මන් පොඩිකාලේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ බෝට්ටුවට ආස උනේ නෑ කියන්නෙ උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ.මට තවමත් ඒ බෝට්ටු මතක් වෙද්දි ආසයි බං.
     
    • Like
    Reactions: NRTG and Gihanjs

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    පිළිතුර සරලයි
    ඔයා තාම පොඩියි..

    ලොකු වෙනකොට හරි යයි ඔය ගති...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට ඉල්ලුවොත් ඒ දේම ඕනී. සමහර දේවල් වලට ආසනෑ හේතුවක් නැතුවම ( දවසක් අපේ තාත්තා අර පහනක් පත්‍තු කරලා යවන සෙල්ලම් බෝට්ටුවක් ගෙනාවා. මම ඒක තලලා තලලා දැම්මා.)
    මට මේ ගති දැනුත් ටික ටික තියෙනවා. ඇයි බන් ඒ?
    කැරැක්ටර් එක. මුරන්ඩුයි
     
    • Like
    Reactions: Dhanushka.N

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    puke aragatta neh?

    🥺

    ඒ බෝට්ටුවට ආස උනේ නෑ කියන්නෙ උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ.මට තවමත් ඒ බෝට්ටු මතක් වෙද්දි ආසයි බං.

    මන් දන්නෑ බන් ඇයි ඒකට ආස නොවුනේ කියලා 😭
    පිළිතුර සරලයි
    ඔයා තාම පොඩියි..

    ලොකු වෙනකොට හරි යයි ඔය ගති...
    හ්ම්ම්ම්
    කැරැක්ටර් එක. මුරන්ඩුයි
    😭😭😭
    Umb poddak @AnuradhaRa ta pm ekak yawala ashraya karapan uta puke araganna ona amaruwak thiyenawa
    Leave him alone
    @tupac97 dan wayasa kiyada
    24
    Serious question. Do you have any childhood trauma? Were you molested? Or saw something?
    Nah, never. I wish I was molested though. I have always wanted to be molested since I was a kid.
     
    • Like
    Reactions: Gihanjs

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    තමන් ආස කරන නොකරන දේවල් තියෙන්න පුළුවන්. ඒත් කෙනෙක් දෙයක් ගෙනත් දුන්නම ඒ දේ තලලා පොඩි කරලා දානවනම්, එහෙම කරන එකෙන් සතුටකුත් ලබනවානම් එතන ප්‍රශ්නයක් තියෙනවා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    තමන් ආස කරන නොකරන දේවල් තියෙන්න පුළුවන්. ඒත් කෙනෙක් දෙයක් ගෙනත් දුන්නම ඒ දේ තලලා පොඩි කරලා දානවනම්, එහෙම කරන එකෙන් සතුටකුත් ලබනවානම් එතන ප්‍රශ්නයක් තියෙනවා.

    aththatama man eka thalala sathutu una . eth passe duk una