන අරමුණක් හඳුනා ගන්න පුළුවන්. සිත් දෙක තුනක් එකවර ඇති වෙන්නේ නෑ. එකිනෙකට පස්සේ පරම්පරාවක් විදියටයි සිත් ඇති වෙන්නේ. ඉතින් පුදුම නැද්ද මිනිසුන්ගේ මනස ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom