Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මන් දකින හැටි .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද බලන්නකො හොඳ වගේම නරකත් එකම මනසේ ඇති වන හැටි.

සිතක් ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා වගේ හොඳ නරක හෝ කුසල් අකුසල් හිතුත් ඒ අස්සේ ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා. උදේ නැගිට්ටම අපි තෙරුවන් වැඳලා හිත සතුටින් පුරවා ගන්නවා. කුසල් සිත් ඇති කර ගන්නවා. පස්සෙ කවුරු හරි කඩේ යන්න කිව්වාම ඔන්න ලෝභය හිතට ඇති කර ගන්නවා. කවුරුහරි ටිකක් කේන්ති යන දෙයක් කිව්වාම ඔන්න ද්වේෂය ඇති කර ගන්නවා. ඔන්න මනසේ හැටි.

හිතන්නකෝ ලෝභකමත් ඇතිව මොකක් හරි ව්‍යාපාරයක යෙදෙනවා කියලා. නමුත් ඒ අකරෙදි හිතන්නකො පිනට දෙන්න හිතුනා කියලා. දැන් මොකක්ද වෙන්නේ අර ලෝභ හිත තියෙද්දි ශ්‍රද්ධා හිතකුත් ඇති වෙනවා. එතන කුසල් හිතකුත් ඇති වෙනවා. තව සමහර වෙලාවට අපි කා එක්ක හරි හොඳට කේන්ති ගන්නවා. ඔන්න කේන්ති ගත්ත එකාට හොඳ කනේ පාරක් දෙන්න යද්දි අපිට එක පාරටම මතක් වෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්වා නේද මෛත්‍රී වඩන්න කියලා.(මන් දන්නේ නෑ එහෙම කියලා තියෙනවාද කියලා මොකද කියනවානම් මන් එකම එක දවසයි කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණක් අහලා තියෙන්නේ. ඒකෙදිනම් කියවුනේ නෑ) ඉතින් අපි ඒ උපදේශය මතක් වෙලා කනේ පාර නවත්ත ගන්නවා. කුසල් හිතක් ඇති කරගන්නවා. (ඇත්තටම කේන්ති ගියාම වෙන්නේ අපේ චිත්ත ඒකාග්‍රතාවය නැති වෙනවා. ඒ නැතිවෙච්ච ඒකාග්‍රතාවය ක්ෂණයෙන් ඇති වෙන එකයි මෙතනදි මන් කියන්නේ)

ස්වාමියයි බිරිඳයි හිතේ රාගය තියෙද්දි කථා කරගෙන ඉන්නවා. ඔය අතරෙ ස්වාමියා බිරිඳගෙන් යම් කිසි ක්‍රියාවක් කරමුදැයි අවසර ඉල්ලනවා. බිරිඳ බෑ කියනවා. දැන් මොකද වෙන්නේ රාගය ද්වේෂයට පෙරලෙනවා. ඔහොම යද්දි ස්වාමියාා තමන්ගේ ඉල්ලීම අතහැර ගන්නවා, දෙන්න සාම ගිවිසුමකට එළඹෙනවා. ඉතින් ආයති මේ දෙන්නා අතරේ රාග සිතුවිලි පටන් ගන්නවා. මේ නිසා සිත් බොහොම ඉක්මනින් වෙනස් වෙන නිසාවෙන් අපි බොහොම පරිස්සමෙන් ඒ ඇති වෙන නරක, අකුසල් හිත් හොඳ, කුසල් හිත් වලින් වෙන් කරලා හඳුනාගන්න ඕනා. මිනිස් හිතේ වැඩි පුරම ඇති වෙන්නේ නරක, අකුසල් සිත්. මේ නිසා අපි වැඩියෙන් හොඳ, කුසල් හිත් ඇති කරගන්න උත්සහ කරන්න ඕනා.

[QUOTE="hukp1, post: 11099183, member: 189407"] [SIZE=4] කොහොමද බලන්නකො හොඳ වගේම නරකත් එකම මනසේ ඇති වන හැටි. සිතක් ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා වගේ හොඳ නරක හෝ කුසල් අකුසල් හිතුත් ඒ අස්සේ ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා. උදේ නැගිට්ටම අපි තෙරුවන් වැඳලා හිත සතුටින් පුරවා ගන්නවා. කුසල් සිත් ඇති කර ගන්නවා. පස්සෙ කවුරු හරි කඩේ යන්න කිව්වාම ඔන්න ලෝභය හිතට ඇති කර ගන්නවා. කවුරුහරි ටිකක් කේන්ති යන දෙයක් කිව්වාම ඔන්න ද්වේෂය ඇති කර ගන්නවා. ඔන්න මනසේ හැටි. [/SIZE] [SIZE=4] හිතන්නකෝ ලෝභකමත් ඇතිව මොකක් හරි ව්‍යාපාරයක යෙදෙනවා කියලා. නමුත් ඒ අකරෙදි හිතන්නකො පිනට දෙන්න හිතුනා කියලා. දැන් මොකක්ද වෙන්නේ අර ලෝභ හිත තියෙද්දි ශ්‍රද්ධා හිතකුත් ඇති වෙනවා. එතන කුසල් හිතකුත් ඇති වෙනවා. තව සමහර වෙලාවට අපි කා එක්ක හරි හොඳට කේන්ති ගන්නවා. ඔන්න කේන්ති ගත්ත එකාට හොඳ කනේ පාරක් දෙන්න යද්දි අපිට එක පාරටම මතක් වෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්වා නේද මෛත්‍රී වඩන්න කියලා.[SIZE=2][I](මන් දන්නේ නෑ එහෙම කියලා තියෙනවාද කියලා මොකද කියනවානම් මන් එකම එක දවසයි කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණක් අහලා තියෙන්නේ. ඒකෙදිනම් කියවුනේ නෑ)[/I][/SIZE] ඉතින් අපි ඒ උපදේශය මතක් වෙලා කනේ පාර නවත්ත ගන්නවා. කුසල් හිතක් ඇති කරගන්නවා. (ඇත්තටම කේන්ති ගියාම වෙන්නේ අපේ චිත්ත ඒකාග්‍රතාවය නැති වෙනවා. ඒ නැතිවෙච්ච ඒකාග්‍රතාවය ක්ෂණයෙන් ඇති වෙන එකයි මෙතනදි මන් කියන්නේ)[/SIZE] [SIZE=4] ස්වාමියයි බිරිඳයි හිතේ රාගය තියෙද්දි කථා කරගෙන ඉන්නවා. ඔය අතරෙ ස්වාමියා බිරිඳගෙන් යම් කිසි ක්‍රියාවක් කරමුදැයි අවසර ඉල්ලනවා. බිරිඳ බෑ කියනවා. දැන් මොකද වෙන්නේ රාගය ද්වේෂයට පෙරලෙනවා. ඔහොම යද්දි ස්වාමියාා තමන්ගේ ඉල්ලීම අතහැර ගන්නවා, දෙන්න සාම ගිවිසුමකට එළඹෙනවා. ඉතින් ආයති මේ දෙන්නා අතරේ රාග සිතුවිලි පටන් ගන්නවා. මේ නිසා සිත් බොහොම ඉක්මනින් වෙනස් වෙන නිසාවෙන් අපි බොහොම පරිස්සමෙන් ඒ ඇති වෙන නරක, අකුසල් හිත් හොඳ, කුසල් හිත් වලින් වෙන් කරලා හඳුනාගන්න ඕනා. මිනිස් හිතේ වැඩි පුරම ඇති වෙන්නේ නරක, අකුසල් සිත්. මේ නිසා අපි වැඩියෙන් හොඳ, කුසල් හිත් ඇති කරගන්න උත්සහ කරන්න ඕනා. [/SIZE][CENTER][SIZE=4][IMG]http://tourssrilanka.info/mysite/pic1/meditation/Nilambe%20Meditation%20Centre.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom