මන් මොකුත් කියන්නේ නැහැ

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මන් මොකුත් කියන්නේ නැහැ

    වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේද උළෙලක් පැවැත්විණි. දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් සමග උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ද සහභාගි වී සිටියහ.
    අමාත්‍යවරයා කියා සිටියේ මෙම අනුස්මරණ පින්කමේදී මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පමණක් නොව යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ පිරිස්ද, සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන්ද සිහිපත් කරණ බවයි.


    හැබෑයි ඉතින් මේ පින්තුරෙන් නම් තියෙන්නේ වෙන දෙයක්:nerd::nerd::nerd:

    11112878_919360031462496_3973464212423824070_n.jpg


    11231147_919360061462493_5965567876103353041_n.jpg


    11264869_919360101462489_4978024451425922590_n.jpg


    19427_919360208129145_2667410728073207370_n.jpg


    13509_919360278129138_1554699962149325581_n.jpg


    11261218_919360388129127_2925201809431778851_n.jpg