Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මන් දකින හැටි .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අපි කථා කරමු පලාස ගැන. [/FONT]

[FONT=&quot]පලාස කියන්නෙත් ද්වේෂයේ එක්තරා පැත්තක්. මේ කියන්නේ තමුන්ට වඩා ඉහල අයත් එක්ක තරඟ කරන්න ගිහින් ඇති කරගන්න තරහ. සාමාන්‍යයෙන් තමුන්ට වඩා රූමත්, පොහොසත්, බුද්ධිමත්, ගුණවත් කෙනෙක් දැක්කම ඒක ඉවසගන්න බැරි මිනිස්සු ඒ අයත් එක්ක තරඟෙට වැටෙනවා එයාගෙයි මගෙයි තියෙන වෙනස මොකක්ද කියලා හිතලා. නමුත් මේක කියන්නේ තමුන්ට වඩා ඒ අනිත් අය උසස් බව දැන දැනම. කොහොම වුනත් මෙතනදි කියන්න දෙයක් තියෙනවා. කෙනෙක් අනිත් කෙනා තමුන්ට වඩා ගුණයෙන් උගත්කමෙන් උසස් කියලා නොදැන ඒ කෙනා එක්ක තරඟ කරනවානම් ඒක පලාස කියලා හඳුන්වන්න බෑ. [/FONT]

[FONT=&quot]සෝක

[/FONT]

[FONT=&quot]සෝක කියන්නේ මොකක්ද කියලා දන්නවානේ. මනුෂ්‍ය ජීවිතයේ සෑහෙන්න අහන්න ලැබෙන වචනෙ. දෝමනස්ස වේදනා ඒ කියන්නේ දුක් විඳීමේ මානසික අංගය. ඉස්සරහට මේ ත්‍රීඩ් එක යද්දි අපි කථා කරන තමුන්ට මුහුණ දෙන්න වෙන සිද්ධීන්ගෙන් එහෙම නැත්නම් හැඟීම් වල අසතුටුදායක පැත්ත තමයි සෝක කියන්නේ. දැන් කෙනෙක් මැරුණම සෝක වෙන්නේ. සෝකය ඇති වෙන ඕනාම වෙලාවක කේන්තියත් ඒ එක්කම ඇති වෙනවා. ඒ නිසාවෙන් අපි තේරුම් ගන්න ඕනා සෝකය කියන්නේ කේන්තියේ නැත්නම් ද්වේෂය උපද්දවන ආකාරයක් කියලා. සල්ලි නැති වුනාම, ආසන්නතමයෙක් මැරුණාම මේ වගේ හැම වෙලාවකම වගේ සෝකය ඇති වෙනවා. [/FONT]

[FONT=&quot]දෝමනස්ස වර්ග - ඔයාලා දන්නවාද එක්තරා මානසික වේදනාවක් නැත්නම් දෝමනස්සයක් තියෙනවා අපි සෝකය කියලා වැරදියට වටහා ගන්න. ඒ කියන්නේ තමුන් කැමති කෙනෙක්ගේ රෝගී තත්වයක් ගැන හිතද්දි ඇති වෙන කාංසාව, එනවා කියපු වෙලාවට හරි නැත්නම් කොහේ හරි ගිහින් වෙලාවට ආවේ නැති වුනාම ඇති වෙන කාංසිය මේවා සෝකය නෙමේ. නමුත් මානසික වේදනාවක් තමයි. මේ කාංසාව ඇති වෙන්නේ මන් මැරුණම මේ අයට ප්‍රශ්න ඇති වේවි වගේ ආකාරයේ සිතුවිලි එක්ක. මේක දෝමනස්ස මිසක් සෝකය නෙමේ.

[/FONT] [FONT=&quot]කොහොමවුනත් සෝකයෙන් වේවා කාංසාවෙන් වේවා අපිට ප්‍රයෝජනයක් වෙනවාද ? මේ කියන්න යෙදුන සෝකය වගේම කාංසාවත් මනස වෙහෙසට අපහසුතාවයට පත් කරනවා. මේ සිතුවිලි වලින් ඇති කරන්නේ වේදනාව. කිසිම දෙයක් කෙනෙක්ට ලැබෙන්නේ නෑ මේවායින්. මේ නිසා ප්‍රඥාවන්තයෝ මනා සිහියෙන් ඒ අවස්ථාවන්ට ප්‍රතික්‍රියා දක්වමින් සෝකය හෝ කාංසාව අත්හරින්න ඕනා. උදාහරණයක් විදියට තමුන්ගේ ළමුන්ගේ සෞඛ්‍යය ගැන තැවෙන දෙමව්පියො ගැන හිතන්න. ඒ අය ළමයි කන කෑම, යන ගමන්, ඒ ගමන් යන ක්‍රමය වගේ හැම දේකදිම බලාගෙන ඉන්නේ. අපිට හිතන්න බැරි විදියෙ ලෙඩක් ඇති වුනොත් මේ මොනවා කලත් දොස්තරකෙනෙක්ට පෙන්වනවා ඇර වෙන කරන්න දෙයක් නෑනේ. ඒකට දුක් වෙලා වැඩක් නෑ. [/FONT]

[FONT=&quot]ළමයි මුහුදේ නාන්න යනවා පන්ති යනවා කියලා. එහෙම ගිහිල්ල මැරිච්ච අවස්ථා නිතරම අහන්න ලැබෙනවා. මේවා අහද්දි දෙමව්පියො තමුන්ගේ ළමයින්ගේ ගමන් ගැන දුක් වෙනවා. එන්න පරක්කු වුනාම කලබල වෙනවා. මේක ඉතින් දුකක්නේ. ළමයි ඒ වගේ තැන්වලට යනවා නම් ඊට කලින් පූර්ව ආරක්ෂණ ක්රමයන් ගන්න ඕනා. ඒ අනතුර ගැන ළමයි දැනුවත් කරන්න ඕනා. ඒ වගේම විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගේ භාරයට ළමයින්ව පත් කරන්න ඕනා දෙමව්පියො. මේ වගේ නොයකුත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත්තට පස්සෙත් ළමයි දෙමව්පියො කියන දේ අහන්නේ නැතිව අනතුරට පත් වෙනවානම් මොකටද දෙමව්පියො දුක් වෙන්නේ ? ඒ ළමයිම දුක් වෙන්න ඕනා හේතු අයින් කරනවා නේද ? ඉතින් මේ වගේ වෙලාවකදි දෙමාපියො දුක් වෙනවානම් මන් නම් කියන්නේ ඒ ඉතින් මහ මෝඩ දෙමව්පියො තමයි කියලා. අද කාලෙ වෙද්දි අපි දන්නවානම් කොල්ලො කුරුට්ටො දෙමව්පියො, වැඩිහිටියො, ගුරුවරු කියන දේවල් නාහෙට අහන්නෙ නැති බව. මේ නිසා එවුන් දුකට පත්වෙන බව අපි දන්නවා. ඉතින් නිකන් හිතලා බලන්නකො මේ වගේ අවස්ථාවක දුක්වෙනවා කියන එක සාධාරණද ආ ? මේ ගැන දෙමව්පියො ගුරුවරු ටිකක් හිතන්න ඕනා. [/FONT]

[FONT=&quot]පරිදේව[/FONT]

[FONT=&quot]වැලපීමට අපි කියන්නේ පරිදේව කියලා. නමුත් මේ වැලපීමේ මූලයේ තියෙන්නේ ද්වේෂයයි දෝමනස්සයි (චිත්ත වේදනාව) හුඟක් මිනිස්සු තමුන්ගේ තත්වයෙන් පහලට වැටුනාම බලය නැතිවුනාම වගේ වෙලාවට දුක් වෙනවා. ඒ වගේම ඒ අයගේ හිත් අධෛර්යය වෙනවා. මේකත් සෝකයේ එක් ආකාරයක්. ඉතින් මේ අයට තමුන්ගේ අභ්‍යන්තර වේදනාව ඉවසගන්න බැරිව පාලනය නැති වුනාම හඬන්න පටන් ගන්නවා. මේක තමයි පරිදේව කියන්නේ. ඇත්තටම කියනවා නම් පරිදේව කියන්නේ දැඩි ශෝකයට මිසක් අඬන ශබ්දයට නෙමෙයි. [/FONT]

[FONT=&quot]වැලපීමෙන් කාටහරි පලක් තැයෙනවාද ? [/FONT][FONT=&quot]කාංසාව වගේම වැලපීමත් පලක් නැති වැඩක්. තමුන්ගේ ඥාතියෙන් මියගියාම වගේ අවස්ථාවකදි කෙනෙක්ට ඇඬෙන එක සාමාන්‍යයි. ඒ ගැන කවුරුවත් දොස් කියන්න හොඳ නෑ. හැබැයි අඬන්නේ නෑ කියලත් දොස් කියන්න හොඳ නෑ. අපි දන්නවානේ බුදුහාමුදුරුවොන්ගේ පරිනිබ්බාණය ගැන ඇහුවම ආනන්ද හාමුදුරුවොත් මහ හයියෙන් ඇඬුවා කියලා. නමුත් අද අපි දකිනවා හුඟක් දෙනා එක එක දේවලට ඇලිලා ඒ කියන්නේ ටීවී එකේ යන කථාවක චරිතයක් මැරුණමත් මහ හයියෙන් අඬන තත්වෙට පත්වෙලා. කෙනෙක් අඬනවා ඇහුනම දැක්කම සමහරු අඬනවා. ඒ කෙනාගේ සතුටත් නැති කරගන්නවා. [/FONT]

[FONT=&quot]ඉතින් අනිත් අයගේ දැඩි සෝකයේ සහ මහ හයියෙන් වැලපීමේ තත්වය දැකලා අපි ඒවයින් වලකින්න දැනගන්න ඕනා. අපි බෞද්ධයො. මහ හයියෙන් ඇඬීම පෙන්වන්නේ කෙනෙක්ට තමුන් ගැන තියෙන ස්වයං පාලනය නැති කම නැත්නම් අඩු කම. මේ නිසා අවම වශයෙන් ශෝකය දැනුනත් අපි උත්සහ කරන්න ඕනා මහ හයියෙන් අඬලා ඒක පිටකරන්නේ නැතිව අපිව පාලනය කරගන්න. අඩුම තරමේ කවුරුවත් දකින්න කලින් කඳුළු ටිකවත් පිහිදගන්නවානම්.... අපිට පුළුවන් ආර්යන්ගේ චරිතයන් දිහා බලලා ශෝකය දැනුන වෙලාවලදි ඒ අය හැසිරුන හැටි ගැන හිතලා හිත හදාගන්න. [/FONT]

[FONT=&quot]ලස්සන කථාවක් තියෙනවා මේ ගැන. එක් භවයකදී බෝධිසත්වයො සහ යශෝධරාව තමුන්ගේ සැප සම්පත් අතහැරලා වනගත වෙලා තපස් ජීවිතය ආරම්භ කලා. මේ තාපසවරිය හරිම ප්‍රසන්නයි, ශෝභවත්. ඇය දකින ඕනාම කෙනෙක් මේ නිසා ඇයට ගරු කරනවා. කාලයක් කැලයේ ගත කරද්දි ඇය දුර්වල වෙලා අසනීප වුනා. මොකද මේ කැලෑ කෑම ඇයට නොගැලපිලා. ඉතින් බෝධිසත්වයො ඇයව නැවතත් නගරයට අරගෙන ආවා. ඇයට පාරක් අයිනෙන් හාන්සි කරවපු බෝධිසත්ව තවුසා නගරයේ පිණ්ඩපාතයේ වැඩියා. තවුසා පිණ්ඩපාතයේ වැඩමකරලා එන්න කලින් තවුසිය කාලක්‍රියා කලා. ඉතින් නගරයේ මිනිස්සු ඔවුන් ඇයගේ ඥාතියො නොවුනත් තවුසියගේ දේහය දැකලා දුක් වුනා. කඳුළු සැළුවා. ඒ විතරක් නෙමේ තවුසියගේ අවසන් කටයුතු කරන්න සූදානම් කලා. [/FONT]

[FONT=&quot]මේ වෙලාවෙදි බෝධිසත්ව තාපසයා පිණ්ඩපාතය අවසන් කරලා එතැනට ආවා. ආවා විතරක් නෙමේ වෙලා තියෙන දේ දැක්කා. ඇඬීම් දෙඩීම් වෙනුවට තවුසා තවුසියගේ දෙන පැත්තකින් වාඩි වෙලා පිණ්ඩපාතෙන් උපයාගත්ත ආහාරය වැළඳුවා. ඒ වැළඳීමෙන් පස්සේ අර අඬපු දොඩපු මිනිස්සුන්ට පරිදේවය ඔවුන්ව පුච්චන ආකාරය ගැන ගැලපෙන දේශනාවක් කලා. [/FONT]

[FONT=&quot]මේ වගේම කථාවක් තමයි අර බන්ධුල මල්ලිකාව දානේ බෙදද්දි තමුන්ගේ ස්වාමියා සහ දරුවො මිය ගියා කියලා දැනගෙනත් ඒ ගැන දුක්නොවී දානෙ බෙදපු අවස්ථාව... ඒක දන්නවා ඇති නේ. [/FONT]

[FONT=&quot]මතක තියා ගන්න. මේ අවස්ථා දෙකේදී තාපසයාගේ කථාවේදී තාපසයා වුන අපේ බෝධිසත්වයෝ පාරමිතා පුරමින් එන ගමනේ එක් අවස්ථාවක් මේ. ඒ නිසාවෙන් සෝකය ඉවසගන්න පුළුවන් තරමේ මානසික තත්වයක් උන්වහන්සේට ඒ වෙලාවෙදි නොතිබුනා කියලා අපිට කියන්න බෑ. බන්ධුල මල්ලිකාව ගත්තම තත්වෙ ටිකක් වෙනස්. ඇය ස්ත්‍රියක්. නමුත් ඇයත් තමුන්ව පාලනය කර ගත්තා. අපේ ජීවිතයේදී අපිට අවුරුදු සීයක් ජීවත් වෙන්න බැරි වුනත් දහසක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හැමෝම මේ සෝකය වේදනාව ඉවසගන්න පුරුදු වෙන්න ඕනා. උදාහරණයක් විදියට අපිට පුළුවන් මගේ පාරමිතා කොයි තරම් පිරිලාද ? කියලා මේ අවස්ථාවන්ට මුහුණ දෙන්න. තමුන්ගේ පාරමිතා කොයිතරම් පිරිලාද කියලා මැනගන්න කෙනෙක්ට විඳින්න ලැබෙන සෝකජනක අවස්ථාවන් උපකාර කරගන්න පුළුවන් බව අමතක කරන්න එපා. [/FONT]

[QUOTE="hukp1, post: 11414509, member: 189407"] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]අපි කථා කරමු [COLOR=Blue]පලාස[/COLOR] ගැන. [/FONT][/SIZE] [SIZE=4][FONT="]පලාස කියන්නෙත් ද්වේෂයේ එක්තරා පැත්තක්. මේ කියන්නේ තමුන්ට වඩා ඉහල අයත් එක්ක තරඟ කරන්න ගිහින් ඇති කරගන්න තරහ. සාමාන්‍යයෙන් තමුන්ට වඩා රූමත්, පොහොසත්, බුද්ධිමත්, ගුණවත් කෙනෙක් දැක්කම ඒක ඉවසගන්න බැරි මිනිස්සු ඒ අයත් එක්ක තරඟෙට වැටෙනවා එයාගෙයි මගෙයි තියෙන වෙනස මොකක්ද කියලා හිතලා. නමුත් මේක කියන්නේ තමුන්ට වඩා ඒ අනිත් අය උසස් බව දැන දැනම. කොහොම වුනත් මෙතනදි කියන්න දෙයක් තියෙනවා. කෙනෙක් අනිත් කෙනා තමුන්ට වඩා ගුණයෙන් උගත්කමෙන් උසස් කියලා නොදැන ඒ කෙනා එක්ක තරඟ කරනවානම් ඒක පලාස කියලා හඳුන්වන්න බෑ. [/FONT][/SIZE] [CENTER][CENTER][SIZE=4][COLOR=Blue][FONT="]සෝක [/FONT][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][FONT="]සෝක කියන්නේ මොකක්ද කියලා දන්නවානේ. මනුෂ්‍ය ජීවිතයේ සෑහෙන්න අහන්න ලැබෙන වචනෙ. දෝමනස්ස වේදනා ඒ කියන්නේ දුක් විඳීමේ මානසික අංගය. ඉස්සරහට මේ ත්‍රීඩ් එක යද්දි අපි කථා කරන තමුන්ට මුහුණ දෙන්න වෙන සිද්ධීන්ගෙන් එහෙම නැත්නම් හැඟීම් වල අසතුටුදායක පැත්ත තමයි සෝක කියන්නේ. දැන් කෙනෙක් මැරුණම සෝක වෙන්නේ. සෝකය ඇති වෙන ඕනාම වෙලාවක කේන්තියත් ඒ එක්කම ඇති වෙනවා. ඒ නිසාවෙන් අපි තේරුම් ගන්න ඕනා සෝකය කියන්නේ කේන්තියේ නැත්නම් ද්වේෂය උපද්දවන ආකාරයක් කියලා. සල්ලි නැති වුනාම, ආසන්නතමයෙක් මැරුණාම මේ වගේ හැම වෙලාවකම වගේ සෝකය ඇති වෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="][COLOR=Blue]දෝමනස්ස වර්ග[/COLOR] - ඔයාලා දන්නවාද එක්තරා මානසික වේදනාවක් නැත්නම් දෝමනස්සයක් තියෙනවා අපි සෝකය කියලා වැරදියට වටහා ගන්න. ඒ කියන්නේ තමුන් කැමති කෙනෙක්ගේ රෝගී තත්වයක් ගැන හිතද්දි ඇති වෙන කාංසාව, එනවා කියපු වෙලාවට හරි නැත්නම් කොහේ හරි ගිහින් වෙලාවට ආවේ නැති වුනාම ඇති වෙන කාංසිය මේවා සෝකය නෙමේ. නමුත් මානසික වේදනාවක් තමයි. මේ කාංසාව ඇති වෙන්නේ මන් මැරුණම මේ අයට ප්‍රශ්න ඇති වේවි වගේ ආකාරයේ සිතුවිලි එක්ක. මේක දෝමනස්ස මිසක් සෝකය නෙමේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="][COLOR=Blue]කොහොමවුනත් සෝකයෙන් වේවා කාංසාවෙන් වේවා අපිට ප්‍රයෝජනයක් වෙනවාද ? [/COLOR]මේ කියන්න යෙදුන සෝකය වගේම කාංසාවත් මනස වෙහෙසට අපහසුතාවයට පත් කරනවා. මේ සිතුවිලි වලින් ඇති කරන්නේ වේදනාව. කිසිම දෙයක් කෙනෙක්ට ලැබෙන්නේ නෑ මේවායින්. මේ නිසා ප්‍රඥාවන්තයෝ මනා සිහියෙන් ඒ අවස්ථාවන්ට ප්‍රතික්‍රියා දක්වමින් සෝකය හෝ කාංසාව අත්හරින්න ඕනා. උදාහරණයක් විදියට තමුන්ගේ ළමුන්ගේ සෞඛ්‍යය ගැන තැවෙන දෙමව්පියො ගැන හිතන්න. ඒ අය ළමයි කන කෑම, යන ගමන්, ඒ ගමන් යන ක්‍රමය වගේ හැම දේකදිම බලාගෙන ඉන්නේ. අපිට හිතන්න බැරි විදියෙ ලෙඩක් ඇති වුනොත් මේ මොනවා කලත් දොස්තරකෙනෙක්ට පෙන්වනවා ඇර වෙන කරන්න දෙයක් නෑනේ. ඒකට දුක් වෙලා වැඩක් නෑ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ළමයි මුහුදේ නාන්න යනවා පන්ති යනවා කියලා. එහෙම ගිහිල්ල මැරිච්ච අවස්ථා නිතරම අහන්න ලැබෙනවා. මේවා අහද්දි දෙමව්පියො තමුන්ගේ ළමයින්ගේ ගමන් ගැන දුක් වෙනවා. එන්න පරක්කු වුනාම කලබල වෙනවා. මේක ඉතින් දුකක්නේ. ළමයි ඒ වගේ තැන්වලට යනවා නම් ඊට කලින් පූර්ව ආරක්ෂණ ක්රමයන් ගන්න ඕනා. ඒ අනතුර ගැන ළමයි දැනුවත් කරන්න ඕනා. ඒ වගේම විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගේ භාරයට ළමයින්ව පත් කරන්න ඕනා දෙමව්පියො. මේ වගේ නොයකුත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත්තට පස්සෙත් ළමයි දෙමව්පියො කියන දේ අහන්නේ නැතිව අනතුරට පත් වෙනවානම් මොකටද දෙමව්පියො දුක් වෙන්නේ ? ඒ ළමයිම දුක් වෙන්න ඕනා හේතු අයින් කරනවා නේද ? ඉතින් මේ වගේ වෙලාවකදි දෙමාපියො දුක් වෙනවානම් මන් නම් කියන්නේ ඒ ඉතින් මහ මෝඩ දෙමව්පියො තමයි කියලා. අද කාලෙ වෙද්දි අපි දන්නවානම් කොල්ලො කුරුට්ටො දෙමව්පියො, වැඩිහිටියො, ගුරුවරු කියන දේවල් නාහෙට අහන්නෙ නැති බව. මේ නිසා එවුන් දුකට පත්වෙන බව අපි දන්නවා. ඉතින් නිකන් හිතලා බලන්නකො මේ වගේ අවස්ථාවක දුක්වෙනවා කියන එක සාධාරණද ආ ? මේ ගැන දෙමව්පියො ගුරුවරු ටිකක් හිතන්න ඕනා. [/FONT][/SIZE] [CENTER][SIZE=4][FONT="][COLOR=Blue]පරිදේව[/COLOR][/FONT][/SIZE][/CENTER] [SIZE=4][FONT="]වැලපීමට අපි කියන්නේ පරිදේව කියලා. නමුත් මේ වැලපීමේ මූලයේ තියෙන්නේ ද්වේෂයයි දෝමනස්සයි (චිත්ත වේදනාව) හුඟක් මිනිස්සු තමුන්ගේ තත්වයෙන් පහලට වැටුනාම බලය නැතිවුනාම වගේ වෙලාවට දුක් වෙනවා. ඒ වගේම ඒ අයගේ හිත් අධෛර්යය වෙනවා. මේකත් සෝකයේ එක් ආකාරයක්. ඉතින් මේ අයට තමුන්ගේ අභ්‍යන්තර වේදනාව ඉවසගන්න බැරිව පාලනය නැති වුනාම හඬන්න පටන් ගන්නවා. මේක තමයි පරිදේව කියන්නේ. ඇත්තටම කියනවා නම් පරිදේව කියන්නේ දැඩි ශෝකයට මිසක් අඬන ශබ්දයට නෙමෙයි. [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]වැලපීමෙන් කාටහරි පලක් තැයෙනවාද ? [/FONT][/COLOR][/SIZE][SIZE=4][FONT="]කාංසාව වගේම වැලපීමත් පලක් නැති වැඩක්. තමුන්ගේ ඥාතියෙන් මියගියාම වගේ අවස්ථාවකදි කෙනෙක්ට ඇඬෙන එක සාමාන්‍යයි. ඒ ගැන කවුරුවත් දොස් කියන්න හොඳ නෑ. හැබැයි අඬන්නේ නෑ කියලත් දොස් කියන්න හොඳ නෑ. අපි දන්නවානේ බුදුහාමුදුරුවොන්ගේ පරිනිබ්බාණය ගැන ඇහුවම ආනන්ද හාමුදුරුවොත් මහ හයියෙන් ඇඬුවා කියලා. නමුත් අද අපි දකිනවා හුඟක් දෙනා එක එක දේවලට ඇලිලා ඒ කියන්නේ ටීවී එකේ යන කථාවක චරිතයක් මැරුණමත් මහ හයියෙන් අඬන තත්වෙට පත්වෙලා. කෙනෙක් අඬනවා ඇහුනම දැක්කම සමහරු අඬනවා. ඒ කෙනාගේ සතුටත් නැති කරගන්නවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉතින් අනිත් අයගේ දැඩි සෝකයේ සහ මහ හයියෙන් වැලපීමේ තත්වය දැකලා අපි ඒවයින් වලකින්න දැනගන්න ඕනා. අපි බෞද්ධයො. මහ හයියෙන් ඇඬීම පෙන්වන්නේ කෙනෙක්ට තමුන් ගැන තියෙන ස්වයං පාලනය නැති කම නැත්නම් අඩු කම. මේ නිසා අවම වශයෙන් ශෝකය දැනුනත් අපි උත්සහ කරන්න ඕනා මහ හයියෙන් අඬලා ඒක පිටකරන්නේ නැතිව අපිව පාලනය කරගන්න. අඩුම තරමේ කවුරුවත් දකින්න කලින් කඳුළු ටිකවත් පිහිදගන්නවානම්.... අපිට පුළුවන් ආර්යන්ගේ චරිතයන් දිහා බලලා ශෝකය දැනුන වෙලාවලදි ඒ අය හැසිරුන හැටි ගැන හිතලා හිත හදාගන්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ලස්සන කථාවක් තියෙනවා මේ ගැන. එක් භවයකදී බෝධිසත්වයො සහ යශෝධරාව තමුන්ගේ සැප සම්පත් අතහැරලා වනගත වෙලා තපස් ජීවිතය ආරම්භ කලා. මේ තාපසවරිය හරිම ප්‍රසන්නයි, ශෝභවත්. ඇය දකින ඕනාම කෙනෙක් මේ නිසා ඇයට ගරු කරනවා. කාලයක් කැලයේ ගත කරද්දි ඇය දුර්වල වෙලා අසනීප වුනා. මොකද මේ කැලෑ කෑම ඇයට නොගැලපිලා. ඉතින් බෝධිසත්වයො ඇයව නැවතත් නගරයට අරගෙන ආවා. ඇයට පාරක් අයිනෙන් හාන්සි කරවපු බෝධිසත්ව තවුසා නගරයේ පිණ්ඩපාතයේ වැඩියා. තවුසා පිණ්ඩපාතයේ වැඩමකරලා එන්න කලින් තවුසිය කාලක්‍රියා කලා. ඉතින් නගරයේ මිනිස්සු ඔවුන් ඇයගේ ඥාතියො නොවුනත් තවුසියගේ දේහය දැකලා දුක් වුනා. කඳුළු සැළුවා. ඒ විතරක් නෙමේ තවුසියගේ අවසන් කටයුතු කරන්න සූදානම් කලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ වෙලාවෙදි බෝධිසත්ව තාපසයා පිණ්ඩපාතය අවසන් කරලා එතැනට ආවා. ආවා විතරක් නෙමේ වෙලා තියෙන දේ දැක්කා. ඇඬීම් දෙඩීම් වෙනුවට තවුසා තවුසියගේ දෙන පැත්තකින් වාඩි වෙලා පිණ්ඩපාතෙන් උපයාගත්ත ආහාරය වැළඳුවා. ඒ වැළඳීමෙන් පස්සේ අර අඬපු දොඩපු මිනිස්සුන්ට පරිදේවය ඔවුන්ව පුච්චන ආකාරය ගැන ගැලපෙන දේශනාවක් කලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ වගේම කථාවක් තමයි අර බන්ධුල මල්ලිකාව දානේ බෙදද්දි තමුන්ගේ ස්වාමියා සහ දරුවො මිය ගියා කියලා දැනගෙනත් ඒ ගැන දුක්නොවී දානෙ බෙදපු අවස්ථාව... ඒක දන්නවා ඇති නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මතක තියා ගන්න. මේ අවස්ථා දෙකේදී තාපසයාගේ කථාවේදී තාපසයා වුන අපේ බෝධිසත්වයෝ පාරමිතා පුරමින් එන ගමනේ එක් අවස්ථාවක් මේ. ඒ නිසාවෙන් සෝකය ඉවසගන්න පුළුවන් තරමේ මානසික තත්වයක් උන්වහන්සේට ඒ වෙලාවෙදි නොතිබුනා කියලා අපිට කියන්න බෑ. බන්ධුල මල්ලිකාව ගත්තම තත්වෙ ටිකක් වෙනස්. ඇය ස්ත්‍රියක්. නමුත් ඇයත් තමුන්ව පාලනය කර ගත්තා. අපේ ජීවිතයේදී අපිට අවුරුදු සීයක් ජීවත් වෙන්න බැරි වුනත් දහසක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හැමෝම මේ සෝකය වේදනාව ඉවසගන්න පුරුදු වෙන්න ඕනා. උදාහරණයක් විදියට අපිට පුළුවන් මගේ පාරමිතා කොයි තරම් පිරිලාද ? කියලා මේ අවස්ථාවන්ට මුහුණ දෙන්න. තමුන්ගේ පාරමිතා කොයිතරම් පිරිලාද කියලා මැනගන්න කෙනෙක්ට විඳින්න ලැබෙන සෝකජනක අවස්ථාවන් උපකාර කරගන්න පුළුවන් බව අමතක කරන්න එපා. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom