Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනුස්සකම රැකගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න - සමාජයට වැඳගත් කෙනෙකු ලෙසින්

පිළිගන්න - හැම කෙනෙක්ම ගෞරවයෙන්

ඉඳගන්න - තවත් කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්

සිනහවෙන්න - සමච්චලයට නොව අවංක හදවතින්

කථාකරන්න - අවශ්‍ය දෙයක් පමණක්

කියන්න - කේලම් නොවන ඕනෑම දෙයක්

අහන්න - කියන්නා කෙසේ කීවත් සිහි බුද්ධියෙන් ඕනෑ තරම්

සිතන්න - නිතරම අළුත් දෙයක්

බලන්න - දෙනෙතට, මනසට ප්‍රිය උපදවන යමක්

අඳින්න - පිරිසිදු, චාම්, සංස්කෘතියට ගැළපෙන ඇඳුමක්

ඉන්න - කිසිවිට කිසි කෙනෙකුට කරදරයක් නොවන අයුරින්

ලියන්න - දැණුමක්, වින්දනයක් ලබාගතහැකි යමක්

කරන්න -තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්

ඉතිරි කරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්

ඉගෙනගන්න - හැම වෙලාවෙම යමක්

උත්සාහ කරන්න - උත්සාහ කළොත් නොකළ හැකි දෙයක් නොවන නිසා

කන්න - ඔබට ප්‍රමාණවත් තරම්

බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවන යමක්

නාන්න - ගතත් සිතත් පිරිසිඳු වන අයුරින්

සෝදන්න - අනෙක්වා මෙන්ම හදවතත්

නිදාගන්න - විරාමයක් ලබාගන්නට පමණක්

නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින්

ඇවිදින්න - බලන්න බොහෝ දේ ඇති නිසා

යන්න - යා යුතු මග ඉඳිරියට නොබියව

හැදෙන්න - සමාජයට වැඩදායි පුද්ගලයෙකු ලෙසින්

රකින්න - ආත්ම ගරුත්වය දිවි නොදෙවෙනි කොට

මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ උතුම් මිනිසෙකු ලෙසින්

[QUOTE="crazybuddy, post: 17567728, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Red]එන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]සමාජයට වැඳගත් කෙනෙකු ලෙසින්[/COLOR] පිළිගන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]හැම කෙනෙක්ම ගෞරවයෙන්[/COLOR] ඉඳගන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]තවත් කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්[/COLOR] සිනහවෙන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]සමච්චලයට නොව අවංක හදවතින්[/COLOR] කථාකරන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]අවශ්‍ය දෙයක් පමණක්[/COLOR] කියන්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]කේලම් නොවන ඕනෑම දෙයක්[/COLOR] අහන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]කියන්නා කෙසේ කීවත් සිහි බුද්ධියෙන් ඕනෑ තරම්[/COLOR] සිතන්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]නිතරම අළුත් දෙයක්[/COLOR] බලන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]දෙනෙතට, මනසට ප්‍රිය උපදවන යමක්[/COLOR] අඳින්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]පිරිසිදු, චාම්, සංස්කෘතියට ගැළපෙන ඇඳුමක්[/COLOR] ඉන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]කිසිවිට කිසි කෙනෙකුට කරදරයක් නොවන අයුරින්[/COLOR] ලියන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]දැණුමක්, වින්දනයක් ලබාගතහැකි යමක්[/COLOR] කරන්න [COLOR=Black]-[/COLOR][COLOR=Navy]තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්[/COLOR] ඉතිරි කරන්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්[/COLOR] ඉගෙනගන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]හැම වෙලාවෙම යමක්[/COLOR] උත්සාහ කරන්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]උත්සාහ කළොත් නොකළ හැකි දෙයක් නොවන නිසා[/COLOR] කන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]ඔබට ප්‍රමාණවත් තරම්[/COLOR] බොන්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]ඔබේ පැවැත්මට අහිතකර නොවන යමක්[/COLOR] නාන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]ගතත් සිතත් පිරිසිඳු වන අයුරින්[/COLOR] සෝදන්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]අනෙක්වා මෙන්ම හදවතත්[/COLOR] නිදාගන්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]විරාමයක් ලබාගන්නට පමණක්[/COLOR] නැගිටින්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින්[/COLOR] ඇවිදින්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]බලන්න බොහෝ දේ ඇති නිසා[/COLOR] යන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]යා යුතු මග ඉඳිරියට නොබියව[/COLOR] හැදෙන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]සමාජයට වැඩදායි පුද්ගලයෙකු ලෙසින්[/COLOR] රකින්න[COLOR=Black] -[/COLOR] [COLOR=Navy]ආත්ම ගරුත්වය දිවි නොදෙවෙනි කොට[/COLOR] මැරෙන්න [COLOR=Black]-[/COLOR] [COLOR=Navy]සමාජයට මෙහෙවරක් කළ සැබෑ උතුම් මිනිසෙකු ලෙසින් :yes::yes::yes: [/COLOR][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom