මන් මේ බැලුවේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    අපේ පරන මිනිස්සු සල්ලි අතට ආවම කිහිප පාරක්ම ගනන් කරනවා හරිද කියලා. ආයි ආයි ගනන් කරනවා හරිද කියලා බලන්න නෙවෙයි . ආසාවට. ඒකෙන් සතුටක් ලබනවා ඇති.
    කොල්ලොත් ජොබ් ගත්ත මුල් කාලේ හරි ආස වැඩක්නේ ඒක.
    ඒත් දැන් සල්ලි කොලයක් අල්ලපු ගමන් බෙට්ටක් ගෑවුනා වගේ ඉක්ම්නට සැනිටයිසර් ගාගන්නවා.
    💰💰කාලය මැව් වෙනස නේද මිතුරනේ.:poop::poop:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,075
    113
    මාත් දෙපාරක් ගැනල ගන්නෙ. හේතුව දෙන කෙනා ඉස්සරහම සැක නැති කරගන්න ඕනි නැත්තන් පහු වෙලා ගැන්නම අඩුවක් පාඩුවක් උනොත් හිතේ කහටක් ඉතුරු වෙනව අහන්නත් බෑනෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ පරන මිනිස්සු සල්ලි අතට ආවම කිහිප පාරක්ම ගනන් කරනවා හරිද කියලා. ආයි ආයි ගනන් කරනවා හරිද කියලා බලන්න නෙවෙයි . ආසාවට. ඒකෙන් සතුටක් ලබනවා ඇති.
    කොල්ලොත් ජොබ් ගත්ත මුල් කාලේ හරි ආස වැඩක්නේ ඒක.
    ඒත් දැන් සල්ලි කොලයක් අල්ලපු ගමන් බෙට්ටක් ගෑවුනා වගේ ඉක්ම්නට සැනිටයිසර් ගාගන්නවා.
    💰💰කාලය මැව් වෙනස නේද මිතුරනේ.:poop::poop:

    ganan krnnwath thawa issarahata salli ithuru wenne na bn :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu