මන් නැති දා...
මන් නැති දා...
හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි...
නුබ වගේ මට ඉන්න බැරි හැටී.....
සන්සාරේ ...
මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
රළු පරළු වෙන්නති......
මන් හින්දා..
ඔය දැසට කඳුලු එන්නැති
ඉනු කදුලු නුඹ මට අද දෙනව වෙන්නැති
කදුලැළි දෙනව වෙන්නැතී.........................





හොදයි නම් රේප් දෙන්න අමතක කරන්න එපා .
මන් නැති දා...
හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි...
නුබ වගේ මට ඉන්න බැරි හැටී.....
සන්සාරේ ...
මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
රළු පරළු වෙන්නති......
මන් හින්දා..
ඔය දැසට කඳුලු එන්නැති
ඉනු කදුලු නුඹ මට අද දෙනව වෙන්නැති
කදුලැළි දෙනව වෙන්නැතී.........................





හොදයි නම් රේප් දෙන්න අමතක කරන්න එපා .


