මනී-පුබ්බාංගමා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මනී-පුබ්බාංගමා

    මනී පුබ්බාංගමා යූ ඇන් පියේ යූ ඇන් පි un බුදු දහම විකෘති කරයි.... බුදු දහම විකෘති කරයි....


    අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අගමැතිට එරෙහි විශ්වාසභංගය අතරවාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර ඒ ජා ප මන්ත්‍රී වරයා ධම්ම පදයේ ගාථාවක් විකෘත කරමින් ගායනා කිරීම සම්බන්ධයෙන් උදය ගම්මංපිල මන්ත්‍රීවරයා
    ස්ථාවර නියෝග අනුව එම කතාවට විරෝධය පළ කළේය.



    Source : https://www.parliament.lk/uploads/documents/hansard/1523348538003665.pdf