The Wired Experience

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    Experience කරපු අමතක නොවෙන weird දේවල් මොනවද?

    දවසක් ගූගල් මැප් බලන් ෂෝට්ය කට් හොයන් යද්දී තේ එකක් බොන්න වත් තැනක් නැතුව හෙම්බත් වෙලා ඉද්දී පොඩි තැනක් හම්බුනා පීල්ලක් ළග. වේලිලා ගියපු ප්ලේස් එකක්.

    ගොල්ලිෆ් නෑ කැප්ටන් තිබ්බෙ සෙට් නෑ ප්ලේන් T එකක් දාන්න කිව්වා. ඒක දාන අතරේ ඒ මනුස්සයා පොඩි එකාව යැව්ව වඩේ අරන් එන්න ගෙදරින්. ප්ලේන් T එක බිබී එද්දී මෙන්න පොඩි එකා දුවගෙන එනවා අත්දෙක වන වනා මුකුත් නෑ.

    කඩේට ආව සාක්කුවට අත දැම්මා වඩේ අරන් පිඟානෙන් තිව්වා. සොපින් කවරයක් වත් නෑ නිකන්ම මූ සාක්කුවේ දාන් ඇවිත් අනිත් සාක්කුවට අත දාලා ඉතුරු ටික අරන් ඒ පිගානෙන්ම තියලා මේසෙන් තිව්වා කියපන්කෝ.

    මහ ගැනිටත් ගානක් නෑ. මන් ඉතින් බාගයක් බිව්ව තේ එක බිව්වා වඩේ කෑවේ නෑ 🤮 ටික වෙලාවකින් මේ පොඩි පකය කණුවකට හේත්තු වෙලා මගේ දිහා බලන් නහය හාරනවා කටේ ඇගිල්ල ඔබාගන්නවා. මට තේ කෝප්පෙන් මූණට කෙලලා අරින්න හිතුනා.

    උබලගේත් අමුතු අත්දැකීම් දාපන් බලන්න.

    Typing mistake *weird
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,477
    113
    Fantasy
    ආතල් එකේ වැවේ පීන පීන ඉද්දි එකෙක් අල්ලන් ගිහින් වෙලකට දාලා හුස්ම ගන්න බැරුව ගැහි ගැහි ඉද්දි ෆෝන් එකක් උස්සන් ටික්ටොක් එකේ දුක හිතෙන බැග්‍රවුන්ඩ් මියුසික් එකක් දාගෙන වීඩියෝ කරන් ඇවිල්ලා මාලු ටැංකියකට දැම්ම
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: chinmak and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,546
    113
    Gampaha
    කුරුණෑගල, දඹුල්ල පාරෙ කොස්කැලේ පොල් රොටී කාපු අය එහෙම ඉන්නවද...

    ගොඩක් ඉස්සර කාල තියියෙනව, එතකොටනං සුපිරියට තිබුණ, මේ ලඟදි දවසක කෑව.. හිතාගත්ත ආයෙ ජීවිතේට ඒ අහලක කඩේකින්වත් කන්නෙ නෑ කියල... බඩත් අවුල් ගියා,
    පරණ රොටී, පරණ ලුණුමිරිස්... ඊය...
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    කුරුණෑගල, දඹුල්ල පාරෙ කොස්කැලේ පොල් රොටී කාපු අය එහෙම ඉන්නවද...

    ගොඩක් ඉස්සර කාල තියියෙනව, එතකොටනං සුපිරියට තිබුණ, මේ ලඟදි දවසක කෑව.. හිතාගත්ත ආයෙ ජීවිතේට ඒ අහලක කඩේකින්වත් කන්නෙ නෑ කියල... බඩත් අවුල් ගියා,
    පරණ රොටී, පරණ ලුණුමිරිස්... ඊය...
    මුන් පරණ රොටි අයෙමත් වාෂ්පෙන් තම්බලා ගන්නවලු :-(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මුන් පරණ රොටි අයෙමත් වාෂ්පෙන් තම්බලා ගන්නවලු :-(
    බලපන් ඉතින්. හොදට බිස්නස් තිබිලත් ජරාව කවනවා නේ.
     
    • Sad
    Reactions: NRTG

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    කුරුණෑගල, දඹුල්ල පාරෙ කොස්කැලේ පොල් රොටී කාපු අය එහෙම ඉන්නවද...

    ගොඩක් ඉස්සර කාල තියියෙනව, එතකොටනං සුපිරියට තිබුණ, මේ ලඟදි දවසක කෑව.. හිතාගත්ත ආයෙ ජීවිතේට ඒ අහලක කඩේකින්වත් කන්නෙ නෑ කියල... බඩත් අවුල් ගියා,
    පරණ රොටී, පරණ ලුණුමිරිස්... ඊය...
    ඔතනින් නෙමේ කන්න ඕනෙ අනුරාධපුර යනවා නම් පාදෙනිය හන්දියෙන් අනුරාධපුර පාරට හැරැන ගමන් තියෙනවා දකුනු අත පැත්‍තෙ පොඩි රොටි කඩයක්.. සුපිරිම රහයි රොටි !
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,477
    113
    Fantasy
    ඔතනින් නෙමේ කන්න ඕනෙ අනුරාධපුර යනවා නම් පාදෙනිය හන්දියෙන් අනුරාධපුර පාරට හැරැන ගමන් තියෙනවා දකුනු අත පැත්‍තෙ පොඩි රොටි කඩයක්.. සුපිරිම රහයි රොටි !
    15 පාරෙ යන එකා පොල් රොටි කන්ඩම දැන් පලයන්කො 57 පාරේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,869
    10,728
    113
    Experience කරපු අමතක නොවෙන weird දේවල් මොනවද?

    දවසක් ගූගල් මැප් බලන් ෂෝට්ය කට් හොයන් යද්දී තේ එකක් බොන්න වත් තැනක් නැතුව හෙම්බත් වෙලා ඉද්දී පොඩි තැනක් හම්බුනා පීල්ලක් ළග. වේලිලා ගියපු ප්ලේස් එකක්.

    ගොල්ලිෆ් නෑ කැප්ටන් තිබ්බෙ සෙට් නෑ ප්ලේන් T එකක් දාන්න කිව්වා. ඒක දාන අතරේ ඒ මනුස්සයා පොඩි එකාව යැව්ව වඩේ අරන් එන්න ගෙදරින්. ප්ලේන් T එක බිබී එද්දී මෙන්න පොඩි එකා දුවගෙන එනවා අත්දෙක වන වනා මුකුත් නෑ.

    කඩේට ආව සාක්කුවට අත දැම්මා වඩේ අරන් පිඟානෙන් තිව්වා. සොපින් කවරයක් වත් නෑ නිකන්ම මූ සාක්කුවේ දාන් ඇවිත් අනිත් සාක්කුවට අත දාලා ඉතුරු ටික අරන් ඒ පිගානෙන්ම තියලා මේසෙන් තිව්වා කියපන්කෝ.

    මහ ගැනිටත් ගානක් නෑ. මන් ඉතින් බාගයක් බිව්ව තේ එක බිව්වා වඩේ කෑවේ නෑ 🤮 ටික වෙලාවකින් මේ පොඩි පකය කණුවකට හේත්තු වෙලා මගේ දිහා බලන් නහය හාරනවා කටේ ඇගිල්ල ඔබාගන්නවා. මට තේ කෝප්පෙන් මූණට කෙලලා අරින්න හිතුනා.

    උබලගේත් අමුතු අත්දැකීම් දාපන් බලන්න.

    Typing mistake *weird
    ඔක තමයි නියම සිරි ලාන්කිය ලයිෆ් එක.
     
    • Like
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    ඔතනින් නෙමේ කන්න ඕනෙ අනුරාධපුර යනවා නම් පාදෙනිය හන්දියෙන් අනුරාධපුර පාරට හැරැන ගමන් තියෙනවා දකුනු අත පැත්‍තෙ පොඩි රොටි කඩයක්.. සුපිරිම රහයි රොටි !
    Sigarat nane pako eke. Eke cutlets kala thiyada nikan ali biththara wage. Parana Radio huttak dala tiyanawa kanak ahenna na.

    කුරුණෑගල, දඹුල්ල පාරෙ කොස්කැලේ පොල් රොටී කාපු අය එහෙම ඉන්නවද...

    ගොඩක් ඉස්සර කාල තියියෙනව, එතකොටනං සුපිරියට තිබුණ, මේ ලඟදි දවසක කෑව.. හිතාගත්ත ආයෙ ජීවිතේට ඒ අහලක කඩේකින්වත් කන්නෙ නෑ කියල... බඩත් අවුල් ගියා,
    පරණ රොටී, පරණ ලුණුමිරිස්... ඊය...
    Ethana wayasaka muththage kade witharai dunhill tiyenne. Anith ewage goldleaf witharai.
    ------ Post added on Nov 7, 2025 at 8:34 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,624
    11,211
    113
    මේක සිද්ද වුනේ අවුරුදු ගානකට කලින් , මම බොක දානකොට එක පාරටම බොක හිර වුනා. කොච්චර තැටඹුවත් බොක එන්නෑ..මම එදා අම්මටසිරි වෙන්න බය වුනා. මට තේරුනා බොක බාගයක් ඇවිත් නතර වුනා කියලා. ඒක දැනුනා බන්. විහිලු නෙමේ. එවලෙම හිරකරගත්ත බොක එක්ක ප්‍රාදේශීය ඉස්පිරිතාලෙට ගියා. උඹලට කියන්න මාව 0.50 කට ගනන් ගත්තේ නැහැ. මට කිව්වා ඉට වඩා අමාරු ලෙඩ්ඩු ඉන්නවා. ඇදේ හිටපිය කියලා. වස්තියක් කරන්න ඕන කිව්වා. පාමසියෙන් අරන් එන්න කියලා බෙහෙතක් දුන්නා. අර පොඩි සිරින්ජරයක් වගේ එකක් .

    මට යක්ෂයා ආවේස වුනා. ඒක පරයෙක් මගේ අමාරුව තේරුම් ගත්තේ නෑ..ඇද්ද ප්‍රයිවට් හොස්පිටල් එකකට. එවලෙම. කීය ගියත් කමක් නෑ කියලා. ඒකේ වයසක මිසී කෙනෙක් ඇවිත් කිව්වා බය වෙන්න එපා. ඇදට යන්න කියලා. ඇයි සරමක් ඇදන් ආවේ නැද්ද ? අනම් මනම්.. මං ඉතින් මේවට සරම් ඇදලා . පවුඩර් දාලා එන්නෑ නේ . අමාරුවුනා ආවා. හිත හදාගත්තා වයසක ගෑනු කෙනෙක් නේ කියලා. ඇදේ ඇලවෙලා ඉන්නකොට . ඉගෙන ගන්න ආපු නර්සින් කෙල්ලෝ වගයක් වට වුනා කියහන්කෝ.

    හත්මුතු පරම්පරාවෙම මෙහෙම නවනිංගිරාවක් වුනේ නැහැ. අර වයසක ගෑනි කට උල් කරලා කියපි...පුතා. කලිසම පාත් කරලා කකුල උස්සන්න කියලා. ඒ අස්සේ නර්සින් කෙල්ලෝ බලන් ඉන්නවා. යකෝ මට ආපු ලැජ්ජාව කියලා නිමකරන්න බැහැ. වේදනාව ලැජ්ජාව බය සේරම යට කරන්.

    ඇදට ගිහින් පාත් කරා. සිරින්ජර එක පොඩි එකක් නේ හලෝ.... . මේක මේ අවු 10 න් පල්ලහ බේබි ලට දෙන එකක් නේ කියලා කින්ඩියකුත් දැම්මා..අර කෙල්ලෝ ටික හිකි හිකි ගාලා හිනාවෙනවා.... පස්සේ අර වයසක උන්දෑ... මට ලොකු සිරින්ජරයක් අරන් පස්සට ඔබලා ප්‍රෙස් කරා.. කෙමිකල් එකක් වෙන්න ඇති. වස්තිය කියන්නේ අන්න ඒක...(මගේ හිත කිව්වා)

    "මිසී මට නම් ඉන්න බෑ දැන් Toilet යන්න එනවා වගේ..."
    "ඉන්න ඉන්න තව ටිකයි තව ටිකයි කිය කිය මේ ගෑනි අර සිරින්ජරයනේ බෙහෙත දානවා "

    මේකි ගේ තියන කුපාඩි කමට ද මන්දා ඇගිල්ලෙනුත් ඇන්නා කියහන්කෝ. මට තරු පෙනුනා.

    විනාඩි 01 ක් විතර යනකොට . අර මගදි හිරවෙච්ච බොක ටික ටික එනවා වගේ තේරුනා..

    මම දිව්වා නිකන් . ජෝ අබේවික්‍රම වගේ යකෝ.. බුකෑස් ගාලා ගියා. යකෝ ..ඒක හරියට වතුර බටයක් ඇතුලේ මොනවහරි හිරවෙලා . හයි පෙෂර් එකකින් එලියට එන මුව පැටියෙක් වගේ ..යකෝ.
    හිර වෙච්ච බොක ගියාට පස්සේ... ආපු සනීපේ ... ලොවෙත් නෑ කියහන්..මට දිව්‍ය විමානේ වගේ..

    බිල ගෙවද්දි.. මම හිතුවා 15,000 ක්වත් කියයි කියලා ..ගියේ රු 2500 යි. වස්ති බෙහෙතත් එක්ක.

    යකෝ මට ඒවෙලාවේ දැනුනේ ඕනම පු* වේදනාවක් ආපුවම ලොවෙත් යන්න ඕන ප්‍රයිවට් කියලා. ආ තව ඇකක්...ඕය වගේ සීන් එකකදී සරමකුයි...මාස් එකකුයි අරන් යන්න ඕන..සරම පු* බේරගන්න.මාස් එක ලැජ්ජාවට දාගන්න

    ඔන්න ඕකයි මට සිද්ද වුනු සිද්දිය
     
    Last edited:

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    Experience කරපු අමතක නොවෙන weird දේවල් මොනවද?

    දවසක් ගූගල් මැප් බලන් ෂෝට්ය කට් හොයන් යද්දී තේ එකක් බොන්න වත් තැනක් නැතුව හෙම්බත් වෙලා ඉද්දී පොඩි තැනක් හම්බුනා පීල්ලක් ළග. වේලිලා ගියපු ප්ලේස් එකක්.

    ගොල්ලිෆ් නෑ කැප්ටන් තිබ්බෙ සෙට් නෑ ප්ලේන් T එකක් දාන්න කිව්වා. ඒක දාන අතරේ ඒ මනුස්සයා පොඩි එකාව යැව්ව වඩේ අරන් එන්න ගෙදරින්. ප්ලේන් T එක බිබී එද්දී මෙන්න පොඩි එකා දුවගෙන එනවා අත්දෙක වන වනා මුකුත් නෑ.

    කඩේට ආව සාක්කුවට අත දැම්මා වඩේ අරන් පිඟානෙන් තිව්වා. සොපින් කවරයක් වත් නෑ නිකන්ම මූ සාක්කුවේ දාන් ඇවිත් අනිත් සාක්කුවට අත දාලා ඉතුරු ටික අරන් ඒ පිගානෙන්ම තියලා මේසෙන් තිව්වා කියපන්කෝ.

    මහ ගැනිටත් ගානක් නෑ. මන් ඉතින් බාගයක් බිව්ව තේ එක බිව්වා වඩේ කෑවේ නෑ 🤮 ටික වෙලාවකින් මේ පොඩි පකය කණුවකට හේත්තු වෙලා මගේ දිහා බලන් නහය හාරනවා කටේ ඇගිල්ල ඔබාගන්නවා. මට තේ කෝප්පෙන් මූණට කෙලලා අරින්න හිතුනා.

    උබලගේත් අමුතු අත්දැකීම් දාපන් බලන්න.

    Typing mistake *weird
    images
     
    • Haha
    Reactions: Shamal3001

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    උබගෙ තොල් දෙක බ්‍රේක්පලු දෙකක් වගේ ඇති කියන විදියටනම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    වයර් කියන්නේ අපේ සයිඩ් එකේ ගේක කොන්ක්‍රීට් දාල බට දැම්මා වයර් වලට කම්බි ඇදලා නෑ අස්සේ . ඉතින් කෝමද වයරින් කරන්නේ . උන වයර් වැඩක්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    colombo 7 thiyena gov parana institute ekak.
    eke eliye thiyena cantimen bath ekak aran kewa.
    bath bedapu anti gotukola sambolayk hada hada hiitye, thwa monwada manda uyana gamanuth hitiye.

    ekaparatama amme man kakka dala iwarayi kiwwa podi ekek.

    me gani aa inna kiyala ath deka adan hitapu eke pihida pihida eliyata giya.

    passe aayi winadi 2n aawa.

    mn eliyata eddi yaluwa eliye bankuwak uda wadi wela hina wewi innwa. mn ahuwa ayi kiyala. ara gani ara podi ekage gu tika udallakin walakata dala wahala podi ekage puka heduwalu ethanama tap ekata allala.

    u ahanwa kema rahada kiyala. :baffled::(

    e asse
    ara reepu kolla eliye bicycle ekak padinwa.

    loku apulak wenna kalin man office ekema bogagk dala giya.
     
    • Haha
    Reactions: Shamal3001