Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මනුස්යත්වයට නිගාදුන් විද්‍යා පර්යේෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුස්යත්වයට නිගාදුන් විද්‍යා පර්යේෂණය - ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’

“කයිසර් ෆැමිලි පදනම” කියන්නේ එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්රය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන, ලාභ නොලබන ආයතනයක්. ඔවුන් එක්සත් ජනපදය කාලීන වශයෙන් මුහුණ දෙන ප්රමුඛ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සමීක්ෂණයන් ද පවත්වනවා. 2 020 දෙසැම්බරයේදී ඔවුන් කළ සමීක්ෂණයකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන කළු ඇමරිකානුවන්ගෙන් 35%ක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත අනිවාර්යයෙන්ම හෝ බොහෝවිට ලබා නොගන්නා තීරණයක සිටින බව හෙළි වුණා. එක්සත් ජනපදය තුළ එන්නත ප්‍රතික්ෂේප කරන අනෙකුත් ජනවර්ග සමග සසඳන විට මෙම ප්‍රතිශතය සැලකිය යුතු අගයක්. කළු ඇමරිකානුවන් එක්සත් ජනපදයේ සෞඛ්‍ය පද්ධතිය ගැන අවිශ්වාසයකින් සිටින බව යි පෙනී ගියේ.

ටස්කීගී සිදුවීමෙන් පසු කළු ජාතික ඇමරිකානුවන් තම රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ අවිශ්වාසයක් ඇති කරගත්තා/nber.org/

තමාගේ මවුරටේ සෞඛ්‍ය පද්ධතිය කළු ඇමරිකානුවන්ගේ අවිශ්වාසයට ලක්වීම පිටුපස සාධාරණ හේතූන් ද ඔවුන්ගේ කටුක ඉතිහාසයේ ඕනෑ තරම් තිබුණා. ඒවායින් ඔවුන් දරුණුම කම්පනයකට පත්කළ ඓතිහාසික සිදුවීම වන්නේ ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’ යි.

ටස්කීගී සිෆිලිස් පර්යේෂණය

ටස්කීගී සිෆිලිස් පර්යේෂණය යනු, එක්සත් ජනපද මහජන සෞඛ්‍ය සේවය විසින් 1932-1972 යන කාල පරාසය තුළ ඇලබාමා ප්‍රාන්තයට අයත් ටස්කීගී ප්‍රදේශයේ සිදු කෙරුණු සායනික අධ්‍යයනයක්. පර්යේෂණය ආරම්භ කළ කාලයේ දී සිෆිලිස් රෝගය සඳහා ක්‍රමවත් ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන තිබුණේ නැහැ. සිෆිලිස් රෝගය සිංහලෙන් ‘උපදංශය’ නමින් හඳුන්වන අතර, එය ලිංගිකව බෝවන රෝග අතර නිතර කතාබහට ලක්වනවා. ට්රිපොනීමා පැලිඩම් නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් මෙම රෝගය ඇති වෙනවා.

සිෆිලිස් රෝගය සඳහා හේතුවන ට්රිපොනීමා පැලිඩම් බැක්ටීරියාව

අතීතයේ දී සිෆිලිස් සඳහා සිදු කෙරුණු ප්‍රතිකාර භයානක වූ අතර, ඒවායේ සාර්ථකත්වය ගැටලුකාරී වුණා. එනිසා සිෆිලිස් රෝගය සඳහා අවම සංකූලතා ඇති ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීම, සහ රෝගයේ අවධීන් හඳුනා ගැනීමෙන් පසු ඒ ඒ අවධීන් සඳහා ගැලපෙන ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු කිරීම, ටස්කීගී සිෆිලිස් පර්යේෂණයේ ප්රමුඛ අරමුණු වුණා.

ටස්කෙගී පරීක්ෂණය මෙහෙය වූ පිරිස විසින් පරීක්ෂණයට සහභාගී වූවන්ට තොරතුරු වසන් කළා/scientificamerican.com/

කෙසේ නමුත්, මෙය ආරම්භයේ පටන්ම මතභේදාත්මක ලෙස පවත්වා ගෙන ගිය අධ්‍යයනයක්. පසුකලෙක, සායනික අධ්‍යයනයන්වලට සහභාගී වෙන රෝගීන්ට ලැබෙන නෛතික රැකවරණයේ වෙනස්කම් සිදුවීමට පවා මෙම පර්යේෂණයෙන් ඇති කළ කළු පැල්ලම හේතු වුණා. ජීවිත හානි පවා සිදුකළ මේ අමානුෂික පර්යේෂණය දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ගෙන යෑමත් පුදුමයකට කරුණක්.

පර්යේෂණය සඳහා අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් සහිත පිරිමින් 600ක් සහභාගී කරවාගත් අතර, ඔවුන් බොහෝමයක් අඳගොවීන් ලෙස සේවයකර තිබෙනවා. තෝරාගත් පිරිසෙන් සැලකිය යුතු කොටසක් ඉන් පෙර වෛද්‍යවරයෙකු හමුවී පවා නැහැ. මෙම 600 අතරින් 399ක් සිතාමතාම සිෆිලිස් රෝගකාරකය ආසාදනය කළ මිනිසුන් ලෙසත්, ඉතිරි 201 දෙනා රෝගකාරකය ඇතුළත් නොකළ පාලක කණ්ඩායම ලෙසත් වෙන්වන පරිදි පර්යේෂණය සැලසුම් වුණා.

වින්දිතයන් සමහරෙක්/history.com

ටස්කීගී සිෆිලිස් පර්යේෂණයේ ආරම්භය පවා පර්යේෂණ ආචාරධර්ම උල්ලංඝණය කළ බව කුප්‍රකට යි. සායනික පර්යේෂණයකට යොදාගන්නා පුද්ගලයින්ට එම පර්යේෂණයේ සත්‍ය ස්වභාවය පැහැදිලිකර, ඔවුන්ගේ දැනුමැති අනුමැතිය ඒ සඳහා ලබාගැනීම යි සාමාන්‍ය පිළිවෙත වන්නේ. නමුත් තමා සම්බන්ධ වන පර්යේෂණයේ නියම ස්වභාවය ගැන කිසිදු පැහැදිලි කිරීමක් මේ කළු ඇමරිකානුවන්ට ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට පවසනු ලැබුවේ “නරක රුධිරය” සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙම පර්යේෂණය ක්‍රියාත්මක වන බව යි. එකල එම ප්‍රදේශයේ ජනයා බොහෝ අසනීප තත්ත්වයන් සඳහා “නරක රුධිරය” යන යෙදුම පොදුවේ භාවිතා කළ, මේ නිසා පර්යේෂණය සාමාන්‍යකරණය කිරීමත් පර්යේෂකයන්ට අපහසු වුණේ නැහැ. අධ්‍යයනයට සහභාගී වුවහොත් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර, සායනය දක්වා නොමිලේ ප්‍රවාහනය, නොමිලේ ආහාර ලබා දීම, සහ මරණයේ දී නොමිලේ රක්ෂණයක් ලබාදීම යන පොරොන්දු ලබාදුන් නිසා, දරිද්‍රතාවයෙන් පෙළුණු මේ මිනිසුන් පර්යේෂණයට සහභාගී වුණා.

පර්යේෂණය කෙමෙන් කෙමෙන් අමානුෂික වෙයි!

වර්ෂ 1947 දී, සිෆිලිස් රෝගය සඳහා පෙනිසිලීන් යොදාගැනීම පිළිගත් ප්‍රතිකාරයක් බවට පත්වුණා. ඊට පෙර සිෆිලිස් නිතරම නිධන්ගත සහ වේදනාකාරී සංකූලතාවලට මඟ පෑදූ අතර, අවසානයේ දී ඉන්ද්‍රීය අකර්මණ්‍යවීමට පවා හේතු වුණා. පර්යේෂණය තුළ අධ්‍යයනය කළ විෂයයන් සඳහා පෙනිසිලීන් යොදාගනිමින් නිගමනවලට එළඹීම හෝ, එම ඖෂධයේ වැඩිදුර අධ්‍යයනය සඳහා පාලක කණ්ඩායමක් ගොඩනැඟීමේ හැකියාව තිබුණත්, ටස්කීගී අත්හදා බැලීම භාරව සිටි විද්‍යාඥයින්ට අවශ්‍ය වුණේ රෝගය පැතිරෙන ආකාරය දිගින් දිගටම අධ්‍යයනය කිරීම පමණ යි.

ඒ සඳහා, පර්යේෂණයට සහභාගී වූ මිනිසුන් රෝගයෙන් සුව නොවී සිටීම මූලික අවශ්‍යතාවයක් වුණා. මේ නිසා පෙනිසිලීන් ප්‍රතිකාරය ඔවුන්ගෙන් වසන්කර තබා ගැනීමට විද්‍යාඥයින් ක්‍රියා කළා. ඒ වෙනුවට ඖෂධ ලෙස අඟවා ඇස්පිරින් සහ ඛනිජ ලවණ අතිරේකයන් ඔවුන්ට ලබා දුන්නා. මෙනිසා ඔවුන්ගේ රෝගය සුවවෙනවා වෙනුවට දවසින් දවස දරුණු වෙන්නට ගත්තා. ආචාර ධර්ම පිළිබඳ පැහැදිලි ගැටලු ඇති කරමින් ඇරඹුණු පර්යේෂණයට අමානුෂික මුහුණුවරක් ලැබෙන්න පටන් ගත්තේ මෙතැන් සිට යි.

ටස්කීගී ප්‍රදේශයේ සිදුවූ මේ අමානුෂික පර්යේෂණය ගැන ලෝකයට හෙළිවන මොහොතේ දී අධ්‍යයනයට සම්බන්ධ වූ බොහෝදෙනෙකු සිෆිලිස් රෝගය නිසා මියගොස් තිබුණා. ඇතැමුන් හදවත ආශ්රිත සංකූලතාවලින් පීඩා වින්දා. හරිහමන් අධ්‍යාපනයක් නොලද, අඳ ගොවියන් ලෙස ශ්‍රමය වැගිරවූ මේ අහිංසක කළු ඇමරිකානුවන් සිෆිලිස් රෝගයෙන් කොතරම් දුක් වින්දා ද යන්න අවබෝධ කර ගැනීම පිණිස අපි එම රෝගයේ රෝග ලක්ෂණ මඳක් සලකා බලමු.

සිෆිලිස් හෙවත් උපදංශය

සිෆිලිස් හෙවත් උපදංශයේ රෝග ලක්ෂණ අදියර තුනක් යටතේ ඇති වෙනවා. ප්‍රාථමික උපදංශයේ දී ලිංගික ප්‍රදේශය, ගුද මාර්ගය අවට හා මුඛයේ, වේදනාවක් රහිත තුවාල එකක් හෝ කිහිපයක් ඇති වෙනවා. ඉකිළි ආශ්රිත වසා ගැටිති ඉදිමීමක් වුවත් සිදු වෙන්න පුළුවන්. එමෙන්ම මේ වේදනා රහිත තුවාල කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදුන්නත් සති 2-3 අතර කාලයේ දී සුවපත් වීමේ හැකියාව තිබෙනවා.

නිසි ප්‍රතිකාර නොලද විට උපදංශය ද්වීතික මට්ටම දක්වා වර්ධනය වෙනවා. එහිදී සමේ වේදනා රහිත පළු හෝ කුෂ්ඨ, අත්ලේ සහ යටිපතුල් ද ඇතුළුව ශරීරය පුරා විහිදෙන්න ගන්නවා. කාන්තාවන්ගේ යෝනි විවරය සහ පිරිමින්ගේ ගුදය අවට පැතලි ඉන්නන්ගේ ස්වරූපයෙන් ගැටිති හටගැනීමක් ද මෙම අවධියේ දී සිදු වෙනවා. මීට අමතරව ඉදිමුණු වසා ගැටිති සමග උණ සහ හන්දිපත් වේදනාව, විඩාව, කෑම අරුචිය, දිව සහ උඩුතල්ලේ සුදුපැහැ පැල්ලම් ඇතිවීම, හිසෙහි තැනින් තැන හිසකෙස් ගැලවී යාම සිදු වෙනවා.

සිෆිලිස් රෝගයේ රෝග ලක්ෂණ අදියර තුනක් යටතේ හටගන්නවා/dbclinic.com.sg/

එම තත්ත්වය යටතේ වුවත් ප්‍රතිකාර නොගතහොත් මෙම රෝගී තත්ත්වය තෘතීයික මට්ටම හෙවත් අවසාන අවස්ථාව කරා වර්ධනය වෙනවා. එහිදී රෝගියාගේ ඇස්, ස්නායු පද්ධතිය, හදවත සහ මොළයට හානි පැමිණෙන අතර මරණය පවා සිදුවිය හැකියි. සිෆිලිස් හෙවත් උපදංශය තෘතියීක මට්ටම කරා වර්ධනය වීමට වසර කිහිපයක් ගත වෙනවා. එනිසා ටස්කීගී සිෆිලිස් පර්යේෂණයට දායක වූ මිනිසුන් හරිහමන් ප්‍රතිකාරයක් නොලබා කොතරම් කාලයක් දුක් වින්දා ද යන්න ඔබට සිතාගත හැකියි. ඔවුන්ට වෙනත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාවන් ද අහුරා දැමීමට පවා පර්යේෂණය මෙහෙයවූ මිනිසුන් සූක්ෂම වුණා. ප්‍රතිකාර උදෙසා පර්යේෂණය මෙහෙය වූ විද්‍යාඥවරුන් වෙතම පැමිණෙන්නට වින්දිතයන්ට සිදු වුණා

අමානුෂික පර්යේෂණය ලෝකාපවාදයක් වූ හැටි

1960 දශකයේ මැදභාගයේ දී, සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ වාසය කළ පීටර් බක්ස්ටන් නම් තැනැත්තෙක් ටස්කීගී සිෆිලිස් පර්යේෂණය ගැන තම අවධානය යොමු කළා. ඔහු එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය සේවාවට අනුබද්ධව සේවය කළ, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂකයෙක්. ටස්කීගී ප්‍රදේශයේ සිදුවන මෙම පර්යේෂණය සදාචාර විරෝධී අන්දමෙන් කරගෙන යන්නක් බව ඔහු ඉහළ නිළධාරීන් හමුවේ ප්‍රකාශයක් කළා. එයට ප්‍රතිචාරයක් ලෙස මහජන සෞඛ්‍ය සේවයේ නිළධාරීන් ටස්කීගී පර්යේෂණයේ අධ්‍යයන ආකාර සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවාගත් නමුත්, කමිටුව දිගටම පවත්වා ගෙන යෑම පසුව අත්හිටුවනු ලැබුවා.

වගකිව යුතු පාර්ශවවල ක්‍රියාකලාපය ගැන සෑහිමට පත්නොවූ බක්ස්ටන් සිය හෘද සාක්ෂ්යයට එකඟව යමින් ටස්කීගී සිෆිලිස් පර්යේෂණය ගැන තමා දන්නා සියලු තතු පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස සේවය කළ මිතුරෙකුට ලබා දුන්නා. බක්ස්ටන්ගේ මිතුරා ඔහුගේ වෘත්තිය සගයෙකු වූ ජීන් හෙලර් වෙත එම තොරතුරු භාර දුන්නා. ජීන් හෙලර් ඒ වන විට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය වෙනුවෙන් සේවය කළා.

බක්ස්ටන්, 2018 දී/Johns Hopkins Berman Institute of Bioethics

1972 වර්ෂයේ ජූලි මාසයේ දී දශක හතරක් පුරා කරගෙන ගිය මේ අවිධිමත් පර්යේෂණයේ නියම ස්වභාවය ලෝකයට හෙළිදරව් කෙරුණා. අනාවරණය වූ කරුණු හමුවේ මහජන කෝපය බරපතල ලෙස එල්ල වූ අතර, ටස්කීගී සිෆිලිස් පර්යේෂණය නවතා දැමීමට බලධාරීන්ට සිදු වුණා. කෙසේ නමුත්, ඒ වනවිට සැලකිය යුතු හානියක් සිදුවී අවසාන යි. පර්යේෂණයට සහභාගී වූ 28 දෙනෙකු පර්යේෂණය අත්හිටවූ මොහොත වනවිට මියගොස් තිබුණා. සිය දෙනෙකුට වඩා වැඩි පිරිසක් රෝගය ආශ්රිත සංකූලතා හේතුවෙන් අවසන් හුස්ම හෙළා තිබුණා. පර්යේෂණයට සම්බන්ධ වූ පුද්ගලයන් විවාහ කරගෙන සිටි තැනැත්තන් අතුරින් අවම වශයෙන් 40 දෙනෙකු හට රෝගය වැළඳී තිබූ අතර, ළමුන් 19 දෙනෙකුට උපතින්ම රෝගය සම්ප්‍රේෂණය වී තිබුණා.

[QUOTE="NRTG, post: 29099569, member: 573158"] [SIZE=6]මනුස්යත්වයට නිගාදුන් විද්‍යා පර්යේෂණය - ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’[/SIZE] [SIZE=4]“කයිසර් ෆැමිලි පදනම” කියන්නේ එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්රය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන, ලාභ නොලබන ආයතනයක්. ඔවුන් එක්සත් ජනපදය කාලීන වශයෙන් මුහුණ දෙන ප්රමුඛ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සමීක්ෂණයන් ද පවත්වනවා. 2 020 දෙසැම්බරයේදී ඔවුන් කළ සමීක්ෂණයකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන කළු ඇමරිකානුවන්ගෙන් 35%ක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත අනිවාර්යයෙන්ම හෝ බොහෝවිට ලබා නොගන්නා තීරණයක සිටින බව හෙළි වුණා. එක්සත් ජනපදය තුළ එන්නත ප්‍රතික්ෂේප කරන අනෙකුත් ජනවර්ග සමග සසඳන විට මෙම ප්‍රතිශතය සැලකිය යුතු අගයක්. කළු ඇමරිකානුවන් එක්සත් ජනපදයේ සෞඛ්‍ය පද්ධතිය ගැන අවිශ්වාසයකින් සිටින බව යි පෙනී ගියේ.[/SIZE] [IMG width="597px"]https://i.imgur.com/uDlCXqP.jpg[/IMG] ටස්කීගී සිදුවීමෙන් පසු කළු ජාතික ඇමරිකානුවන් තම රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ අවිශ්වාසයක් ඇති කරගත්තා/nber.org/ [SIZE=4]තමාගේ මවුරටේ සෞඛ්‍ය පද්ධතිය කළු ඇමරිකානුවන්ගේ අවිශ්වාසයට ලක්වීම පිටුපස සාධාරණ හේතූන් ද ඔවුන්ගේ කටුක ඉතිහාසයේ ඕනෑ තරම් තිබුණා. ඒවායින් ඔවුන් දරුණුම කම්පනයකට පත්කළ ඓතිහාසික සිදුවීම වන්නේ ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’ යි.[/SIZE] [HEADING=1][B]ටස්කීගී සිෆිලිස් පර්යේෂණය[/B][/HEADING] [SIZE=4]ටස්කීගී සිෆිලිස් පර්යේෂණය යනු, එක්සත් ජනපද මහජන සෞඛ්‍ය සේවය විසින් 1932-1972 යන කාල පරාසය තුළ ඇලබාමා ප්‍රාන්තයට අයත් ටස්කීගී ප්‍රදේශයේ සිදු කෙරුණු සායනික අධ්‍යයනයක්. පර්යේෂණය ආරම්භ කළ කාලයේ දී සිෆිලිස් රෝගය සඳහා ක්‍රමවත් ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන තිබුණේ නැහැ. සිෆිලිස් රෝගය සිංහලෙන් ‘උපදංශය’ නමින් හඳුන්වන අතර, එය ලිංගිකව බෝවන රෝග අතර නිතර කතාබහට ලක්වනවා. ට්රිපොනීමා පැලිඩම් නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් මෙම රෝගය ඇති වෙනවා. [IMG width="645px"]https://i.imgur.com/qQwx76F.jpg[/IMG] සිෆිලිස් රෝගය සඳහා හේතුවන ට්රිපොනීමා පැලිඩම් බැක්ටීරියාව අතීතයේ දී සිෆිලිස් සඳහා සිදු කෙරුණු ප්‍රතිකාර භයානක වූ අතර, ඒවායේ සාර්ථකත්වය ගැටලුකාරී වුණා. එනිසා සිෆිලිස් රෝගය සඳහා අවම සංකූලතා ඇති ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීම, සහ රෝගයේ අවධීන් හඳුනා ගැනීමෙන් පසු ඒ ඒ අවධීන් සඳහා ගැලපෙන ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු කිරීම, ටස්කීගී සිෆිලිස් පර්යේෂණයේ ප්රමුඛ අරමුණු වුණා. [IMG width="636px"]https://i.imgur.com/hHVfPIg.jpg[/IMG] ටස්කෙගී පරීක්ෂණය මෙහෙය වූ පිරිස විසින් පරීක්ෂණයට සහභාගී වූවන්ට තොරතුරු වසන් කළා/scientificamerican.com/ කෙසේ නමුත්, මෙය ආරම්භයේ පටන්ම මතභේදාත්මක ලෙස පවත්වා ගෙන ගිය අධ්‍යයනයක්. පසුකලෙක, සායනික අධ්‍යයනයන්වලට සහභාගී වෙන රෝගීන්ට ලැබෙන නෛතික රැකවරණයේ වෙනස්කම් සිදුවීමට පවා මෙම පර්යේෂණයෙන් ඇති කළ කළු පැල්ලම හේතු වුණා. ජීවිත හානි පවා සිදුකළ මේ අමානුෂික පර්යේෂණය දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ගෙන යෑමත් පුදුමයකට කරුණක්. [IMG width="643px"]https://i.imgur.com/bQnYSf8.jpg[/IMG] පර්යේෂණය සඳහා අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් සහිත පිරිමින් 600ක් සහභාගී කරවාගත් අතර, ඔවුන් බොහෝමයක් අඳගොවීන් ලෙස සේවයකර තිබෙනවා. තෝරාගත් පිරිසෙන් සැලකිය යුතු කොටසක් ඉන් පෙර වෛද්‍යවරයෙකු හමුවී පවා නැහැ. මෙම 600 අතරින් 399ක් සිතාමතාම සිෆිලිස් රෝගකාරකය ආසාදනය කළ මිනිසුන් ලෙසත්, ඉතිරි 201 දෙනා රෝගකාරකය ඇතුළත් නොකළ පාලක කණ්ඩායම ලෙසත් වෙන්වන පරිදි පර්යේෂණය සැලසුම් වුණා. [IMG width="684px"]https://i.imgur.com/3DkLOw7.jpg[/IMG] වින්දිතයන් සමහරෙක්/history.com ටස්කීගී සිෆිලිස් පර්යේෂණයේ ආරම්භය පවා පර්යේෂණ ආචාරධර්ම උල්ලංඝණය කළ බව කුප්‍රකට යි. සායනික පර්යේෂණයකට යොදාගන්නා පුද්ගලයින්ට එම පර්යේෂණයේ සත්‍ය ස්වභාවය පැහැදිලිකර, ඔවුන්ගේ දැනුමැති අනුමැතිය ඒ සඳහා ලබාගැනීම යි සාමාන්‍ය පිළිවෙත වන්නේ. නමුත් තමා සම්බන්ධ වන පර්යේෂණයේ නියම ස්වභාවය ගැන කිසිදු පැහැදිලි කිරීමක් මේ කළු ඇමරිකානුවන්ට ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට පවසනු ලැබුවේ “නරක රුධිරය” සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙම පර්යේෂණය ක්‍රියාත්මක වන බව යි. එකල එම ප්‍රදේශයේ ජනයා බොහෝ අසනීප තත්ත්වයන් සඳහා “නරක රුධිරය” යන යෙදුම පොදුවේ භාවිතා කළ, මේ නිසා පර්යේෂණය සාමාන්‍යකරණය කිරීමත් පර්යේෂකයන්ට අපහසු වුණේ නැහැ. අධ්‍යයනයට සහභාගී වුවහොත් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර, සායනය දක්වා නොමිලේ ප්‍රවාහනය, නොමිලේ ආහාර ලබා දීම, සහ මරණයේ දී නොමිලේ රක්ෂණයක් ලබාදීම යන පොරොන්දු ලබාදුන් නිසා, දරිද්‍රතාවයෙන් පෙළුණු මේ මිනිසුන් පර්යේෂණයට සහභාගී වුණා. [/SIZE] [HEADING=1][B]පර්යේෂණය[/B] [B]කෙමෙන්[/B] [B]කෙමෙන්[/B] [B]අමානුෂික[/B] [B]වෙයි![/B][/HEADING] [SIZE=4]වර්ෂ 1947 දී, සිෆිලිස් රෝගය සඳහා පෙනිසිලීන් යොදාගැනීම පිළිගත් ප්‍රතිකාරයක් බවට පත්වුණා. ඊට පෙර සිෆිලිස් නිතරම නිධන්ගත සහ වේදනාකාරී සංකූලතාවලට මඟ පෑදූ අතර, අවසානයේ දී ඉන්ද්‍රීය අකර්මණ්‍යවීමට පවා හේතු වුණා. පර්යේෂණය තුළ අධ්‍යයනය කළ විෂයයන් සඳහා පෙනිසිලීන් යොදාගනිමින් නිගමනවලට එළඹීම හෝ, එම ඖෂධයේ වැඩිදුර අධ්‍යයනය සඳහා පාලක කණ්ඩායමක් ගොඩනැඟීමේ හැකියාව තිබුණත්, ටස්කීගී අත්හදා බැලීම භාරව සිටි විද්‍යාඥයින්ට අවශ්‍ය වුණේ රෝගය පැතිරෙන ආකාරය දිගින් දිගටම අධ්‍යයනය කිරීම පමණ යි. [/SIZE] [IMG width="701px"]https://i.imgur.com/WNGk15Q.jpg[/IMG] [SIZE=4]ඒ සඳහා, පර්යේෂණයට සහභාගී වූ මිනිසුන් රෝගයෙන් සුව නොවී සිටීම මූලික අවශ්‍යතාවයක් වුණා. මේ නිසා පෙනිසිලීන් ප්‍රතිකාරය ඔවුන්ගෙන් වසන්කර තබා ගැනීමට විද්‍යාඥයින් ක්‍රියා කළා. ඒ වෙනුවට ඖෂධ ලෙස අඟවා ඇස්පිරින් සහ ඛනිජ ලවණ අතිරේකයන් ඔවුන්ට ලබා දුන්නා. මෙනිසා ඔවුන්ගේ රෝගය සුවවෙනවා වෙනුවට දවසින් දවස දරුණු වෙන්නට ගත්තා. ආචාර ධර්ම පිළිබඳ පැහැදිලි ගැටලු ඇති කරමින් ඇරඹුණු පර්යේෂණයට අමානුෂික මුහුණුවරක් ලැබෙන්න පටන් ගත්තේ මෙතැන් සිට යි. [IMG width="305px"]https://i.imgur.com/2OdsWnm.jpg[/IMG] ටස්කීගී ප්‍රදේශයේ සිදුවූ මේ අමානුෂික පර්යේෂණය ගැන ලෝකයට හෙළිවන මොහොතේ දී අධ්‍යයනයට සම්බන්ධ වූ බොහෝදෙනෙකු සිෆිලිස් රෝගය නිසා මියගොස් තිබුණා. ඇතැමුන් හදවත ආශ්රිත සංකූලතාවලින් පීඩා වින්දා. හරිහමන් අධ්‍යාපනයක් නොලද, අඳ ගොවියන් ලෙස ශ්‍රමය වැගිරවූ මේ අහිංසක කළු ඇමරිකානුවන් සිෆිලිස් රෝගයෙන් කොතරම් දුක් වින්දා ද යන්න අවබෝධ කර ගැනීම පිණිස අපි එම රෝගයේ රෝග ලක්ෂණ මඳක් සලකා බලමු.[/SIZE] [HEADING=1][B]සිෆිලිස් හෙවත් උපදංශය[/B][/HEADING] [SIZE=4]සිෆිලිස් හෙවත් උපදංශයේ රෝග ලක්ෂණ අදියර තුනක් යටතේ ඇති වෙනවා. ප්‍රාථමික උපදංශයේ දී ලිංගික ප්‍රදේශය, ගුද මාර්ගය අවට හා මුඛයේ, වේදනාවක් රහිත තුවාල එකක් හෝ කිහිපයක් ඇති වෙනවා. ඉකිළි ආශ්රිත වසා ගැටිති ඉදිමීමක් වුවත් සිදු වෙන්න පුළුවන්. එමෙන්ම මේ වේදනා රහිත තුවාල කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදුන්නත් සති 2-3 අතර කාලයේ දී සුවපත් වීමේ හැකියාව තිබෙනවා. [IMG width="461px"]https://i.imgur.com/hrQE7Gy.jpg[/IMG] නිසි ප්‍රතිකාර නොලද විට උපදංශය ද්වීතික මට්ටම දක්වා වර්ධනය වෙනවා. එහිදී සමේ වේදනා රහිත පළු හෝ කුෂ්ඨ, අත්ලේ සහ යටිපතුල් ද ඇතුළුව ශරීරය පුරා විහිදෙන්න ගන්නවා. කාන්තාවන්ගේ යෝනි විවරය සහ පිරිමින්ගේ ගුදය අවට පැතලි ඉන්නන්ගේ ස්වරූපයෙන් ගැටිති හටගැනීමක් ද මෙම අවධියේ දී සිදු වෙනවා. මීට අමතරව ඉදිමුණු වසා ගැටිති සමග උණ සහ හන්දිපත් වේදනාව, විඩාව, කෑම අරුචිය, දිව සහ උඩුතල්ලේ සුදුපැහැ පැල්ලම් ඇතිවීම, හිසෙහි තැනින් තැන හිසකෙස් ගැලවී යාම සිදු වෙනවා. [IMG]https://i.imgur.com/MHF69U0.jpg[/IMG][/SIZE] සිෆිලිස් රෝගයේ රෝග ලක්ෂණ අදියර තුනක් යටතේ හටගන්නවා/dbclinic.com.sg/ [SIZE=4]එම තත්ත්වය යටතේ වුවත් ප්‍රතිකාර නොගතහොත් මෙම රෝගී තත්ත්වය තෘතීයික මට්ටම හෙවත් අවසාන අවස්ථාව කරා වර්ධනය වෙනවා. එහිදී රෝගියාගේ ඇස්, ස්නායු පද්ධතිය, හදවත සහ මොළයට හානි පැමිණෙන අතර මරණය පවා සිදුවිය හැකියි. සිෆිලිස් හෙවත් උපදංශය තෘතියීක මට්ටම කරා වර්ධනය වීමට වසර කිහිපයක් ගත වෙනවා. එනිසා ටස්කීගී සිෆිලිස් පර්යේෂණයට දායක වූ මිනිසුන් හරිහමන් ප්‍රතිකාරයක් නොලබා කොතරම් කාලයක් දුක් වින්දා ද යන්න ඔබට සිතාගත හැකියි. ඔවුන්ට වෙනත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාවන් ද අහුරා දැමීමට පවා පර්යේෂණය මෙහෙයවූ මිනිසුන් සූක්ෂම වුණා. ප්‍රතිකාර උදෙසා පර්යේෂණය මෙහෙය වූ විද්‍යාඥවරුන් වෙතම පැමිණෙන්නට වින්දිතයන්ට සිදු වුණා[/SIZE] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][B]අමානුෂික[/B] [B]පර්යේෂණය[/B] [B]ලෝකාපවාදයක්[/B] [B]වූ[/B] [B]හැටි[/B][/HEADING] [SIZE=4]1960 දශකයේ මැදභාගයේ දී, සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ වාසය කළ පීටර් බක්ස්ටන් නම් තැනැත්තෙක් ටස්කීගී සිෆිලිස් පර්යේෂණය ගැන තම අවධානය යොමු කළා. ඔහු එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය සේවාවට අනුබද්ධව සේවය කළ, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂකයෙක්. ටස්කීගී ප්‍රදේශයේ සිදුවන මෙම පර්යේෂණය සදාචාර විරෝධී අන්දමෙන් කරගෙන යන්නක් බව ඔහු ඉහළ නිළධාරීන් හමුවේ ප්‍රකාශයක් කළා. එයට ප්‍රතිචාරයක් ලෙස මහජන සෞඛ්‍ය සේවයේ නිළධාරීන් ටස්කීගී පර්යේෂණයේ අධ්‍යයන ආකාර සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවාගත් නමුත්, කමිටුව දිගටම පවත්වා ගෙන යෑම පසුව අත්හිටුවනු ලැබුවා. [IMG width="474px"]https://i.imgur.com/ulcTRbe.jpg[/IMG] වගකිව යුතු පාර්ශවවල ක්‍රියාකලාපය ගැන සෑහිමට පත්නොවූ බක්ස්ටන් සිය හෘද සාක්ෂ්යයට එකඟව යමින් ටස්කීගී සිෆිලිස් පර්යේෂණය ගැන තමා දන්නා සියලු තතු පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස සේවය කළ මිතුරෙකුට ලබා දුන්නා. බක්ස්ටන්ගේ මිතුරා ඔහුගේ වෘත්තිය සගයෙකු වූ ජීන් හෙලර් වෙත එම තොරතුරු භාර දුන්නා. ජීන් හෙලර් ඒ වන විට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය වෙනුවෙන් සේවය කළා. [IMG width="643px"]https://i.imgur.com/dtDOnUF.jpg[/IMG] බක්ස්ටන්, 2018 දී/Johns Hopkins Berman Institute of Bioethics 1972 වර්ෂයේ ජූලි මාසයේ දී දශක හතරක් පුරා කරගෙන ගිය මේ අවිධිමත් පර්යේෂණයේ නියම ස්වභාවය ලෝකයට හෙළිදරව් කෙරුණා. අනාවරණය වූ කරුණු හමුවේ මහජන කෝපය බරපතල ලෙස එල්ල වූ අතර, ටස්කීගී සිෆිලිස් පර්යේෂණය නවතා දැමීමට බලධාරීන්ට සිදු වුණා. කෙසේ නමුත්, ඒ වනවිට සැලකිය යුතු හානියක් සිදුවී අවසාන යි. පර්යේෂණයට සහභාගී වූ 28 දෙනෙකු පර්යේෂණය අත්හිටවූ මොහොත වනවිට මියගොස් තිබුණා. සිය දෙනෙකුට වඩා වැඩි පිරිසක් රෝගය ආශ්රිත සංකූලතා හේතුවෙන් අවසන් හුස්ම හෙළා තිබුණා. පර්යේෂණයට සම්බන්ධ වූ පුද්ගලයන් විවාහ කරගෙන සිටි තැනැත්තන් අතුරින් අවම වශයෙන් 40 දෙනෙකු හට රෝගය වැළඳී තිබූ අතර, ළමුන් 19 දෙනෙකුට උපතින්ම රෝගය සම්ප්‍රේෂණය වී තිබුණා.[/SIZE] [HEADING=1][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom