සල්ලි ලැබුන කෙනාගෙයි සල්ලි ගත්ත කෙනාගෙයි ජිවිතය තප්පරයකින් වෙනස් වෙන්න තිබ්බා මෙහෙන නොවුනානම් ඒ සල්ලි නොලැබුන කෙනා පිස්සෙක් වෙලා සියදිවිහානි කරගනන්ත් තිබ්බා , සල්ලි ගත්ත කෙනා ජිවිතකාලෙම පසු තැවිල්ලෙන් හොර කමෙන් ජිවත් වෙනන් තිබ්බා , එත් සිතුවිල්ල කියන්නේ මහා බලගතු දෙයක් මනුස්ස කම පිරිහුණු ලොකෙක ලංකාවේ තාම අපේ අතර මනුස්ස කම රැදිලා තියෙනවා, කෙනෙක්ට හිතුනොත් මේ හොරකමෙන් අවුරුදු 10 ක් හම්බ කරපු සල්ලි එක පාර ගන්න පුලුවන් කියලා , ඊට වඩ හෘද සාක්ශිය මනුස්ස උතුම් කියලා ඔප්පු කරා

ලක්ෂ 145,000කට මනුස්ස කම පවා නොදුන් මෙවන් කොන්දොස්තර මාමා සහා ඩ්‍රයිවර් මමා ට අපගේ හද පිරි උත්තමාචාරය!
Last edited:

