Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනාලියක් වෙන්න ඉන්න ඔබට ,,,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනාලියක් වෙන්න ඉන්න ඔබට ,,,,

මේ ලිපියෙන් අද කතා කරන්නේ ඔබගේ විවාහ උත්සවය පවත්වන ස්ථානය ගැනයි ..මුලින්ම ඔබ විවාහ උත්සවය පැවැත්වීමට අදහස් කරන්නේ කුමන තැනක ද කියා තීරණය කල යුතු ය. ඔබ විවාහ උත්සවය නිවසේ පැවැත්වීමට තීරණය කලොත් කල්පනා කර බැලිය යුතු කාරණා කීපයක් තිබේ...ඔබ මංගල උත්සවයට කොපමණ පිරිසකට ආරාධනා කරන්නට අදහස් කරනවා දැයි මුලින්ම තීරණය කල යුතුයි ..මන්ද ඔබගේ අරධිතයන්ට නිවසේ නිදහසේ හැසිරෙන්නට සංග්‍රහ කරන්නට ඉඩ තිබිය යුතුයි ...ඒ අතරම සියලු දෙනාටම ආසන සුදානම් කිරීමත් වැදගත්..

ආසන සහ මේස පිළියෙළ කිරීමට ඔබේ නිවසේ සහ මිදුලේ ඉඩ තිබේ දැයි බලන්න. ඉන්පසුව මේස පුටු හා අහාර පිළිගැන්වීමේ දී අවශ්‍ය වන පිගන් විදුරු අත්පිස්නා වැනි දේ ඇනවුම් කරන්න...මංගල උත්සවය දිව කාලයේදී පවත්වන්නේ නම් තද අව්වෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ද ඔබ සුදානම් කල යුතු ය ..

එසේම හදිස්සියේ ඇති වන වර්ෂාවකින් වුව ඔබගේ අරදිතයන්ට හානියක් නොවන ලෙස උත්සවයට සහභාගී වන්නට අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි . එසේ කල යුත්තේ ඔබගේ වැදගත් දිනයට සුබ පැතීමට එන ඔබගේ නෑදෑ හිතවතුන්ට ගැටළුවක් නොවන අයුරින් පහසුකම් සලසා තිබීම ඔබගේ වගකීමක් බැවිනි...

මංගල උත්සවය නිවසින් පිටත උත්සව ශාලාවක හෝ හෝටලයක පවත්වන්නේ නම් එයද කල් ඇති ව තීරණය කොට තිබිය යුතුයි මුලින්ම ඔබගේ ආරාධිත පිරිස අනුව අවශ්‍ය ඉඩ කඩ තිබෙන ජායා රුප ගැනීමට සුදුසු පසුතලයක් ඇති ස්ථානයක් තෝරා ගන්න...එම ස්ථානයෙන් අහාර ඇනවුම් කල හැකි ද ? මේස පුටු ලබා ගත හැකි ද ? ආදී කරුණු සොයා බලන්න ..මේ පහසුකම් සියල්ල එකම ස්ථානයකින් ලබා ගැනීම තුලින් ඔබගේ කාලය ඉතුරු කර ගැනීමට ඔබට හැකි වේ,,,

නවලිය පුවත් පත ඇසුරිනි...

This is my promise to share the next part of this letter also on next week.....

[ATTACH]26441[/ATTACH]

[QUOTE="samanale, post: 9690878, member: 310917"] [b]මනාලියක් වෙන්න ඉන්න ඔබට ,,,,[/b] [SIZE=4][COLOR=DarkOrchid]මේ ලිපියෙන් අද කතා කරන්නේ ඔබගේ විවාහ උත්සවය පවත්වන ස්ථානය ගැනයි ..මුලින්ම ඔබ විවාහ උත්සවය පැවැත්වීමට අදහස් කරන්නේ කුමන තැනක ද කියා තීරණය කල යුතු ය. ඔබ විවාහ උත්සවය නිවසේ පැවැත්වීමට තීරණය කලොත් කල්පනා කර බැලිය යුතු කාරණා කීපයක් තිබේ...ඔබ මංගල උත්සවයට කොපමණ පිරිසකට ආරාධනා කරන්නට අදහස් කරනවා දැයි මුලින්ම තීරණය කල යුතුයි ..මන්ද ඔබගේ අරධිතයන්ට නිවසේ නිදහසේ හැසිරෙන්නට සංග්‍රහ කරන්නට ඉඩ තිබිය යුතුයි ...ඒ අතරම සියලු දෙනාටම ආසන සුදානම් කිරීමත් වැදගත්.. ආසන සහ මේස පිළියෙළ කිරීමට ඔබේ නිවසේ සහ මිදුලේ ඉඩ තිබේ දැයි බලන්න. ඉන්පසුව මේස පුටු හා අහාර පිළිගැන්වීමේ දී අවශ්‍ය වන පිගන් විදුරු අත්පිස්නා වැනි දේ ඇනවුම් කරන්න...මංගල උත්සවය දිව කාලයේදී පවත්වන්නේ නම් තද අව්වෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ද ඔබ සුදානම් කල යුතු ය .. එසේම හදිස්සියේ ඇති වන වර්ෂාවකින් වුව ඔබගේ අරදිතයන්ට හානියක් නොවන ලෙස උත්සවයට සහභාගී වන්නට අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි . එසේ කල යුත්තේ ඔබගේ වැදගත් දිනයට සුබ පැතීමට එන ඔබගේ නෑදෑ හිතවතුන්ට ගැටළුවක් නොවන අයුරින් පහසුකම් සලසා තිබීම ඔබගේ වගකීමක් බැවිනි... මංගල උත්සවය නිවසින් පිටත උත්සව ශාලාවක හෝ හෝටලයක පවත්වන්නේ නම් එයද කල් ඇති ව තීරණය කොට තිබිය යුතුයි මුලින්ම ඔබගේ ආරාධිත පිරිස අනුව අවශ්‍ය ඉඩ කඩ තිබෙන ජායා රුප ගැනීමට සුදුසු පසුතලයක් ඇති ස්ථානයක් තෝරා ගන්න...එම ස්ථානයෙන් අහාර ඇනවුම් කල හැකි ද ? මේස පුටු ලබා ගත හැකි ද ? ආදී කරුණු සොයා බලන්න ..මේ පහසුකම් සියල්ල එකම ස්ථානයකින් ලබා ගැනීම තුලින් ඔබගේ කාලය ඉතුරු කර ගැනීමට ඔබට හැකි වේ,,, [/COLOR] [/SIZE] [I]නවලිය පුවත් පත ඇසුරිනි... [/I]This is my promise to share the next part of this letter also on next week.....:) [ATTACH]26441._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom