Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
මනාලියක් සොයාදෙන්න.....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනාලියක් සොයාදෙන්න.....!

ඔන්න මෙයා පොඩි කොල්ලා, පොඩි කිව්වට වයසින් විතරයි.

රටේ ලෝකේ කරක් ගහලා කකුල් අතපය කඩාගෙන ඉන්නේ...

දවසක් අම්මා කිව්වලු,

කොයිවෙලාවෙත් ඔය කොම්පියුටරේ ඉස්සරහට වෙලා ඔබනවා ඔබනවා ඉවරයක් නෑ,

පාරට බැහැලා කෙල්ලෙක්ව අල්ලගන්න බලන්නෙත් නෑ...

ගෙදරටම නාකිවෙනවා......

උඹ මෙහෙම ඉඳලා බෑ, ලොකු දෑවැද්දක් තියෙන ලේලියක් ගෙනෙන් නැත්නම් ඔය අන්තර්ජංජාලේ බිල ගෙවන්න රස්සාවකට පලයන්..

ඉතින් රස්සාවට වඩා අම්මාට ලේලියක් හොයන එක කරමු කියලා කාලෙකින් ආපහු මේ ලඟදී එළකිරියට පැමිණියා.

මේ දවස්වල සෑහෙන මහන්සිවෙනවා මනාලියක් හොයාගන්න. ඉතින් දිවා රෑ දෙකේම නිදිනැතුව එළකිරි එකේ මනාලියක් හොයන්න ගිහිල්ලා, මල් කඩලා පෝස්ට් ගානත් වැඩිවෙලා.

පෝස්ට් 55000ක්ම ගහලා.

මෙයා හැබැයි පොඩි කිව්වට පොඩිම නෑ ලඟදිම වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ, ඒත් තාම ගෑණු ළමයෙක් හම්බවෙලා නෑ වෙඩින් එකේ මනාලියට ඉන්න..

උසස්පෙළ ලියලා ගෙදරට වෙලා නිදාගන්නේ නැතුව එළකිරි එකේ මල් කඩන එක හරිද...?

ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් මෙයාට කථාකරලා දෙන්න.

හැබැයි,

►රෑට පේන්නේ දත්ටික විතරයි.

►ටිකක් වපරයි,

►අතක් ඇදයි,

►කකුලක් කොටයි, තව පේන්න නැති දේවල් මොනවා තියෙනවද දන්නේ නෑ...

කපුකම කරොත් දෑවැද්දෙන් 10% දෙනවා කියලා මෙයා කියනවා.

මනාලියක් හොයලා කියන්න, මෙන්න වෙන්ට මනාලයා...

Kalindugayan

[QUOTE="migaramk, post: 8306056, member: 38647"] [b]මනාලියක් සොයාදෙන්න.....![/b] [CENTER][SIZE="4"][COLOR="Navy"]ඔන්න මෙයා පොඩි කොල්ලා, පොඩි කිව්වට වයසින් විතරයි. රටේ ලෝකේ කරක් ගහලා කකුල් අතපය කඩාගෙන ඉන්නේ... [SIZE="4"][COLOR="Black"][B]දවසක් අම්මා කිව්වලු,[/B][/COLOR][/SIZE] කොයිවෙලාවෙත් ඔය කොම්පියුටරේ ඉස්සරහට වෙලා ඔබනවා ඔබනවා ඉවරයක් නෑ, පාරට බැහැලා කෙල්ලෙක්ව අල්ලගන්න බලන්නෙත් නෑ... [B][B]ගෙදරටම නාකිවෙනවා......[/B][/B] උඹ මෙහෙම ඉඳලා බෑ, ලොකු දෑවැද්දක් තියෙන ලේලියක් ගෙනෙන් නැත්නම් ඔය අන්තර්ජංජාලේ බිල ගෙවන්න රස්සාවකට පලයන්..:growl: ඉතින් රස්සාවට වඩා අම්මාට ලේලියක් හොයන එක කරමු කියලා කාලෙකින් ආපහු මේ ලඟදී එළකිරියට පැමිණියා.:dull: මේ දවස්වල සෑහෙන මහන්සිවෙනවා මනාලියක් හොයාගන්න. ඉතින් දිවා රෑ දෙකේම නිදිනැතුව එළකිරි එකේ මනාලියක් හොයන්න ගිහිල්ලා, මල් කඩලා පෝස්ට් ගානත් වැඩිවෙලා. [SIZE="5"][B][COLOR="Red"]පෝස්ට් 55000ක්ම ගහලා.[/COLOR][/B][/SIZE] මෙයා හැබැයි පොඩි කිව්වට පොඩිම නෑ ලඟදිම වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ, ඒත් තාම ගෑණු ළමයෙක් හම්බවෙලා නෑ වෙඩින් එකේ මනාලියට ඉන්න..:lol: උසස්පෙළ ලියලා ගෙදරට වෙලා නිදාගන්නේ නැතුව එළකිරි එකේ මල් කඩන එක හරිද...?:eek: ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් මෙයාට කථාකරලා දෙන්න.:yes::yes: හැබැයි, ►රෑට පේන්නේ දත්ටික විතරයි. ►ටිකක් වපරයි, ►අතක් ඇදයි, ►කකුලක් කොටයි, තව පේන්න නැති දේවල් මොනවා තියෙනවද දන්නේ නෑ...:no::no: කපුකම කරොත් දෑවැද්දෙන් 10% දෙනවා කියලා මෙයා කියනවා.:yes: මනාලියක් හොයලා කියන්න, මෙන්න වෙන්ට මනාලයා...:cool: [B][SIZE="5"][COLOR="Red"]Kalindugayan[/COLOR][/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/member.php?u=58568"][IMG]http://www.elakiri.com/forum/image.php?u=58568&dateline=1283348919[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom