Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මන් දකින හැටි .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්දච්ච

[FONT=&quot]මීළඟට අපි කථා කරන්නේ උද්දච්ච ගැන. මේ දේවල් ගැන කථා කරද්දි බුද්ධ ධර්මය ගැන පුදුම සතුටක් දැනෙනවා. කොයි තරම් දේවල් බුද්ධ ධර්මයේ කියලා තියෙනවාද ?

[/FONT]

[FONT=&quot]හරි අපි උද්දච්ච ගැන කථා කරමු දැන්. උද්දච්ච කියන්නේ හිතේ තියෙන විසිරුණු ගතිය. තවත් විදියකට කියනවානම් හිත චංචල වෙන ගතිය. අළු ගොඩකට ගලක් අත ඇරියම අළු හැම තැනම පා වෙලා විසිරිලා යනවා. මේ උද්දච්චය ඇති මනසත් ඒ වගේ තමයි. විවේකයක් නෑ. අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඒ කියන්නේ අරමුණු එක එක අල්ල ගන්නවා. ඒකයි මනස චංචලයි කියන්නේ. මනස චංචල වුන කෙනෙක් ඇත්තටම අරමුණක්, ඉලක්කයක් නැති තැනැත්තෙක් බවට පත් වෙනවා.

[/FONT]

[FONT=&quot]නන්ද හාමුදුරුවො ගැන...

[/FONT]

[FONT=&quot]නන්ද හාමුදුරුවො කියන්නේ බුදුහාමුදුරුවො කිඹුල්වත් පුරයට වැඩි අවස්ථාවෙ මහණ කරන්න යෙදුන බුදුහාමුදුරුවන්ට මස්සිනා වෙන තැනැත්තෙක්. නන්ද කුමාරයා බුදුහාමුදුරුවො පටිපස්සෙ පාත්‍රයත් අරන් ගමන් කරද්දි ජනපද කල්‍යාණිය කියනවා ඉක්මනට එන්න කියලා. ඉතින් මහණ වුනත් තමුන්ගේ හිත චංචලයි. මතක් වෙන්නේ ජනපද කල්‍යාණිව. උන්වහන්සේට බැරි වුනා හිත එක්තැන් කර ගන්න. මනස විසිරුනා. උද්දච්චයට හොඳ නිදර්ශනයක් තමයි මේ නන්ද ස්වාමිගේ හිත විසිරුණු ගතිය.

[/FONT]

[FONT=&quot]උද්දච්ච ඇති මනසෙ ස්වභාවය තමයි කිසිම භාවනා අරමුණක් ගැන සිහිය තදින්/ස්ථිරව පිහිටවා ගන්න බැරි වෙන එක. විසිරුණු හිත අරමුණින් අරමුණට ගමන් කරන එක ස්වභාවිකයිනේ. උද්දච්චයේ තව ස්වභාවයක් තමයි ඒක අකුසලයක් උනත් කෙනෙක්ව අපායගාමී කරන්න පුළුවන් කමක් නැති එක. හේතුව තමයි උද්දච්චය ක්‍රියාවෙන් අකුසල් නොකරන එක. [/FONT]

[QUOTE="hukp1, post: 11173822, member: 189407"] [CENTER][SIZE=4][U][COLOR=Blue] උද්දච්ච [/COLOR][/U][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]මීළඟට අපි කථා කරන්නේ [COLOR=Blue]උද්දච්ච[/COLOR] ගැන. මේ දේවල් ගැන කථා කරද්දි බුද්ධ ධර්මය ගැන පුදුම සතුටක් දැනෙනවා. කොයි තරම් දේවල් බුද්ධ ධර්මයේ කියලා තියෙනවාද ? [/FONT][/SIZE] [SIZE=4][FONT="]හරි අපි [COLOR=Blue]උද්දච්ච[/COLOR] ගැන කථා කරමු දැන්. [COLOR=Blue]උද්දච්ච[/COLOR] කියන්නේ හිතේ තියෙන විසිරුණු ගතිය. තවත් විදියකට කියනවානම් හිත චංචල වෙන ගතිය. අළු ගොඩකට ගලක් අත ඇරියම අළු හැම තැනම පා වෙලා විසිරිලා යනවා. මේ [COLOR=Blue]උද්දච්චය[/COLOR] ඇති මනසත් ඒ වගේ තමයි. විවේකයක් නෑ. අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඒ කියන්නේ අරමුණු එක එක අල්ල ගන්නවා. ඒකයි මනස චංචලයි කියන්නේ. මනස චංචල වුන කෙනෙක් ඇත්තටම අරමුණක්, ඉලක්කයක් නැති තැනැත්තෙක් බවට පත් වෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]නන්ද හාමුදුරුවො ගැන... [/FONT][/SIZE] [SIZE=4][FONT="]නන්ද හාමුදුරුවො කියන්නේ බුදුහාමුදුරුවො කිඹුල්වත් පුරයට වැඩි අවස්ථාවෙ මහණ කරන්න යෙදුන බුදුහාමුදුරුවන්ට මස්සිනා වෙන තැනැත්තෙක්. නන්ද කුමාරයා බුදුහාමුදුරුවො පටිපස්සෙ පාත්‍රයත් අරන් ගමන් කරද්දි ජනපද කල්‍යාණිය කියනවා ඉක්මනට එන්න කියලා. ඉතින් මහණ වුනත් තමුන්ගේ හිත චංචලයි. මතක් වෙන්නේ ජනපද කල්‍යාණිව. උන්වහන්සේට බැරි වුනා හිත එක්තැන් කර ගන්න. මනස විසිරුනා. [COLOR=Blue]උද්දච්චයට[/COLOR] හොඳ නිදර්ශනයක් තමයි මේ නන්ද ස්වාමිගේ හිත විසිරුණු ගතිය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][COLOR=Blue]උද්දච්ච[/COLOR] ඇති මනසෙ ස්වභාවය තමයි කිසිම භාවනා අරමුණක් ගැන සිහිය තදින්/ස්ථිරව පිහිටවා ගන්න බැරි වෙන එක. විසිරුණු හිත අරමුණින් අරමුණට ගමන් කරන එක ස්වභාවිකයිනේ. [COLOR=Blue]උද්දච්චයේ[/COLOR] තව ස්වභාවයක් තමයි ඒක අකුසලයක් උනත් කෙනෙක්ව අපායගාමී කරන්න පුළුවන් කමක් නැති එක. හේතුව තමයි [COLOR=Blue]උද්දච්චය[/COLOR] ක්‍රියාවෙන් අකුසල් නොකරන එක. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom